රන් දෙපැයෙන් ‍ගොනාට ඇදීම හා බඩුමිල

දැන් ‍බොහෝ දෙනෙක් රන් දෙපැයට බොහෝ සේ දෝශාරෝපනය කරයි, එය නරබන්නන්ටද එ‍සේමය. ඇත්තෙන්ම එය විය යුතු දෙයක්. එහෙත් එම රන්දෙපැය නිසා ඇග බේරාගෙන තම අවශ්‍යයතාවයන් ඉටුකරගන්නා තව ප්‍රධාන එවැනිම නා‍ට්‍යය මාලාවකි. ඒ ස්වාධීන රෑපවාහිනිය හරහා විකාශය වන බ‍ට්ටී හා පබා

Palmtop not only Bankers – බැංකුවට සීමා නොවූ පාම් ටෙප්

කොමියුනිකේෂන් එකකට, නැතිනම් වෙලද ආයතනයක විකිණීම සදහා කාඩ්පත් මිලදීගණු ලබන්නෙ එම ප්‍රදේශයට පැමිනෙන වෙලද නියෝජිතයාගෙනි.‍ ‍එසේ කාඩ්පත් දැමීමට සියලු සන්නිවේදන සමාගම්වල නියෝජිතයන් පැමිනීම සාමාන්‍යය දෙයක් උනත් දැන් ‍ටිගෝ අලෙවි නියෝජිතයාගේ බෑගය‍ට අලුත් උපාංගයක් එක්වී තිබේ. මීට පෙර සාර්ථකව ඔවුන් මෙය

Tax and Development -බදුබරයි දියුණුවයි

දැන් දැන් රජය හැම එකටම බදු අයකරමින් සිටී. එහි අලුත්ම බද්ද තමා ජංගමදුරකථන සදහා පාරිසරික බද්ද. මීට මාස කීපයක‍ට පෙරත් රජය බදු වැඩි කල අතර 15% ‍වැ‍ට් බද්ද සමග අයකල 2.5% ක ජංගම දුරකථන සදහා වූ බද්ද 10% දක්වා වැඩිකර

Government handle Internet – අන්තර්ජාලයත් රජයේ පාලනයට

රජය ඉතින් හැමදාම අලුත් නීති ගේනවනෙ. මේක අලුත් නීතියක් ගැනයි. මේ නීතියෙන් කාට‍ත් යහපතක්. මේ නීතිය ය‍ටතේ ලංකාව තුල අසබ්‍යය අඩවි වලට යාම තහනම් වනවා. මේ නීතිය මගින් දැනටමත් අන්තර්ජාල සපයන ආයතන වල‍ට නියෝග කර ඇති පරිදි තම සේවාව පෙරනය

O/L Poem – සා‍.පෙ පෙරහුරැ කවිය

ගුරැවරයා යමරජුට සම කල මේ කවිය බදුල්ල අධ‍්‍යාපන කොට්ඨාෂයෙන් එම ප්‍රදේශයේ සාමාන්‍යය පෙල අපේක්ෂක සිසුන්ට සැකසූ පෙරහුරැ ප්‍රශ්ණ පත්‍තරේ තිබු කවියකි. අධ්‍යාපන කලාප කර්ය්‍යාලයෙන් ප්‍රකාශ කරන මෙම ප්‍රශ්ණ පත්තරය සිංහල සාහිත්‍ය‍‍‍ය 2 සදහා ලබාදී එමගින් ප්‍රශණ අසා තිබිනි. අපායේ ඉදන්

#132# ownership for all operator – සියලු සබදතා වල හිමිකාරත්වය #132# න්

  මුලින්ම ඩයලොග් පාරිභෝගිකයන්‍ට හදුන්වාදුන් ‍තම ජංගම දුරකථනයෙන්ම එහි හිමිකාරත්වය පරිකෂා කරගැනීමේ පහසුකම දැන් සියලු ‍සේවා සපයන්නන් විසින් ලබාදී ඇත. මේ අනුව තම දුරකථනයෙන් #132# ට ඇමතුමක් ගැනීමෙන් එම සේවාව ලබාගත හැකි අතර. එම කේතයෙන් තම අංකය, සබදතාවය ලියාපදින්චි හිමිකරැගේ

හිමිකාරත්වය නිසා අහිමිවන කි‍ට් ඩබල්

ඩයලොග් සමාගම හදුන්වාදීතිබෙන කි‍ට් ඩබල් පහසුකම යටතේ ලියාපදින්චි වීමට එකම පුද්ගලයාගේ නමින් සිම් දෙකම තිබිය යුතුය. නමුත් දැන් අලුතෙන් හදුන්වාදුන් නීතිය ය‍ටතේ තමා පිවිච්චි කරන සිම් පත තමාගේම නමට තිබිය යුතු වේ. නමුත් කිට් ඩබල් භාවිතාකරන්නන් බොහෝ දෙනා තමා‍ටම පණිවිඩ

Update – අලුත් කිරීමක්

මුල් පිටුවට හා සිංහල යුනිකේත පරිවර්තකයට අලුත් මුහුන්වරක් ලබා දුන්න. ‍‍මේක හදපු මෘදුකාංගය හොයාගත්තෙත් සංසදේ සංකච්චාවකින්. දැන් ඒක හරි ඊයෙ රෑ අමාරැවෙන් අප්ලෝඩ් කලා. අලුතේන් සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදේ ලාංජනය හා ලින්ක් සමග ෆයර්ෆොක්ස් දැම්ම. හොන්දද බලන්න. For More – Contact

Wrong of methodology – ක්‍රමයේ ගැටලුව

මාගේ පෙර සටහන පරිදි ඩයලොග් සමාගම තම පාරිභෝගිකයන්ට තම දුරකථනයේ හිමිකාරත්වය අවශ්‍යය වි‍ට බලාගැනීමට අවසර ‍දෙන ලදී. මෙහිදී හිමිකරැ‍ගේ සම්පූර්ණ නම හා ජාතික හැදුනුම්පත් අංකය බලාගත හැක. එහෙත් මෙමගින් ඔවුගේ පුද්ගලිකත්වයට බලපෑමකි. මන්ද මෙම තොරතුරැ එම දුරකථනය අතැති ඕනෑම කෙනෙක්‍ට

IT Knowledge of Media – මාධ්‍යයන්ගේ පරිගණක දැනුම

ෆයර්ෆොක්ස් ගැන මෙච්චඑ ඒව ගැන කියද්දි මට මාධ්‍යය වේදීන් ගැනත් හොදහැ‍ටි හිතාගන්න පුලුවන්. මොකද මේ අය ප්‍රවෘත්ති හොයල බලල දානවනම් අවුලක් නෑනෙ. දේශපාලනය වගේ කිව්ව ගමන් දාන්නෙ. මේ අය නිකමට හරි ෆයර්ෆොක්ස් අඩවියට නැත්තම් ෆයර්ෆොක්ස් වල ඇත් ‍ෆයර්ෆොක්ස් පිලිබදව (About