Mobitel අනුව Network Busy අපේ වරදක්. ඒක නිසා Mobitel Office වෙත Bus Service එකක්

මේ අවුරුදු කාලෙ කවුරු කවුරුත් ඇදුම් ගන්න හා විවිධ දේවල් උත්සව කාලෙට ගන්න නගර වල සාප්පු සවා‍රියෙ යෙදෙනව. ඒක නිසා බොහෝ ප්‍රධාන නගර ඉතා කාර්ය බහුලයි. සෙනග පිරිල. මම ‍පෙරේදා (10) දින කීපයකට පසු නගරයට ගියා පොඩි වැඩක‍ට. සෙනග දැක්කහම

Dialog Ask Credit ‍වෙනුවට Mobitel Smart Loan

අපේ දුරකථන පෙරගෙවුම් ගිණුමෙ මුදල් නැතිනම් රීලෝඩ් නැතිව හදිස්සි අවස්ථාවලදී එටිසලාට් වලනම් කාගෙන් හරි ඉල්ලගන්න පුලුවන් Give Me Balance සේවාවෙන්. ඩයලොග්ලගෙ Ask Credit ‍සේවාව හා මොබිටෙල් සපයන සේවාව ඊ‍ට වෙනස්. ඒකෙ මුදල් ඉල්ලගන්නෙ යාලුවෙක්ගෙන් නෙවේ. අදාල ආයතනයෙන්. ඩයලොග් මේක හදුන්වල දීල

Mobitel cant use for emergency… why i use mobile?

අපි බොහෝ දෙනා ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ බොහෝ දුරට නිවසින් බැහැර අවස්ථාවලට සම්බන්ධකම් පවත්වන් විතරමද ඊට වඩා හදිස්සි අවස්ථාවක භාවිතයට ගැනීමට නේද? සමහරුන්නම් දුරනථනයෙන් කරන්නෙ අන්තර්ජාලයට යන එක… සමහරු මල් කැඩීම… මේ හැම අය ගාවම නිතරම සාක්කුවෙ ජංගම දුරකථන තිබෙනව.

Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest

දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ‍ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද

මොබිටෙල් අවමගාස්තුව රු 50 දක්වා වැඩිකරයිද?

මීට ටික කලකට පෙර මොබිටෙල් සමාගම විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් නිතුත්කල මොබි‍ටෙල් රු 20 කාඩ්පත් මතක ඇතිනෙ. මේවැනි අඩුමුදලකට ඉස්සෙල්ලාම මොබිටෙල් සමාගම තමා ප්‍රථම වථාවට 20ක් නිකුත් කලේ. ඒක නිසාත් ලේසිය, පහසුව නිසාත් මේ කාඩ්පතට හොද අලෙවියක් තිබ්බ. සාමාන්‍ය‍ය 50,100ට වඩා

Mobitel HSDPA like privet bus

දැන් මොබිටෙල් ජාලය එන්න එන්නම පිරිහේගෙන යනව. මුලින් හොද සේවාවක් තිබුනත් දැන් එය බිදවැටිල වගේ. මුලින් උපහාර දෙන්න කලික් ජාලය හුගක් හොදට තිබ්බ. උපහාර දුන්න විතරයි ගන්න දෙයක් නැති උනා. ඒත් ටික කාලෙකින් ඒක බොහෝ දුරට සමනය කලාට දැන් ආයෙ

Mobitel Internet ඉවසන්න පුරුදුකිරීම

දැන් ටික කාලෙක ඉදන් ටෙලිකොම් අන්තර්ජාලෙ අවුල් තිබ්බට දැන් ඒක ටිකක් දුරට හරි. කුරුණෑගලනම් Exchange එකේ power මදිවීමක්ලු. දැ‍න් මේ ලෙඩේ මොබිටෙල් වලට මාරු වෙලා. අම්බානට අවුල්. සමහර වෙලාවට යන්නම බැරි තත්වයක් එනව. දෙතුන් පාරක් මොබිටෙල් එකට කීව. එයාල කියනව

මොබිටෙල් වර්ජනේ

මේ දවස්වල මොබිටෙල් කාඩ් හරි ‍රීලෝඩ් හරි දාගන්න ගියොත් බොහෝ කඩවල කියනව ඇති රීලෝඩ් ඉවරයි. කාඩ් නෑ කියල. මේක හැම කඩේම නෑ. මොබිටෙල් ශාඛාවල, ‍ෆුඩ් සිටි වල මේ අවුල නෑ. මේක තියෙන්නෙ බොහෝදුරට සාමාන්‍යය කඩවලයි. ඒකට හේතුව මොබිටෙල් සමාගම රීලෝඩ්

Mobitel Prepaid Broadband for week from Rs 75/- (37 cents per mb)

ඔන්න හුග කාලෙකින් බ්ලොග් එකට ලිපියක් ලියනව. මේකනම් මොබිටෙල් පෙරගෙවුම් අන්තර්ජාල පාරිභෝගිකයන්ට සුභ ආරන්චියක්. මෙච්චර කල් මොබිටෙල් පෙර ගෙවුම් අයට දුන් අන්තර්ජාල පහසුකම් සක්‍රිය කල වේලාවේ සිට දිනයයි. නමුත් නව සම්බන්ධතාවය සක්‍රිය කල දින සිට දින 7 ක් වලංගුයි. මෙහි

Senehase Upahara – Data and Group Connection for Upahara

උපහාර පැකේජය ගත් අයට හා ගන්නා අයට දැන් නව පැකේජ 2ක් හදුන්වා දීල. අනිත් හැම එකම ගාස්තු වෙනස්කලාට උපහාර වෙනස් කලේ නෑනෙ. දැන් ඒකට පැකේජ හදුන්වා දීල. ඒ කියන්නෙ අපි ගාව උපහාරයක් තියනවනම් අපිට කැමති නම්බර ක් නම් කරන්න පුලුවන්.