දැන් බොහෝ ජංගමදුරකථන සේවා සපයන ආයතන තම ග්‍රාහකයන්ට නොමිලේ ඇමතුම් කාලයක් දිනයකට හෝ මාසෙකට යම් මිනිත්තු ප්‍රමාණය ගණනේ ලබාදීමක් කරනව. ඇත්තෙන්ම එය හොන්ද කාරනයක්. නමුත් මෙම ඇමතුම් ප්‍රමාණයම බොහෝ දෙනා සම්පූර්ණයෙන් භාවිතා කරන්නේ නෑ. මේ අතරින් සමහරැන් ඒ ලබාදුන් ඇමතුම්
Dialog My M10 – ස්ථාවර දුරකථන 5 දක්වා වැඩි කරයි
දැන් අලුතින් හදුන්වා දුන් ඩයලොග් බ්ලාස්‍ටර් පැකේජයත් සමග මයි 10 පහසුකමටත් නව දීමනා දී තිබේ. ඒ මෙතෙක් පැවති උපරිම ස්ථාවර අංක 2, අංක 5 දක්වා වැඩිකර ඇති අතර එම ස්ථාවර අංක සදහා ගන්නා ඇමතුම් වල මිල රැ 1/- දකාවා අඩුකර
Cheap Massage Sending Method – ලාබ ක්‍රමයට දිග කෙටිපණිවිඩ යැවීමේ ක්‍රමයක්
සාමාන්‍යයෙන් කෙටිපණිවිඩයක් යැවීමේදී එයට ශත 25 සිට රැ 2 දක්වා මුදලක් අය වුවත් එයින් යැවිය හැක්කේ අකුරැ 160 ක් පමණි. නමුත් තම දුරකථනය MMS හා Email හෝ Java සදහා අනුකූලතාවයක් දක්වන්නේනම් ලේසියෙන් මේකටයුත්ත කරගත හැකිය. මෙහිදී අසීමත අකුරැ ප්‍රමාණයක් ඩයලොග්
My Phone Explorer මගින් දුරකථනය හැසිරවීම පහසු කරයි
මේක කුඩ මෘදුකාංගයක්. හැබැයි වැඩ ගොඩයි. සාමන්‍යයෙන් තම ජංගම දුරකථනය සමග ලැබෙන මෘදුකාංගයට වඩා වැඩි යමක් කරගැනීමට නමි හොන්දම මෘදුකාංගය මයි ෆෝන් එක්ප්ලෝරා. එහි විශේෂාංග රැසකි. තම සෝනි එරික්සන් දුරකථනය USB හරහා Phone Mode හෝ Bluetooth නැතිනම් IR හරහා තම
Dialog Now Per Second Billing – ඩයලොග් පෙරගෙවුම් දැන් තප්පරේට අයකරයි
ඩයලොග් සමාගම ඉන්කම්න් නොමිලේ සේවය ලබාදීමත් සමග පෙරගෙවුම් සබදතාවල ගාස්තු අඩුකර ඇති අතර අයකිරීම තප්පරයට සිදුකරයි. මේ අනුව සියලු ඩයලොග් පෙරගෙවුම් සබදතා වල අයකිරීමට හැරවීමට #668# ට ඇමතුමක් ගැනීමෙන් සක්‍රිය කරගත හැකිය. එමෙන්ම නව ගාස්තු අනුව ඩයලොග් වෙත ගන්නා ඇමතුම්
First time in Sri Lanka Incoming Free for Prepaid – ලංකාවේ ප්‍රථම වරට පෙරගෙවුම් සබදතා වල ලැබෙන ඇමතුම් නොමිලේ
ලංකා ජංගම දුරකථන ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු අයකිරීමකින් තොරව ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ඩයලොග් පෙරගෙව්ම් පාරිභෝගිකයන්ට ලබාදේ. මීට පෙර අන් සියලු පෙරගෙවුම් සබදා වල ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ලබාදී තිබුනත් ඒ සදහා මාසික අවම වැයකිරීමක් හෝ දෛනික ගාස්තුවක් අයකරනු ලැබුවා.
Google SMS Alert – ගූගල් කැලැන්ඩරය නිසා තවත් අමතවීම් නැත
තම දෛනික වැඩකටයුතු සැකැස්මකට සිදුකිරීමට ගූගල් සමාගම නොමිලේ දෙන තවත් සේවාවකි ගූගල් කැලැන්ඩරය. මෙය තම දෛනික වැඩකටයුතු හා ඉදිරිවැඩකටයුතු අතුලත්කල හැකි අතර එමගින් තම දෛනික හො මාසික නැතිනම් සතියේ වැඩ කටයුතු බලාගත හැකිය. තවද මෙමගින් එකම වෙලාවේ වැඩ රාශියක් යෙදීම
Mobitel Rajyasewaya Pinisai – රාජ්‍යය සේවකයන්ට ලබාදෙන අලුත්ම දීමනාව
දැන් ජංගමදුරකථන සේවා සපයන්නන් දිනෙන් දින අලුත් අලුත් දීමනා හදුන්‍වාදීම් අතරේ අලුත්ම හදුන්වාදීම තමා මොබිටෙල් සමාගම රාජ්‍යය සේවකයන්ට හදුන්වාදුන් රාජ්‍යයසේවය පිණිසයි පැකේජය.මේ පැකේජය ලබාගැනීමට හිමිවිය යුතු එකම සුදුසුකම වනුයේ රාජ්‍යයසේවකයෙක් වීම පමණි. පසුගෙවුම් පැකේජයක් වන මෙම පැකේජයේ මාසික ගාස්තුව රැ
හොන්ද නම්බර බලාගෙනයි
රජයෙන් අලුතෙන් ජංගම දුරකථන සදහා හදුන්වා දුන් නීතිය නිසා දැන් හැම ජංගම දුරකථන සේවා සපයන්නෙක්ම තම ග්‍රාහකයන් නැවත ලිපාපදින්චිය පටන් අරන්. හැබැයි ඩයලොග් හැර. මොකද එයාල ඉස්සර ඉදන්ම තම ග්‍රාහක විස්තර විදිමත්ව තියාගෙන. දැන් අනිත් තුන්ගොල්ලන් දාගෙන ලියාපදින්චිය පටන් අරන්.
Loosing Quality of Customer care by Law – නීතිය නිසා ගිලිහුනු පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය
අලුතෙක් ආ පාරිභෝගික නීතිය නිසා සියලු ජංගම දුරකථන හිමියන්‍ට එම සබදතාවයේ හිමිකරැගේ නම, ජාතික හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය ආදී මූලික තොරතුරැ බලාගත හැක. එහෙත් මෙතෙක් කල් පාරිභෝගික සේවාවෙන් ග්‍රාහකයෙකු සේවාවක් ඉල්ලූවිට එම නිලධාරීන් අමතන්නාගෙන් අසන්නේත් ඉහත තොරතුරැමය. එමගින් එම