Windows Vista Aero for Xp විස්‍ටා වලට පමණක් සීමා නොවු එයිරෝ වලින් එන ‍ෆ්‍රිලිප් එක්ස්පී වලට

වින්ඩෝස් විස්‍‍ටා වල අලුතින් එක් වු ප්‍රධානම උපාංග නැතිනම් ගුණාංග වලින් ප්‍රධානම ගතිලක්ෂණය වන්නේ වින්ඩෝස් එයිරෝය. එහි ඇති ට්‍රන්ස්පේරන්ට් වැනි ගුණ ලබාගැනීමට මෘදුකාංග බොහෝ තිබුනත් ෆ්‍රිලිප් කිරීමට සාර්තක මෘදුකාංගයක් මී‍‍ට පෙර සොයාගන්න‍ට අමාරැ වෙන්නට ඇති. නමුත් මා මෙයින් කියන මෘදුකාංගය

For Attractive, Easy and Management, Google Desktop – අලංකාරයට, පහසුව‍ට සහ කළමණාකරණය‍ට ගූගල් ඩෙස්ක්‍ටොප්

අන්තර්ජාලයේ ආකාරය‍ට‍ ඉක්මනින් පරිගණකය සර්ච් කිරීම‍ට, විස්තරාත්මකව රිසාල්‍ට් ලබාගැනීම‍ට හොදම ක්‍රමය. විස්ටාවල සයිඩ්බාර් එක ඇකලා ඇති. මේ ආකාරයේ xp වලට විවිද මෘදුකාංද තිබුනත් ඒවා මගින් පරිගණකය මන්දනය‍ට ලක් කරයි. තවද ඊට වඩා වේගවත් හා හොද මෘදුකාංගයකි ගූගල් ඩෙස්ක්‍ටොප්. මෙය විස්ටා

Sinhala Unicode – සිංහල වින්ඩෝස්

සිංහල වින්ඩෝස් මගින් ඔබ‍ෙග් පරිගණකයේ ‍ෙෆාල්ඩර් හා ෆයිල් වල නම් ආදී සියලු දේ ඉංග්‍රීසි ආකාර‍ය‍ටම පරිශීලනය කරන්න. එහිදී ෆොන්ට්ස් වෙනස් කිරීමක් අවශ්‍යය නෙ‍ාවේ‍. වින්ඩෝස් විස්ටා හි මෙම සිංහල භාෂාව අනතර්ගත‍ව නිපද‍‍වා ඇති අතර එක්ස්පී වල‍ට ‍එය අලුතින් ස්ථ‍ාපනය කලයුතු වේ.