YuthMax – තාරුණ්‍යයේ උපරීම වින්දනය උදෙසා…

හැමදාම වෙන රටක හදපු අඩවියකින් වැඩ ගන්නව, වරණා කිරීම වෙනුවට දැන් අ‍පේ අඩවි ගැන කථාකිරීමට කාලය පැමිණ ඇත. මේ විස්ථරයත් එවන් අපටම ආවේනික අඩවියක් ගැනයි. මේක 99% ක්ම සිංහල යුනිකේත භාවිතාකර සකසන ලැබු අඩවියක් වන අතර මෙමගින් නොමිලේ සේවා හා

Report For Successes your Site – වෙබ්අඩවියක සාර්ථකත්වය‍ට වාර්ථා

  මේක යූත්මැක්ස් (yuthmax.com) අඩවියට ලියපු ලිපියක් ==================================================================== තමන් අඩවියක් හරි බ්ලොග් එකක් හරි ප්‍රකාශය කලාම හුගක් අය එතනින් නවතිනව. නැතිනම් ඒක‍ට විසිටර්ස් ගණකයක් දාල තම අඩවිය පිරික්සන්නන් ගණන බලාගන්නව. ‍ ඒත එතනින් නොනැවතී තව ‍ගොඩක්දුර යාමට ගූගල් සමාගම නොමිලේම

Update – අලුත් කිරීමක්

මුල් පිටුවට හා සිංහල යුනිකේත පරිවර්තකයට අලුත් මුහුන්වරක් ලබා දුන්න. ‍‍මේක හදපු මෘදුකාංගය හොයාගත්තෙත් සංසදේ සංකච්චාවකින්. දැන් ඒක හරි ඊයෙ රෑ අමාරැවෙන් අප්ලෝඩ් කලා. අලුතේන් සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදේ ලාංජනය හා ලින්ක් සමග ෆයර්ෆොක්ස් දැම්ම. හොන්දද බලන්න. For More – Contact

Online Jathaka Katha – සිංහල පන්සිය පනස් ජාතකය අන්තර්ජාලයේ

මේකත් රජයෙන් කරපු වැඩක් ඇති වැඩක්. ‍මේ ලගදි අතිගරැ ජනාධිපති තුමාගෙ ප්‍රධානත්වයෙන් පන්සියපන්ස් ජාතකය අන්තර්ජාලය‍ට එක්කරල. ‍මේකෙ ‍නිධාන කථාව,අතීත කථාව , චිත්‍ර වශයෙන් කොටස් ‍ වෙන වෙනම අන්තර්ගතයි. මේ නිසා දැන් පිටු පෙරල පෙරල කථා හොයන්න ඕනෙ නෑ. මේකෙ අංක

Blogging and Publishing – බ්ලොග් කරනය හා පලකිරීම

බ්ලොග් සගයන් වෙත දැනුම් දීමයි. මේ දවස්වල මගේ ADSL සබදතාවය නැති නිසා ඔබගේ බ්ලොග් කියවීමටවත් ඒවාට ප්‍රතිචාර දැකිවීමටවත් අවස්ථාවක් නෑ. මම මේ දවස් වල ලාංකික වැඩි කමට අපේ දෙයක් අරන් පසුතැවීමෙන් ඉන්නෙ. ලංකාබෙල් නිසා අඩුගානෙ ගූගල් එකවත් ගන්නෙ අමාරැවෙන්. ඊමේල්

Small Solution for Slow LankaBell – ලංකාබෙල් නෙට් එකට සුලු විසදුමක්

අපේ ලංනාබෙල් එකේ නෙට් ස්ලෝ ඒත් IDM  දාල මොකක් හරි බාද්දි සමහර වෙලාවට 10kbps වෙනකම් නගිනව. ඒත් ඒක ඉක්මනට බහිනව  0kbps හැම වෙලාවෙම වෙනස් විවී, 0-10 අතර තියනව. ඒත් හුග‍ වෙලාව‍ට 0 තමා. ping කලාම 1000ගනන් එන්නෙ. ඉතින් එක ඉවසන්න

Online Reload – අන්තර්ජාලයෙන් රීලෝඩ්

ඇත්තෙන්ම හදිස්සියක‍ට ඉන්‍ටර්නෙට් එකෙන් හරි රීලෝඩ් එක දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද?. බිලනම් ගෙවන්න පුලුවන්. ඒත් 75% ඉක්මවු පෙරගෙවුම් පාරිභෝගිකයන්‍ට හදිස්සිය‍ට රීලොඩ් දාන්න දැන‍ට දීල තිබ්බෙ  ‍මොබිටෙල් විතරයි. දැන් ඩයලොග්ත් පුලුවන්. මේක ‍ඩයලොග්ල සපයන පහසුකමක් නෙවේ. එයා‍ වෙන අඩවියක් හරහා සපයන

Free Phone Backup – නොමිලේ සපයන ජංගම දුරකථන දත්ත ගබඩාව

මේ සටහන ඩයලොග් සමාගම හදුන්වා දුන්නු ‍ෆෝන් බැනප් වෙනුව‍‍ට ගත හැකි නොමිලේ ආදේශනයක් ගැනයි. O-Sync කියන අඩවිය ලබාදෙන මෙම පහසුකමට නොමිලේ ලියාපදින්චිවිය හැකි අතර ඉන්පස් ජංගමදුරකථනයේ Synchronization යටතේ සැකසුම් කීපයක් කලයුතු වෙනව. ඒව මෙහි අන්තිමේට තියනව. ඒත් ඒව ඉන්‍ටර්නෙට් සෙටින්ග්ස්

Pantip Plaza – පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය

තායිලන්තය වෙලද නගරයක් උනත් අපි පාසලේ ග්ලෝබ් වැඩස‍ටහන ය‍ටතේ තවත් මිතුරන් හතරදෙනෙක් සමග තායිලංත‍යට ගියා පසුගිය අවුරැද්දේ අවසාන හරියෙ. එහෙ මෙහෙට වඩ කොහොමත් දියුනුයි තමා. බැංකොක් වල ප්ර ධාන ප්රපවාහන මාධ්යසයක් තමා ස්කයි ‍ට්රේොන් එක. එකට කියන්නෙ BTS කියල. සම්පූර්න

3rd Class Lanka Bell – ලංකාබෙල් කැත වැඩ

මගේ ADSL එක මේ දවස් වල නැති නිසා මම සුපුරැදු පරිදි ලංකාබෙල් සීඩී එම් ඒ එකෙන් යන්න ගත්ත. අපෝ…. මාර මන්දගාමී. ඒ මදිව‍ට හැම වෙලාවෙම කොම්පුයු‍ටරේ කනෙක්ෂන් එක එහෙම්මම තියෙද්දි ෆෝන් එකේ ඩිස්කැනෙක්ට්ම විවී, කනෙක්ට්ව වෙනව. එහෙම උනහම ආයෙ අපි