Gmail Lab සේවාවක් වන SMS Chat සේවාවෙන් ලංකාවෙ Dialog වගේම Mobitel ජාල වලට නොමිලේ කෙටිපණිවිඩ යවන්නත් උත්තර ගන්නත් පුලුවන්.
කරන්න තියෙන්නෙ Gmail Lab වෙතින් SMS Chat එක Enable කරගන්න එක
ඒකට Gmail එකේ උඩ තියන දැති රෝදය (Option) ක්ලික් කරල Labs වෙත යන්න

* නැතිනම් Gmail Settins වල Labs ටැබ් එකට


ඒකෙ පල්ලෙහාට යද්දි තියන SMS (text messaging) in Chat කියන සේවාව Enable කරල Save කරන්න

දැන් පැත්තෙන් එයි Send SMS කියල Widget එකක් එයි Chat එකට උඩින්

*මේකට Chat එකට Signin වෙලා ඉන්න ඕනෙ

ඉතන ඕනෙ කෙනාගෙ නම්බරය ගහන්න 07xxxxxxx

මේකට දැනට සහය දක්වන්නෙ මොබිටෙල් හා ඩයලොග් විතරයි
නම්බරය ගහල Enter කලාම ලංකාවෙ Gmail ගිනුමක්නම් රට Srilanka කියල තේරිලා තියෙයි, නැතිනම් තෝරන්න.
කැමති නමක් දෙන්න. (Chat එකේ පෙන්වන්න)
දැන් සේව් කලාම Chat එක පැත්තෙන් එයි එතන ඕනෙ එකක් ගහල යවන්න පුලුවන්

 

මුලින්ම කෙටිපණිවිඩ 50ක් හම්බෙනව. යවන එක පණිවියට එක ගානෙ remaining එක අඩුවෙනව

ඔයා යවන කෙනෙක් රිප්ලයි කලාම ඔයාට කෙටිපනිවිඩ 5ක් හම්බෙනව. හැබැයි උපරිම 50යි. ඒකියන්නෙ Remaining එක 48 තියෙද්දි රිප්ලයි එකක් ආවොත් 50 වෙනව
Gmail එකෙන් යවන ඒවට කීයක්වත් කැපෙන්න නෑ
හැබැයි ඔයා යවන ඒවට එවන රිප්ලයි කලොත් ඒවට ඒ නම්බරයෙන් අය වෙනව. සැප්තැම්බර් 30 වෙනකම් ශත 10 ක් හා බදු (ශත 12යි)
එතනින් පස්සෙ ශත 25යි
පාඩුත් නෑ වැඩේ හැමවෙලේම ඔන්ලයින් ඉන්න අයට ලේසි

මම හිතන්නෙ මේ රිප්ලයි එන නම්බරය Skype වගේ අපේ Email එකටම Unique එකක්. ඒක නිසා ඒ ජාලයෙ ඕනෙ කෙනෙක්ට ඒ නම්බරයට රිප්ලයි කරන්න පුලුවන් වෙන්න ඕනෙ. (කරල බලල නෑ)

වැඩිදුර
කැමති User කෙනෙක් Block කරන්න පුලුවන්. ඒ එයා එව්ව නම්බරයට BLOCK කියල රිප්ලයි කරන එක
UNBLOCK කියල ආයෙ ඒ Email එකෙන් එන Chat ගන්න පුලුවන්

මෙම සේවාව නවත්වනනනම් STOP කියල 4664000 ට යවන්න. එතකොට කවුරුවත් එවන Gmail Chat එන්නෙ නෑ
ඒක සේවාව නැවත සක්‍රිය කරන්න RESUME කියල එවන්න තියෙන්නෙ 4664000 ට
ඒ වගේමයි 4664000 ට HELP කියල ගැහුවොත් help එක එනව

4664000 වෙනුවට SMS ආව නම්බරයකට යැව්වත් වැඩ

Gmail Chat SMS Service to Dialog and Mobitel (Free SMS)

4 thoughts on “Gmail Chat SMS Service to Dialog and Mobitel (Free SMS)

  • September 12, 2011 at 1:09 am
    Permalink

    මගේ මොබිටෙල් නම්බර් එකක් තියන එක යාලුවෙක්ට මේ sms යනවා. ඒත් එයා එවන ඒවා කාටවත් ලැබෙන්නේ නෑ. ඒ පාර මොබිටෙල් එකට කතා කරලා complain එකක් දැම්මා කිව්වා. දැන් මම එයාට sms යවන්න හදද්දී gmail එකෙන් මට බර බරේ දානවා. මෙයාගෙන් රිප්ලයි එන්නේ නැති නිසා ආයෙ යවන්න බෑ කියලා. ඒ කියන්නේ කාට හරි අපි ගොඩාක් sms යවපුවහම රිප්ලයි ආවේ නැත්නම් අපිට දිගට දිගට එයාට යවන්න බෑ……….

    Reply
    • September 12, 2011 at 2:50 pm
      Permalink

      ehema ekak naha..a number ekata direct rp karanna baha..ekata a sms eka ena number ekata ayeth new msg 1k yawanna ona. a kiyanne a number eka type karala.,ekata msg karanna ona. ethakota rp wenawa.

      Reply
      • September 12, 2011 at 2:55 pm
        Permalink

        එහෙම වෙනවා අනිත් සේරම අයට. මේ නම්බර් එකෙන් විතරක් රිප්ලයි යන්නේ නෑ කියලා කිව්වේ. යැව්වට ලැබෙනෙන නෑ….එන මැසේජ් එකටම තමයි රිප්ලයි එක ගන්නේ…

        Reply
  • October 8, 2011 at 8:11 am
    Permalink

    Godaak watinawa. Oyata Godak pin.

    Reply

Leave a Reply to Saman Rathnayake Cancel reply

Your email address will not be published. Required fields are marked *