Internet Issue, Very Poor Connectivity on SLT, Airtel & Dialog.

හුග කාලෙකින් බ්ලොග් එකක් ලීවෙ නෑ. මේකත් හුග දවසක ඉදන් ලියන්නම් කියල හිටියට කොහෙද වෙලාවක් හම්බඋනෙ. ස්පීඩ් ටෙස්ට් එහෙම අරන් තියන් හිටියට ලියන්න බැරි උනා. ඒත් අදනම් කොහොම හරි ලියන්නම් කියල පටන්ගත්තෙ හුගදෙනෙක් දන්නව ටෙලිකොම් ල වැඩිපුර භාවිතා කරන අය

Call rate Fix නිසා අනිත්‍ සේවා මිල අඩුකිරීම

දැන් ටික දවසකට කලින් TRC එකෙන් ස්ථාවර ගාස්තු ක්‍රමයක් ප්‍රකාශයට පත්කලා. මෙතෙක් කලා ආයතන තරගයට තම තමන්ගේ ඇමතුම් ගාස්තු අඩු කලා. ඒත් මේ නීතියෙන් එහෙම කරන්න බෑ. තම ජාලය තුල රුපියලට හා අනෙක් ජාල වලට රුපියල් 2 අවම ගාස්තු ප්‍රකාශ

Dialog New Packages after Blaster

ඩයලොග් බ්ලාස්ටර් හා මොබිටෙල් උපහාර නැවැත්වීමෙන් පස්සෙ මොබිටෙල් වලටනම් පැකේජ අවුලක් නෑ. එයාලගෙ තව ගොඩක් පැකේජ වර්ග තියනව. ඒත් ඩයලොග් වල එහෙමයි කියල පැ‍කේජයක් තිබ්බෙ නෑ. Lite 100 ඇරෙන්න. ඒක නිසා වෙන්න ඕනෙ නව පැකේජයක් එලියට දාල. මටනම් මේක බ්ලාස්ටර්

How check usage & Activate Dialog HSPA/ Mobitel Weekly or 3G Delight via SMS/USSD/Online

හුග කාලෙකින් බ්ලොග් එකක් ලියන්න බැරි උනා. මේකත් හුගදෙනෙකුට වැඩිය වැදගත් නෑ. ඒත් ඕනෙ වෙන අය ඉන්න නිසා ලියන්න හිතුන. සමහරුන්ට තියන ගැටලුවක් තමා තමන්ගෙ අන්තර්ජා භාවිතය බලාගන්නෙ ‍කොහොමද කියල. ඒ‍කියන්නෙ ජංගම දුරකථන ජාල මගින් අන්තර්ජාලය භාවිතා කර අයට තමන්ගෙ සම්බන්ධතාවය

Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest

දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ‍ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද

Are you think Facebook is free?

FaceBook එකේ ඇලර්ට් කෙටිපණිවිඩ මගින් ලබාදෙන සේවාව බැලූ බැල්මට නොමිලේ දෙන සේවාවක් වගේ පෙනුනට මුලින් කෙටිපණීවිඩ එවල සක්‍රිය උනා කියමුකො. ඒත් යවන ඒවට කැපෙනවනෙ. ඒකත් ගැටලුවක් නෑ කියමුකො. යුවුවොත් විතරනෙ කැපෙන්නෙ. ඒත් අවුල තියෙන්නෙ සැමදාම මෙසේ නිකන් ඇලර්ට් ලබාගත නොහැකි

If #1 customer care (Dialog) like this, what about others?

ම‍ට විශ්ව විද්‍යාල හැදුනුම් පතක් නැති නිසා (හැදුනුම් පතක් තියෙන්න විශ්ව විද්‍යාල යන්ට එපෑ)  මම අදුනන අක්ක කෙනෙක්ට කියල ගත්ත Dialog HSDPA සබදතාවයක්.ඒත් 3G නැති නිසා මේකෙන් වැඩක් නෑ. මම විසන්ධි කරන්න ඕනි කියල පාරිභෝගික සේවයෙන් ඇහුවහම කියපි, ගිවිසුම නිසා

Why we pay more for Dialog IDD

මම සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ඇමතුම් ගන්නෙ මොබිටෙල් දුරකථනයෙන්. ඒ IDD Buddy වලින්. මුල‍ට 1 දාල. ඒත් අද ඩයලොග් එකේ වැඩිපුර සල්ලි තිබ්බ නිසා ඒකෙන් ගත්ත. අයියෝ ඇමකුම විසන්ධි උනට පස්සෙ මතක් උනේ රු 8/- කින් මොබිටෙල් එකෙන්න ඇමතුමට මේ අය රු

Dialog present special rates for Forces with HSPA

අවුරුදු දීමනා ව‍ලට අමතරව දැන් ඩයලොග් සමාගම ජාතිය ආරක්ෂා කරන රණවිරුවන් හා ආරක්ෂක අංශයේ සාමාජිකයින් වෙනුවෙන් තම සේවාවන්  විශේෂ මිලකට ලබාදෙනු ලබනව. ඒක හොද ආරන්චියක්. මේ අනුව ඩයලොග් HSPA සබදතාවය මාසික ගාස්තුව රු 1990/- කට ලබාදෙනු ලබන අතර එම මොඩමය

Face Book SMS Alert

මම අද හුග දවස් කීපයකින් නිදහසේ අන්තර්ජාලෙ  සැරිසැරැව. ඒ පාර මේ ඩයලොග් හා මොබිටෙල් අයගෙ අඩවි වල දාල තියන Facebook එක ගැන කියෙව්ව. ඒකෙ හැටියට facebook වැඩ අපේ දුරකථනයෙන් කරගන්න පුලුවන්. SMS හා MMS මගින්. මමත් ලියාපදින්චි උනා මගේ මොබි‍ටෙල්