Google SMS Alert – ගූගල් කැලැන්ඩරය නිසා තවත් අමතවීම් නැත

තම දෛනික වැඩකටයුතු සැකැස්මකට සිදුකිරීමට ගූගල් සමාගම නොමිලේ දෙන තවත් සේවාවකි ගූගල් කැලැන්ඩරය. මෙය තම දෛනික වැඩකටයුතු හා ඉදිරිවැඩකටයුතු අතුලත්කල හැකි අතර එමගින් තම දෛනික හො මාසික නැතිනම් සතියේ වැඩ කටයුතු බලාගත හැකිය. ‍තවද මෙමගින් එකම වෙලාවේ වැඩ රාශියක්‍ යෙදීම

SLT IPTV දැන් PeoTv නමින් ලබාදේ

‍ලංකා‍‍ව‍‍ට අලුත් අත්දැකීමක් වූ ‍‍‍‍SLT මගින් පරීක්ෂණ මට්ට‍මේ තිබු VOD තාක්ෂනය ඔස්‍‍‍‍සේ  විකාශය වන IPTV ‍‍සේවාව දැන් සිය පාරිබෝගිකයන්‍ට ලබාදෙමින් පවතිනව. මෙම සතියේ පාරිභෝගිකයන්ට ලබාදුන් මෙම සේවාව මගින් දැනට නාලිකා 19 ක් ලබාදෙන අතර ඉන් නාලිකා 5 ක් දේශිය නාලිකා

Photo Upload via Email – ඊමේල් මගින් ඇල්බමයට ඡායාරෑප එක්කිරීම

ගූගල් පිකාසා වෙබ් ඇල්බමය ඇත්තෙන්ම අපගේ ඡායාරෑප සුරැකීමට මෙන්ම ප්රකචාරයටද හොන්ද සේවාවකි. නොමිලේ ලබාදෙන මෙම සේවාව මගින් ගිගාබයිට් 1 දක්වා ඡායාරෑප ගූගල් ලබාදෙන තම අන්තර්ජාල වෙබ් අවකාශායේ තැනපත් කලහැකි අතර ඒවා ඇල්බම වශයෙන් හා ගූගල් සිතියමේ ස්ථාන වශයෙන් වෙන් වෙන්

Country Update on Internet – ර‍ට අන්තර්ජාලයේ යාවත්කාලීන වීම

තොරතුරැ තාක්ෂණය දියුනු‍වන යුගයක අප රටෙත් තොරතුරැ ‍තාක්ෂණය හොද තැනක ඇතැයි කියනා කාලෙක අපට අවශ්‍යය රට ‍ගැන තොරතුරක් අන්තර්ජාලයෙන් සොයාගැනීමේ හැකියාව කොතෙක්ද? මුලින්ම මට හමු උන දේවල් කියල ඉන්නම්. අප රටේ නව නීති, කෙටුමුපත් නිතර නිතර අලුත් වෙනව. ඒත් මම

Sri Lanka: Same Broadband; Different Taxes?

LIREN ASIA අඩවියට චානක ‍වත්තේගම විසින් රචිත  SLT ADSL වෙනුවට Dialog BB HomeNet ට හා සබැදි ලිපියක්. මෙහි මාලින්ද සටහනට දැක්වීමත් ඒ හා සබැදි ලිපි තවත් කියවන්නන්‍ට ඉදිරිපත්කිරීම ගැන මාගේ ස්තූතිය. එම ලිපිය http://lirneasia.net/2008/08/sri-lanka-same-broadband-different-taxes  මගින් කියවන්න For More – Contact

SLT ADSL වෙනුවට Dialog BB HomeNet

මේක ටෙලිකොම් වෙතින් අන්තර්ජාලය ලබාගැනීමට නොහැකි වූවන්ට සුභ ආරංචියක්. ඩයලොග් සමාගමේ බෝඩ්බෑන්ඩ් සබදතාවය දැන් රැ 2250/- ක මාසික ගාස්තුවකට ලබාදෙනව. සැප්තැම්බර් 15 වෙනිදගෙන් අවසන්වන මෙම ‍දීමනාව යටතේ 512 Kbps ඩවුන්ලෝඩ් හා 128kbps අප්ලෝඩ් වේගයක් ඇති පුලුල්පරාස අන්තර්ජාල සේවාවක් ලබාගතහැකි. මෙහි

Stoppable Internet – ලංකවට නවතින අන්තර්ජාලය

අද බදාද මම අන්තර්ජාල ඇනහිටීමක් සිදුඋනා. දවල් 12ට විතර. මුලින් මුලින් එක එක සයිට් වලට යන්නෙ නැතුව ගායා. නිකමට හිතුන ඒ ඒ සර්වර් සමග ඇති සබදතාවය නැති වෙන්න ඇති කියල. අන්තිමට මෙ‍කටවත් යන්නෙ නැති පාර සම්බන්ධතාවය රීකනෙක්ට් කරන්න කියල .

SLT Reduced Connection Fee – ටෙලිකොම් මිල අඩුකරයි (ADSL සදහා විශේෂයි)

දැන් දිගට හරහට ජංගම දුරකථන ගාස්තු අඩුකරමින් පාරිභෝගිකයන්ට සහන සැලසුවත් ටෙලිකොම් රැහැන් දුරකථන සදහා දීමනා ලගදී හිමවුයේ නැත. එහෙත් මීට ටික දිනක පටන් රැහැන් සබදතාවල සබදතා ගාස්තුමිල පහත දමා ඇත ඒ SMT MEGALINE හරහායි. මෙය විශේෂයෙන් පුලුල්පරාස අන්තර්ජාල සේවාව ලබාගන්න‍ට

Government handle Internet – අන්තර්ජාලයත් රජයේ පාලනයට

රජය ඉතින් හැමදාම අලුත් නීති ගේනවනෙ. මේක අලුත් නීතියක් ගැනයි. මේ නීතියෙන් කාට‍ත් යහපතක්. මේ නීතිය ය‍ටතේ ලංකාව තුල අසබ්‍යය අඩවි වලට යාම තහනම් වනවා. මේ නීතිය මගින් දැනටමත් අන්තර්ජාල සපයන ආයතන වල‍ට නියෝග කර ඇති පරිදි තම සේවාව පෙරනය

Internet like Power – විදුලිය වන් අන්තර්ජාලය

ලංකාවේ විදුලි සැපයුම ගැන මොකද හිතෙන්නෙ. හැම වෙලාවෙම විචල්‍ය‍ය වන, නිතර නිතර ඇන හි‍ටින විදුලි සැපයුමක් තමා අප‍ට තියෙන්නෙ. සාමාන්‍යයෙන් ලෝකයේ දියුන් රටවල විදුලි ඇනහිටීම කියන්නෙ අලුත් අත්දැකීමක්. ඒත් ලංකාවෙ සතියකට අනිවාර්යෙන්ම කීප සැරයක් විදුලිය අනහිටිනව. එම තත්වයම අපේ අන්තර්ජාල