7.2Mbps Internet Connection for Rs 6000/- per Month

දැනට බොහෝ අන්තර්ජාල සේවා අප අතර තිබුනත් අලුතින් HSDPA අන්තර්ජාල සබදතා දීම ආරම්භ කල ඩයලොග් සමාගමෙන් සීමා රහිත 7.2 Mbps ක වේගයක් ඇති අන්තර්ජාල සබදතාවයක් ලබාගැනීමට හැකියාවක් තිබේ.මේ සදහා මාසිකව උපරිම බදු රහිතව රු 6000 /- මුදලක් ගෙවීමට සිදුවේ. එනම්

මෙහෙමත් Speedtest

මම නිකමට වගේ ස්පීඩ් ටෙස්ට් කීපයක් කලා. ඒවගෙන් අමුතුම ජාතියෙ ප්‍රතිපල වගයක් තමා ආවෙ.මම අරන් තියෙන්නෙ 3G Daily Delight කියන එකේ 25 පැකේජය. ඒ අනුව මට ගත හැකි උපරිම වේගය 1Mbps. නමුත් මට පහත ආකාරයේ අමුතුම වේගවල් කීපයක් ආව. අනික

Email Subscription – මාලින්ද ස‍ටහනේ නව ලිපි ඊමේල් මගින් කියවමු

මාගේ බ්ලොග් අඩවිය කියවන ඔබට එහි නව ලිපි ඊමේල් මගින් නොමිලේ ලබාගැනීමේ පහසුකම දැන් සලසා ඇත. ඒ අනුව දිනය අවසානයේ එදින නව ලිපි ඔබට ඊමේල් ලිපියක් ලෙස ලැපෙනු ඇත. මේ සදහා කල යුත්තේ මාගේ ‍බ්ලොග් සටහනේ දකුණු පැති තීරැවේ ඇති

Mobitel Prepaid HSPA Internet

මට හිතුන අලුත් අවුරැද්දෙ පලමු සටහන මගෙ අලුත් අන්තර්ජාල සබදතාවය ගැන ලියන්න. ම‍ට HSDPA මොඩම් එකක් හම්බුනා. ඉතින් අපේ ගෙදරට ඩයලොග් HSPA හරියන්නෙ නැති නිසා මොබිටෙල් දාගත්ත. අපේ ගෙදරට මොබිටෙල් හා ඩයලොග් දෙ‍කෙන්ම සිග්නල් එන්නෙ කුරැණෑගලින්. ඒත් මොබිටෙල් සිග්නල් හොන්දා.

Mobitel HSPA මිලගණන් අඩුකරයි

මුලින්ම මොබිටෙල් ඩේලි ඩෙලයිට් නමින් පෙරගෙවුම් සබදතා සේවයක් හදුන්වා දුන් අතර එහි මෙගාබයිටයක් ශත 50 ක්‍ ලෙස මිලකර තිබුනි. නමුත් මේ සමගම මොබිටෙල් පසුගෙවුම් සබදතා හිමියන්ට අසාධාරණයක් කසිදුවූ අතර ඔවු‍න්ගේ මිලගණන් අනුව මෙගාබයිටයක් රු 1/- ක් ලෙස මිල විය. සාමාන්‍යයෙන්

වින්ඩෝස් ස්ථාපකය වෙනස් කරමු – Customize Windows Installer

මේ ලිපියෙන් කියන්නෙ තමාගේ සැකසුම් හා විස්තර ඇතුලත් වින්ඩෝස් තැටියක් සාදාගන්නා ආකාරයයි. සාමාන්‍යයෙන් අපේ බොහෝ දෙනා තාම ජනෙල්මත යැපෙන්නන්නෙ. ඒත් මේ අයගෙන් බොහෝදෙනා (හැමදෙනාම වගේ) නියම මුදල බිල්ගේට්ස් මාමට දීල ගන්න තැටිවලින් නෙවේනෙ දාගන්නෙ. කොහෙන් හරි පිටපත් කරගන්නා ව්‍යාජ්‍යය තැටියක්න්නෙ.

හවුලේ භාවිතා වන Dialog Mobile Broadband අන්තර්ජාලය

මේ දවස්වල විභාගෙ වැඩ නිසා ටික දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරැවුනා. මේ ලගද මගෙ යාලුවෙක් ඩය‍ලොග් මොබයිල් අන්තර්ජාල සබදතාවයක් ලබාගත්ත. Dialog unlimited Mobile Broadband කියන සබදතාවයයි ලබාගත්තෙ. මේකෙ වේගය 7.2 Mbps එනව කීව‍ට එයාල දෙන මොඩම් එක‍ටවත් ඒතරම් වේගයක් එන්නෙ

Lanka Bell තම පාරිභෝගිකයා සූරාකෑම

ඇත්තෙන්ම දේශීය සමාගමක් කීවට ලංකාබෙල් නම් වැඩක්ම නෑ. මම හිතන්නෙ දැනට වැඩිම ඇමතුම් ගාස්තු ඇත්තෙ මේගොල්ලන්ගෙ. ඇමතුමක් ගත්ත ගමන් රැ 3.39/- ක් කපලයි වැඩේ පටන් ගන්නෙ. අන්තර්ජාල පහසුකමත් එමමයි. අපේ ගෙදර ලංකාබෙල් ‍එකේ කෝල් ගන්න බෑ. එන්නෙ නෑ කියල කීවහම

‍SLT Home vs Busness ටෙලිකොම් හෝම් හා බිස්නස් අන්තර්ජාල සේවා වේග වෙනස

මෙහි ටෙලිකොම් හි හෝම් අන්තර්ජාල සබදතාවය හා බිස්නස් සබදතාවය අතර වේගයන්ගේ සැසදීමක් ඇති අතර මුල් ප්‍රස්තාරය බාගත කිරීමේ වේගය වේ. එය සබදතා වේගය හි ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත. ‍ මෙහි සේවා සපයන්නාගේ ඩොමේන පරිශීලනයේදී බාගත වේගය ප්‍රකාශිත වේගයට ආසන්න අගයක්

Speed Test of Sri Lanka ISP – ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ වේගයන්

LIRNEasia අඩවිය විසින් ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සපයන් ආයතනයන් වන ටෙලිකොම් හා ඩයලොග් හි සබදතාවයන්ගේ වේගයන් පරික්ෂාකර ලබාගත් ප්‍රතිපලයන් සැසදීමක් හා ඉන්දියා හා සිංගප්පූරැ සේවා සපයන්නන් හා සැසදීමකක සිංහල සමාලෝචනයක් මෙම ලිපියේ ඇත. ප්‍රකාශිත ප්‍රධාන සබදතා හා වේගයන් වර්ග ව්‍යාපාරික