Verify your ownership – හිමිකාරත්වය තහවුරැ කිරීම

රජය මගින් හදුන්වා දුන් හිමිකාරත්වය පිළිබද නීතියට අනුව ජංගම දුරකථන සමාගම් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. මුල්න්ම ප්‍රතිචාර දැක්වු ටිගෝ ආයතනය, තම පාරිභෝගිකයන්ට තමාගේ නමට දුරකථනයේ හිමිකාරත්වය නැතිනම් එය අනන්‍යය තාවය තහවුරැ කර තම නමට හරවාගැනීමෙන් පසු ඔවුන් ප්ලාස්ටික් කාඩ්පතක් නිකුත්

General Information Technology – පාසලේ තොරතුරැ තාක්ෂණය

මේක දැනට අපේ පාසල් වල කෙරෙන තත්වය ගැනයි. GIT කියල විෂයක් හදුන්වා දුන්නෙ වැඩි ඈතක නොවේ. ඒකට අවශ්‍යය පරිගණක විද්‍යාගාරත් පාසල් බොහෝමයක් තුල ලක්ෂ ගණනක් වියදමින් හැදුවේත් ඒත් එක්කමනෙ. ඒ ඔක්කොම තියෙද්දි කෙරෙන්නෙ නැති එකයි අවුල. මොකද අපේ පාසලේත් ඕව

ගිනි නරි‍යගෙ සිංහල පරිවර්තකය – Firefox SinhalaTranslator

මේක සංහල පාවිච්චි කරන අපිටම හදපු එකක්. මේක මම හොයාගත්තෙ කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්. මේ ගැන වැඩි ප්‍රචාරයක් දැක්කෙ නැති නිසා මට හිතුන ලියන්න. මේක අපි ගිනි නරියගෙන් අන්තර්ජාලෙ සැරිසරද්දි අපි‍ට නොයෙක් නොදන්න සුද්දගෙ භාෂාවෙන් වචන හම්බෙනව. මේකෙන් කරන්නෙ ඒ

Pantip Plaza – පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය

තායිලන්තය වෙලද නගරයක් උනත් අපි පාසලේ ග්ලෝබ් වැඩස‍ටහන ය‍ටතේ තවත් මිතුරන් හතරදෙනෙක් සමග තායිලංත‍යට ගියා පසුගිය අවුරැද්දේ අවසාන හරියෙ. එහෙ මෙහෙට වඩ කොහොමත් දියුනුයි තමා. බැංකොක් වල ප්ර ධාන ප්රපවාහන මාධ්යසයක් තමා ස්කයි ‍ට්රේොන් එක. එකට කියන්නෙ BTS කියල. සම්පූර්න

Portable App – ජංගම මෘදුකාංග

‍ඔබ නිතර එහෙ මෙහෙ යනවානම්, නිතර තමාගේ පරිගණකයට වඩා අනුන්ගේ ඒවා පරිහණය කරනවානම් මෙන්න නියම මෘදුකාංගය. Portableapps.com ය. එය බාගැනීමෙන් එය පෙන් එක‍ට හෝ usb හාඩ් එකට හෝ එහි ‍‍ෆෝල්ඩරයක‍ට දැමීමෙන් ස්ථාපනය කරගත හැකි අතර අවශ්‍යය මෘදුකාංග Portableapps.com වෙතින් බාගත

මොනවද මේ ubuntu, kubuntu, edubuntu….

Ubuntu අ‍ඩවියෙන් නොමිලේ සීඩී ලබාගෙන ඇත්නම් එහි ඇති ubuntu, kubuntu, edubuntu…. යන ඒවා දැක ඇති. මේවාත් ubuntu සමගම දියුන් කරන ඕපන් සෝස් ඔපරේටින්ග් සිස්ටම්ය, ‍ Ubuntu Pc Edition සාමාන්‍යය පරිගණක සදහා ස්ථාපනය කල හැකි නිවසේ, කාර්යාලයේ, ලැප්ටොප් එකේ ධාවනයට සුදුසු

Sri Lanka SLT Internet Map – ශ්‍රී ලංකාවේ ඉන්ටර්නෙ‍ට් සැපයුම් සිතියම

අපිට SLT එකෙන් ඉන්‍ටර්නෙට් දෙන්නේ මෙහෙමයිමෙක ‍ලොකුකරල බලන්‍ට මේ ලින්ක් එක ක්ලික් කරන්‍ටhttp://www.sltnet.lk/temparary/ipbp_map.swf For More – Contact Me

Ubuntu Review – උබුන්ටු හුගක් අමාරැයි

මම උබුන්ටු දැම්ම. හැබැයි ලස්සනයි, සිකියුරිටි එකත් හොන්දා. ඒත් තාම වින්ඩෝස් පාවිච්චි කරන අප‍ට ඒක භාවිතය හුගක් අමාරැයි. විශේෂයෙන් සිංදුවක්, වීඩියෝ එකක් ප්ලේ කරන්න බෑ. ඒක‍ට වෙනමම සොෆ‍ට්වෙයා දාන්ට ඔනෙ. කොඩෙක් ‍එහෙම එකක්වත් නැද්ද කොහෙද. මම සමහර සොෆ්ට්වෙයානම් දැම්ම. ඒත්

Goverment Law – පරිගණකය‍ට දැල දැමූ රාජ්‍යය අඩිතාලම

දැන් මයික්‍රෝසොෆට් එකෙන් රජයේ උදව් ඇතිව ‍ව්‍යාජ මයික්‍රෝසොෆට් මෘදුකාංග වල‍ට ද‍ඩ ගහන‍‍වලු. මගෙ අදහසනම් මේක සල්ලි නැතිව රජයෙන් ගත්ත කැතම උත්සහයක්. මේත නිසා දැන‍ට ඹ්න කෙනෙක්‍ට ගන්ට පුල්වන් සොෆ්ට්වෙයා අල්ලන්‍ට බැරි ගාන‍‍ට ඉහල යනව. එතකො‍ට මේකෙන් සල්ලි නැති දුප්පත් කොල්ලන්‍ටයි

Windows Vista Aero for Xp විස්‍ටා වලට පමණක් සීමා නොවු එයිරෝ වලින් එන ‍ෆ්‍රිලිප් එක්ස්පී වලට

වින්ඩෝස් විස්‍‍ටා වල අලුතින් එක් වු ප්‍රධානම උපාංග නැතිනම් ගුණාංග වලින් ප්‍රධානම ගතිලක්ෂණය වන්නේ වින්ඩෝස් එයිරෝය. එහි ඇති ට්‍රන්ස්පේරන්ට් වැනි ගුණ ලබාගැනීමට මෘදුකාංග බොහෝ තිබුනත් ෆ්‍රිලිප් කිරීමට සාර්තක මෘදුකාංගයක් මී‍‍ට පෙර සොයාගන්න‍ට අමාරැ වෙන්නට ඇති. නමුත් මා මෙයින් කියන මෘදුකාංගය