මීට මාස කීපයකට කලින් TRC එක මගින් ජංගම දුරකථන හා CDMA ජාල වල පිටතට ලබාගන්නා ඇමතුම් වල ගාස්තු වල අඩුම ගාන තීරණය කලා. ඒ අනුව සමහර සමාගම් තම මිලගනම් අඩුකලා, තව සමාගම් ඇමතුම් ගනම් වැඩි කලා. කලින් දුන්න උපහාර, බ්ලාස්ටර් වගේ පකේජ නැවැත්තුව.

දැන් ඇමතුම් අඩු කරන්න බැරි නිසා හැමෝගෙම ඇමතුම් ගාස්තු එකගනම්. ඒත් තරගය අඩු නැනේ. මේ අය කෙටිපණිවිඩ ගණම් හෝ ගාල අඩු කලා. ඒ දවස්වල තිබ්බ රුපියල, ශත පනහ කෙටිපණිවිඩ දැන් ශත 25 හා ශත 10 උනා. ඒත් එක්කම රු පහට 10ට තිබ්බ මෙගාබයිටය දැන් රුපියල, ශත 50ට බැස්ස. ඇමතුම් මිල වෙනස් නොවුනට අනිත් සේවා වල මිල හෙනට අඩු අනා. ඒකෙන් වාසියත් පාරිභෝගිකයින්ටමයි.

දැන් TRC එක අර දාපු අවම ගාස්තුව ශත 50කින් අඩු කරල. ඒ කියන්නෙ ජාලය තුල ශත 50යි, පිටත ජාල වලට රු 1.50යි. දැන් යන තරගය අනුව මේ විදිහට හැම ජාලයම නැතත් බොහෝ ජාල වල මිල ගණනම් අඩු කරයි

ආයතන වැටෙන එක නවත්වන්න කියල දාපු නිතියෙන් දැන් තිබ්බටත් වඩා ගණම් අඩුවෙයි වගේ. මිලගණම් කීවහට ඒකට ඇමතුම් විතරක් නෙවේනෙ අයිති වෙන්නෙ.

Mobile Race : Minimum floor rate for an outgoing is reduced by TRC..

3 thoughts on “Mobile Race : Minimum floor rate for an outgoing is reduced by TRC..

  • July 1, 2011 at 11:16 pm
    Permalink

    TRC ඕකුන් හින්ද තමයි airtel එකේ 5GB රුපියල් 300ට ගන්න තිබුන එක නැතිවුනේ. කෝ network වල quality එක වැඩි වෙලාද? නැනේ බොරුව තමයි කරන්නේ.

    Reply
    • July 1, 2011 at 11:17 pm
      Permalink

      ඒකත් ඇත්ත. හුගක් ඒව නැති උනා. ඒ වගේමයි මගෙත් රු 300 එක මාස දෙකක් භාවිතා කලේ නෑ කියල ස්ථිරවම අයින් කරල

      Reply
  • July 7, 2011 at 7:44 am
    Permalink

    ko taama kawruwath adu karala nee ne! Kawada idan da oka balapanne?? (lite kapana wade wage nokiya karana ekak da)

    Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *