දැන් ටෙලිකොම් ගැන කථාකරන්න තියෙන් හරිම දුකෙන්. කාලයක් අන්තර්ජාල සම්බන්ධතා කිපයක් විතරක් ලිමිට් කරපු SLT එක පස්සෙ බොහෝ දෙනෙක් ලිමිට් කලා. ගැටලුව කියන්න ගිය අයට කියන්නෙ Speed වැඩි limited ඒවට මාරු වෙන්න කියග. ඒත් ටිකක් සැරෙන් ඒ අයට තේරෙන භාෂාවකින් කථා කලාම ඔන්න ටික දවසකට සම්බන්ධතාවය ආයෙ දෙනව. ඒත් මේ වැඩේට SLT එකට යන්න වෙනව. මොකද මේ අයගේ පාරිභෝගික අංකයක් කියල තිබ්බට ඒකට ගන්න අඩුව පැයක්වත් වෙන් කරන්න වෙනව. ඒ අරගෙනත් Complain එකක් දාල නිකන් ඉන්නව.
සමහර Complain වලට කථා කරල Reset කරනව. ආයෙ ටිකක් පරන විදිහටම අවුල
ඇත්තටම මේ අය මොකද මේ කරන්නෙ
මේ අය කරන්නෙ අපේ Request Limit එක හා වැඩිපුර භාවිතා කරන අය එකතු කරල වෙනමම Pool එකකට දාන එක. ඒහෙම පූල් එකකට දැම්මහ වෙන්නෙ ඒ අය වෙනුවෙන් ලැබෙන International Bandwidth එක සීමා වීමත් ඉන්න හැමෝම වැඩිපුර භාවිතා කරන නිසාත් හැමෝගෙම ස්ලෝ වෙනව.

ඇයි එමෙහ කරන්නෙ
මේ අය මුලින් අත දිගඇරල පස්සෙන් ඇවිදින් Unlimited සම්බන්ධතා දුන්න. මතක ඇතිනෙ පූජා උමාෂංකර් ගේ නිමා නොවන චාරිකාව. ඒත් මෙයාල මෙහෙම සම්බන්ධතා දෙන අතරෙ IPTV ත් දුන්න. සාමාන්‍යෙයන් IPTV Qulity එක අන්තිම අවුල් උනාට ඒක වැඩ කරන්න අඩුම 4Mbps ත් ඕනෙ. මේ වගේ හේතු නිසා මේ අයට Resources ගැටලු මතු උනා. ඒ අනුව මේ අය මෙයාලගෙ ජාලය අප්ඩේට් කිරීම් හරියට කරන්නෙ නැතිව වැඩිපුර ලාබගන්න යන හින්ද තමා මෙහෙම ස්ලෝ කරන්න යන්නෙ. මොකද SLT එක ADSL එක්ක වර්ථාගත ආදායමක් වර්ථා කරලත් හොද පාරිභෝගිකයින් ගානක් ඉදලත් ඒ අනුව යාවත්කාලීන කරන්නෙ නැ
පිලියමක් විදිහට මොකද මේ අය කලේ
මෙයාල මේ ගැටලුව කියන හැම පාරම Complain දානව, එක්කො මග අරනිව. TRC එක මහජන පැමිණිලි ගැන හොයන්න වෙනමම දුරකථන අංක හිටන් දැම්මට ඒකෙන් වැඩක් වෙන පාටකුත් නෑ. මොකද මේ ගැටලුව සම්බන්ධව කාලිංක අයිය මූලිකත්වය අරන් පෙත්සමක් හිටන් ගහල TRC/ජනාධිපති ලේකම් කාර්යාලයට  දුන්න. ආරංචියක් ආව මේකට නඩුවකුත් යනව කියල. කොහොම හරි පාරිභෝගිකයන් මේ විදිහට කෑගහද්දි මේ අය මේ FUP එක ටිකක් ලිහිල් කලා කියල තේරුනා. ඔය ගැලුව යටයනකම්. ඒත් දැන් ආයෙ මේ වැඩේ පටන් අරන්. ආයෙ හුගදෙනෙක්ගෙ FUP දාල, ලිමිට් කරල. ඒත් මේකට කරන්න TRC කියන හැටියට මේ විදිහට පැරණි සම්බන්ධතා සීමා කරන්න කිසිම අයිතියක් SLT ලට නෑ. TRC කියන්නෙ පැරණි පාරිභෝගිකයන්ට නියම වේගය දෙන්න කියල (එහෙම කියල ඒව TRC එක site එකෙන් අයින් කරන් තිබ්බ කාලයක්). ඔය මොනව උනත් SLT එක තාම මේ වැඩේ කරනව. SLT නම් කියන්නෙ එයාලගෙ පාරිභෝගිකයන්ගෙන් 99% ක්ම සතුටුයිලු එයාලගේ සේවාව ගැන. ඒ සතුට හැමෝමට හොදට බලාගන්න පුලුවන් SLT Facebook Page එකට ගියානම්. අපාරාදෙ කියන්න බෑ තාම SLT අය ලැජ්ජාවක් නැතිව SLT Shirt ගහන් පරෙ යනවනෙ..
SLT කියන තව කථාවක් තමා හැම රටේම FUP තියනව කියල. එහෙම කියල මේ අය American Network එකක් FUP දාන කථාවක් ගැන තියන Article එකක් FB දාල හොදටම නෝන්ඩි උනා
සමහර රටවල ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වල FUP තියනව. ඒත් ඒ මේ වගේ 10GB ~15 GB වලින් නෙවේ. 100 ~ 200 GB වලින්. අනික ඕක ගැන කථා කරද්දි SLT ඉහල පුටු වල ඉන්න අය කින්නෙ Dialog 2GB වලින් FUP දානවනම් අපි දැම්මහම මොකද කියනව. ඒත් මෙ අය දන්නෙ නෑ Fixed Broadband හා Wireless Broadband වල වෙනස.
අනික SLT අය Internet වෙන අයගෙන් ගන්නව කියලද. නෑනෙ. ඒ අයටම කේබල් කීයක් තියනව. රට ඇතුලෙ හොද Optical Fiber Ring එකක් තියනව. ඒ තියාගෙනත් මේ විදිහට ජනතාව මුලා කරනව
ඊයෙ මගේ යාලුවෙක් මේකට SLT කථා කරල. ඒ පාර ඒ ගත්ත එක්කෙනා කියනව එහෙම limit කරනව තමා කියල. ඒ පාර යාලුවටත් සීමාව පැනල කියල “ඔයාල අපිට පැකේජ් දෙද්දි ඔය කථා කීවේ නෑ. දැන් මොනවද මේ කියන කථා” කියල. SLT එකෙන් cut කරල. ඔන් මේ අයගෙ පාරිභෝගික සේවය. මෙනව කීවත් 512/128 සම්බන්ධතාවයකින් Skype Call විතරක් අරන් මගෙ යාලුවෙක්ගෙ මාසික භාවිතය සාමාන්‍යය 50GB. Download මුකුත් නැතිව. එහෙම එකේ 15GB වලින් සීමා කරල හරිද. අනික 512/128 එකේ Usage මෙහෙමනම් දැන් දෙන 1Mbps 8Mbps කියන සම්බන්ධතාවල කොච්චර යයිද?

මොනව උනත් දැන් ටික ටික ආශ්චර්යක් වේගෙන එනව වගේ පේනව. මොකද තාක්ෂණය පරණ වෙන්න පරණ වෙන්න මිල අඩුවෙනව. සාමාන්‍යෙයන් අනිත් රටවල අන්තර්ජාලයේ මිල අඩු වෙනව, වේගය වැඩි වෙනව, සමහර රටවල් නොමිලේ. අපේ මිල වැඩි කරනව, සීමා දානව.. unlimit කියන ඒවත් නැති කරනව. අඩුගානෙ මේ දාන ලිමිට් ටිකක් වැඩියෙන් දානවනම් කොච්චර හොදද.
දැන් මේ ආසන්න limit තමා Dialog ල දාල තියෙන්නෙත්. ඒත් ලංකාබෙල්ල ටිකක් වැඩි සීමා දාල. SLT හා dialog වලට සාපේක්ෂව හුගක් ලාබ සම්බන්ධතා ලංකාබෙල් එලියට දාල. ඒත් ගැටලුව තියෙන්නෙ මේය අයට කෝල් කරල කොහෙන් ඇහුවත් මේව ගැන දන්නෙ නෑ.

අද නිශ්ශංකගෙන් මට Screenshot වගයක් හම්බනා. එයාටත් ආයෙ FUP දාල. ටොරන්ට් හොදට බෑවෙනව. IDM වගේ එකකින් ඩවුන්ලෝඩ් කරද්දි සමහර වෙලාවට හොදට එනව. සමහර වෙලාවට අවුල්.

PING එකනම් 90% වෙලාවටම කැඩි කැඩි යන්නෙ.

සයිට් ලෝඩ් කරද්දි Request Timeout වෙනව

හිටපු ගමන් සම්බන්ධතාවය විසන්ධි වෙනව

ඉතින් මෙහෙම තියන් මේ අය කියන තාම ලස්සන ලස්සන ඇඩ් දානව. අව්වට වැස්සට නෙවේ හැම වෙලේම අවුල් සම්බන්ධතා දීල

 

වැඩිදුර

මුලින්ම බ්ලොක් කිරීම –http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/

ඉන්පසු – http://blog.malindaprasad.com/2011/01/20/with-qos-slt-apply-fup-for-old-packages/

 

Still No solution for SLT FUP

41 thoughts on “Still No solution for SLT FUP

  • April 18, 2012 at 10:58 am
    Permalink

    SLT eka welawakata epa wela inna. Maha anayak. Samahara welawata kisima deyak load wenne naha. Kocchara complain karath wadak naha. Samahara welawata speedtest.net load wennet naha speed eka check karanna. Eccharatama slow. Sometimes very fast.

    Ai mehema limit danne? Loku profit ekaik hambuwenawa. Last year 84 million tunrover eka, but egollanta system eka update karanna baha. Bandwidth wadi karanna baha. Apen salli kanna witarai danne. Katha karala wadak naha.

    Hamoma ekatu wela wena ISP ekkata maru wenna tiyenne. Etakota SLT ekata wadi hodata.

    Reply
  • April 18, 2012 at 10:58 am
    Permalink

    mama airtel gatta milinma kisima fup ekak naha kiwwa.mathath trc widiyata fup unta apply karanna bahane

    Reply
  • April 18, 2012 at 7:15 pm
    Permalink

    මමත් කම්ප්ලේන් කීපයක්ම දැම්මා. කිසි වෙනසක් නෑ. ඕක නිසාම මම ටොරන්ට්මයි දැන් හොයන්නේ… 😉

    Reply
  • April 21, 2012 at 5:37 pm
    Permalink

    මට දැනගන්න ඕනේ WEB FAMILY 25gb pakage එක පාවිච්චි කරන අයගේ speed එක නෙවෙයි. 25gb ඉවර වුනාම (exceed) slow වෙන කතාවක් කියනවනේ.No additional charges but slow speed 64kpbs.

    කියල.එතකොට 45,50 kpbs වත් speed එකක් නැද්ද.
    දැන් home pakage එකේ තත්වය අන්තිම නරකයි.පාවිච්චි කරන්න බැරිතරම් slow.අපි බැලුවේ 25gb වත් පොඩ්ඩක් හරි fast එනවානම් හොඳයි කියලා.

    මම නම් දැන් pakage transfer එකට දාලා තියෙන්නේ.ඊයේ දැම්මේ අද ගියා අයින් කරන්න පුලුවන්ද බලන්න තාම active වී නැතිනිසා දාලා ඇත්තේ try එකක් දීලා බලන්නම් කිව්වා.

    අනේ ඇත්තට මේ අය customers ලට දෙන වදයක්. UNLIMITED කියලා දුන්නනම් UNLIMITED දෙන්න ඕනේ.

    Reply
  • May 28, 2012 at 2:43 pm
    Permalink

    slow වෙලා ඉන්න අයට පොඩි help එකක් දෙන්නම් මට call කරපන් මේ නොම්බරෙන් 0772981556

    Reply
  • May 28, 2012 at 6:18 pm
    Permalink

    This style is steller! You most surely know how to maintain a reader entertained. Between your wit and your videos, I was almost moved to start my own weblog (effectively, almost

    Reply
  • May 29, 2012 at 2:49 am
    Permalink

    You should take part in a contest for one of the best blogs on the web. I will recommend this site! 202639

    Reply
  • May 29, 2012 at 3:51 am
    Permalink

    This site is my inhalation, actually wonderful layout and Perfect written content material. 48791

    Reply
  • May 29, 2012 at 6:43 pm
    Permalink

    I love your wordpress template, where did you download it from? 823035

    Reply
  • May 29, 2012 at 8:01 pm
    Permalink

    I always was interested in this topic and nonetheless am, regards for posting . 669874

    Reply
  • May 30, 2012 at 3:17 pm
    Permalink

    Some truly exceptional articles on this internet internet site , regards for contribution. 814261

    Reply
  • May 31, 2012 at 3:56 am
    Permalink

    This really is often a great weblog, could you be interested in working on an interview about just how you developed it? If so e-mail myself! 373002

    Reply
  • June 1, 2012 at 10:19 am
    Permalink

    Superb read, I lately passed this onto a colleague who has been performing a bit research on that. And the man truly bought me lunch because I came across it for him smile So allow me to rephrase that: Appreciate your lunch! 960105

    Reply
  • June 3, 2012 at 9:36 pm
    Permalink

    Um, consider adding pictures or much more spacing to your weblog entries to break up their chunky look. 179508

    Reply
  • June 5, 2012 at 7:42 pm
    Permalink

    Thanks for blogging and i enjoy the blog posting so no public comments.,,,,,,,,,,, 360749

    Reply
  • June 6, 2012 at 6:43 pm
    Permalink

    Your talent is really appreciated!! Thank you. You saved me a lot of frustration. I switched from Joomla to Drupal to the WordPress platform and Ive fully embraced WordPress. Its so much easier and easier to tweak. Anyway, thanks again. Awesome domain! 556100

    Reply
  • June 7, 2012 at 10:31 am
    Permalink

    This sort of wanting to come to a difference in her or his lifestyle, initial usually Los angeles Excess weight weightloss scheme is really a large running in as it reached that strive. weight loss 544618

    Reply
  • June 8, 2012 at 6:26 pm
    Permalink

    Simply wanna input that you have a very nice website , I enjoy the pattern it really stands out. 554470

    Reply
  • June 9, 2012 at 1:10 am
    Permalink

    This Los angeles Weight Loss diet happens to be an low and flexible going on a diet application meant for typically trying to drop the weight as properly within the have a significantly healthier lifetime. shed weight 972710

    Reply
  • June 9, 2012 at 8:28 pm
    Permalink

    An extremely intriguing examine, I could possibly not concur entirely, but you do make some quite valid points. 925561

    Reply
  • June 9, 2012 at 8:34 pm
    Permalink

    I conceive this site has got some real excellent details for everybody : D. 563496

    Reply
  • June 10, 2012 at 11:49 pm
    Permalink

    Good read, I just passed this onto a colleague who was performing some research on that. And he in fact bought me lunch as I identified it for him smile So let me rephrase that: Thank you for lunch! 775496

    Reply
  • June 15, 2012 at 6:13 pm
    Permalink

    I believe that a simple and unassuming manner of life is greatest for everybody, greatest both for the body and the mind. 694819

    Reply
  • June 16, 2012 at 6:16 pm
    Permalink

    Slide small cooking pot within the cable to make it easier for you to link the other big wooden bead for the conclude with the cord. 992255

    Reply
  • June 17, 2012 at 2:32 am
    Permalink

    Its like you read my mind! You appear to know a whole lot about this, like you wrote the book in it or something. I believe which you could do with several pics to drive the message home a bit, but other than that, this really is wonderful weblog. A fantastic read. I

    Reply

Leave a Reply to car rental Faro airport Cancel reply

Your email address will not be published. Required fields are marked *