Sinhala Bloag Read in Vista Side Bar – විස්‍ටා සයිඩ්බාර් එකෙන් සිංහල ‍බ්ලොග් කියවීම

වස්‍‍ටා සමග නොමිලේ දෙන සයිඩ්බාර් එකේ එක ගැජට් එකක් තියනව RSS කියවන්න පුලුවන්. ඒකට බ්ලොග් එකක් හරි වෙනත් අඩවියක හරි RSS ලින්ක් එක දීමෙන් ස්වයංක්‍රියව යාවත්කාලීනයන් දර්ශනය කරගත හැකි අතර අපි ලින්ක් කීපයක් එකතු කලොත් සිංහල ‍බ්ලොගර් සින්ඩිකේටරයේ වගේ අලුත්

ගිනි නරි‍යගෙ සිංහල පරිවර්තකය – Firefox SinhalaTranslator

මේක සංහල පාවිච්චි කරන අපිටම හදපු එකක්. මේක මම හොයාගත්තෙ කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්. මේ ගැන වැඩි ප්‍රචාරයක් දැක්කෙ නැති නිසා මට හිතුන ලියන්න. මේක අපි ගිනි නරියගෙන් අන්තර්ජාලෙ සැරිසරද්දි අපි‍ට නොයෙක් නොදන්න සුද්දගෙ භාෂාවෙන් වචන හම්බෙනව. මේකෙන් කරන්නෙ ඒ

Small Solution for Slow LankaBell – ලංකාබෙල් නෙට් එකට සුලු විසදුමක්

අපේ ලංනාබෙල් එකේ නෙට් ස්ලෝ ඒත් IDM  දාල මොකක් හරි බාද්දි සමහර වෙලාවට 10kbps වෙනකම් නගිනව. ඒත් ඒක ඉක්මනට බහිනව  0kbps හැම වෙලාවෙම වෙනස් විවී, 0-10 අතර තියනව. ඒත් හුග‍ වෙලාව‍ට 0 තමා. ping කලාම 1000ගනන් එන්නෙ. ඉතින් එක ඉවසන්න

Firefox For Thunder bird, Outlook -අවුට් ලුක්, තන්ඩර් බර්ඩ් වෙනුවට ෆයර්ෆොක්ස්

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක

Link preview Add-ons – ලින්ක් පෙන්වන ‍මොසිල්ලා ෆයර්ෆොැක්ස් වල උපාංගය

ඔබ සර්ච් එකක් දැම්මොත්, නැත්තම් ලින්ක් ගොඩක් තියන පිටුවක් හම්බුනොත් ඒ ලින්ක් වල තියන ඒව බලාගන්නෙ කොහොමද? නැත්තම් ඒව ‍පරීක්ෂාකරගන්නෙ කොහොමද? ලේසි ක්‍රමයක් තියනව. පහත ඇති ලින්ක් එකේ තියන් උපාංගය ( add-ones ) එක දාගන්න පුලුවන්. ලින්ක් එකක් ලගට යද්දි

Portable App – ජංගම මෘදුකාංග

‍ඔබ නිතර එහෙ මෙහෙ යනවානම්, නිතර තමාගේ පරිගණකයට වඩා අනුන්ගේ ඒවා පරිහණය කරනවානම් මෙන්න නියම මෘදුකාංගය. Portableapps.com ය. එය බාගැනීමෙන් එය පෙන් එක‍ට හෝ usb හාඩ් එකට හෝ එහි ‍‍ෆෝල්ඩරයක‍ට දැමීමෙන් ස්ථාපනය කරගත හැකි අතර අවශ්‍යය මෘදුකාංග Portableapps.com වෙතින් බාගත

How far, Update is Useful -අප්ඩේට් ‍වෙන එක හොන්දද නරකද?

අපි වයිරස් ගාඩ් එකක් දාන්නෙ හොන්ද සිකියුරි‍ටි එකක‍ට, ඒකෙ ප්ර යෝජනය උපරිමය ගන්න ඒක යාවත්කාලීන කරන්න ඕනෙ. හැම මෘදුකාංගයම නිශ්පාදකයා කියන්නෙ එයාගෙ සොෆ්ට්්වෙයා එක හැම වෙලාවෙම අප්ඩේ‍ට් කරගන්න කියලයි. අනික අලුත් වෙන්න වෙන්න වැඩත් වැඩී. ඒක‍ට හොදම උදාහරනය තමා ෆයර්‍‍ෆොක්ස්‍,

මොනවද මේ ubuntu, kubuntu, edubuntu….

Ubuntu අ‍ඩවියෙන් නොමිලේ සීඩී ලබාගෙන ඇත්නම් එහි ඇති ubuntu, kubuntu, edubuntu…. යන ඒවා දැක ඇති. මේවාත් ubuntu සමගම දියුන් කරන ඕපන් සෝස් ඔපරේටින්ග් සිස්ටම්ය, ‍ Ubuntu Pc Edition සාමාන්‍යය පරිගණක සදහා ස්ථාපනය කල හැකි නිවසේ, කාර්යාලයේ, ලැප්ටොප් එකේ ධාවනයට සුදුසු

New Google Gear – ගූගල් ජියර් අලුත් වෙයි

මාරගගත නැති අය‍ට හා ඕෆ්ලයින් බ්‍රවුසින්ග් වලට ගූගල්ල හදපු ගූගල් ජියර් වල අලුත් සංස්කරණය දැන් නිකුත්කරල. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් 3 වලටත් සහය දක්වනවලු‍. හැබැයි මේකෙන් වැඩකරන හැ‍ටිනම් මම දන්නෙ නෑ. දන්න කෙනෙක් මේක කියෙවුවොත් අපි‍ටත් කියන්‍ට For More – Contact

Ubuntu Review – උබුන්ටු හුගක් අමාරැයි

මම උබුන්ටු දැම්ම. හැබැයි ලස්සනයි, සිකියුරිටි එකත් හොන්දා. ඒත් තාම වින්ඩෝස් පාවිච්චි කරන අප‍ට ඒක භාවිතය හුගක් අමාරැයි. විශේෂයෙන් සිංදුවක්, වීඩියෝ එකක් ප්ලේ කරන්න බෑ. ඒක‍ට වෙනමම සොෆ‍ට්වෙයා දාන්ට ඔනෙ. කොඩෙක් ‍එහෙම එකක්වත් නැද්ද කොහෙද. මම සමහර සොෆ්ට්වෙයානම් දැම්ම. ඒත්