Online Jathaka Katha – සිංහල පන්සිය පනස් ජාතකය අන්තර්ජාලයේ

මේකත් රජයෙන් කරපු වැඩක් ඇති වැඩක්. ‍මේ ලගදි අතිගරැ ජනාධිපති තුමාගෙ ප්‍රධානත්වයෙන් පන්සියපන්ස් ජාතකය අන්තර්ජාලය‍ට එක්කරල. ‍මේකෙ ‍නිධාන කථාව,අතීත කථාව , චිත්‍ර වශයෙන් කොටස් ‍ වෙන වෙනම අන්තර්ගතයි. මේ නිසා දැන් පිටු පෙරල පෙරල කථා හොයන්න ඕනෙ නෑ. මේකෙ අංක

Blogging and Publishing – බ්ලොග් කරනය හා පලකිරීම

බ්ලොග් සගයන් වෙත දැනුම් දීමයි. මේ දවස්වල මගේ ADSL සබදතාවය නැති නිසා ඔබගේ බ්ලොග් කියවීමටවත් ඒවාට ප්‍රතිචාර දැකිවීමටවත් අවස්ථාවක් නෑ. මම මේ දවස් වල ලාංකික වැඩි කමට අපේ දෙයක් අරන් පසුතැවීමෙන් ඉන්නෙ. ලංකාබෙල් නිසා අඩුගානෙ ගූගල් එකවත් ගන්නෙ අමාරැවෙන්. ඊමේල්

General Information Technology – පාසලේ තොරතුරැ තාක්ෂණය

මේක දැනට අපේ පාසල් වල කෙරෙන තත්වය ගැනයි. GIT කියල විෂයක් හදුන්වා දුන්නෙ වැඩි ඈතක නොවේ. ඒකට අවශ්‍යය පරිගණක විද්‍යාගාරත් පාසල් බොහෝමයක් තුල ලක්ෂ ගණනක් වියදමින් හැදුවේත් ඒත් එක්කමනෙ. ඒ ඔක්කොම තියෙද්දි කෙරෙන්නෙ නැති එකයි අවුල. මොකද අපේ පාසලේත් ඕව

Over Sea Technology – අප‍ට උරැම නැති තාක්ෂණය

මම පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය එකේ කීව වගේ තායිලන්තෙ ගියහම එහෙ අය නවත්ව ගත්තෙ බැංකොක් වල සුකුම්වි‍නට් රොඩ් එකේ IPST කියක් අපේ NIA වගේ තාක්ෂණ හා අධ්යාිපන දියුන් කරන තැනක හොස්ට ල් එකක. මෙවට හොස්ටල් කියන්න බෑ. 3 ස්ටාN

New Law about Mobile and CDMA – අලුතෙන් එන ජංගම දුරකථන නීතිය

හැම ‍වි‍ටම ජංගම දුරකථන තාක්ෂනය අලුත් වෙනව ‍ව‍ගේ රජය විටින් විට ජංගම දුරකථන වල‍ට විවිධ නීති ගෙනඑනව. දැන් අලුතින් ගෙනාපු එක තමා අයිතිකාරත්වය ගැන නීතිය. මේකෙ කියන හැටියට අයිතිකාරයට හැරෙන්න එම සිම් පත වෙන කා‍ටවත් තියාගන්න බෑ. ඒ වගේමයි වෙන

Pantip Plaza – පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය

තායිලන්තය වෙලද නගරයක් උනත් අපි පාසලේ ග්ලෝබ් වැඩස‍ටහන ය‍ටතේ තවත් මිතුරන් හතරදෙනෙක් සමග තායිලංත‍යට ගියා පසුගිය අවුරැද්දේ අවසාන හරියෙ. එහෙ මෙහෙට වඩ කොහොමත් දියුනුයි තමා. බැංකොක් වල ප්ර ධාන ප්රපවාහන මාධ්යසයක් තමා ස්කයි ‍ට්රේොන් එක. එකට කියන්නෙ BTS කියල. සම්පූර්න

3rd Class Lanka Bell – ලංකාබෙල් කැත වැඩ

මගේ ADSL එක මේ දවස් වල නැති නිසා මම සුපුරැදු පරිදි ලංකාබෙල් සීඩී එම් ඒ එකෙන් යන්න ගත්ත. අපෝ…. මාර මන්දගාමී. ඒ මදිව‍ට හැම වෙලාවෙම කොම්පුයු‍ටරේ කනෙක්ෂන් එක එහෙම්මම තියෙද්දි ෆෝන් එකේ ඩිස්කැනෙක්ට්ම විවී, කනෙක්ට්ව වෙනව. එහෙම උනහම ආයෙ අපි

Comments about Comments – අදහස් ගැන අදහස්

ඇත්තමයි ‍මේ දවස් ම‍ට හරිම සතුටුයි. සදුද මම මගෙ මේල් චෙක් කරද්දි මගෙ ‍බ්ලොග් එකට දාපු අදහස් comment ගොඩක් තිබ්බ. ඉතින් මෙහෙම අදස් ලියද්දි බ්ලොග් ලියන්‍ට තවත් ආසයි. අළුත් අදහසි, වැරදි, නිවැරදි කිරීම් ඕනෙ දෙයක් ලිව්වට අවුලක් නෑ. අද ම‍ගෙ

Extreme exhilaration. Extreme enjoyment.

Extreme exhilaration. Extreme enjoyment. Whether it’s gaming, digital photography, or video editing, today’s high-impact entertainment demands breakthrough technology. Now with a new version based on Intel’s cutting edge 45nm technology utilizing hafnium-infused circuitry to deliver even greater performance and power