දැන් ඩයලොග් චන්ද්‍රිකා රෑපවාහිනී සබදතාවයේ ගිණුම ඩයලොග් දුරකථනයෙන් බලාගත හැකිය. මේ සදහා ඩයලොග් බිල පරික්ෂාකරණ 456 ට ඇමතුමක් ගැනීමෙන් පසු ඩයලොග් දුරකථන බිලද නැතිනම් ඩයලොග් ටීවී බිලද යන වග තෝරාගත හැකිය. මේ පහසුකම තාම නිලවශයෙන් දියත්කර නැතත් කරල බලන්න පුලුවන්.
Wrong of methodology – ක්‍රමයේ ගැටලුව
මාගේ පෙර සටහන පරිදි ඩයලොග් සමාගම තම පාරිභෝගිකයන්ට තම දුරකථනයේ හිමිකාරත්වය අවශ්‍යය විට බලාගැනීමට අවසර දෙන ලදී. මෙහිදී හිමිකරැගේ සම්පූර්ණ නම හා ජාතික හැදුනුම්පත් අංකය බලාගත හැක. එහෙත් මෙමගින් ඔවුගේ පුද්ගලිකත්වයට බලපෑමකි. මන්ද මෙම තොරතුරැ එම දුරකථනය අතැති ඕනෑම කෙනෙක්‍ට
Dialog KIT Home Zone – ඩයලොග් හොම් ශූන්
ඩයලොග් එකෙන් දෙන මේ හොම් ශූන් කියන සිම් එකෙ අනික් ඩයලොග් ඒවට වඩා වාස් ගොඩයි. මේක කිට් සබදතාවයකට සමාන පෙරගෙවුම් සබදතාවයක්. මේක ගන්න ඕනෙ හැමවෙලාවෙම එහෙ මෙහෙ යන අය නෙවෙ. හුගක් එකම් ඒරියා එකක ඉන්න කෙනෙක්. නැත්තම් ගෙදර තියන්න. මොකද
Verify your ownership – හිමිකාරත්වය තහවුරැ කිරීම
රජය මගින් හදුන්වා දුන් හිමිකාරත්වය පිළිබද නීතියට අනුව ජංගම දුරකථන සමාගම් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. මුල්න්ම ප්‍රතිචාර දැක්වු ටිගෝ ආයතනය, තම පාරිභෝගිකයන්ට තමාගේ නමට දුරකථනයේ හිමිකාරත්වය නැතිනම් එය අනන්‍යය තාවය තහවුරැ කර තම නමට හරවාගැනීමෙන් පසු ඔවුන් ප්ලාස්ටික් කාඩ්පතක් නිකුත්
New Law about Mobile and CDMA – අලුතෙන් එන ජංගම දුරකථන නීතිය
හැම විටම ජංගම දුරකථන තාක්ෂනය අලුත් වෙනව වගේ රජය විටින් විට ජංගම දුරකථන වලට විවිධ නීති ගෙනඑනව. දැන් අලුතින් ගෙනාපු එක තමා අයිතිකාරත්වය ගැන නීතිය. මේකෙ කියන හැටියට අයිතිකාරයට හැරෙන්න එම සිම් පත වෙන කාටවත් තියාගන්න බෑ. ඒ වගේමයි වෙන
Small Solution for Slow LankaBell – ලංකාබෙල් නෙට් එකට සුලු විසදුමක්
අපේ ලංනාබෙල් එකේ නෙට් ස්ලෝ ඒත් IDM දාල මොකක් හරි බාද්දි සමහර වෙලාවට 10kbps වෙනකම් නගිනව. ඒත් ඒක ඉක්මනට බහිනව 0kbps හැම වෙලාවෙම වෙනස් විවී, 0-10 අතර තියනව. ඒත් හුග වෙලාවට 0 තමා. ping කලාම 1000ගනන් එන්නෙ. ඉතින් එක ඉවසන්න
Online Reload – අන්තර්ජාලයෙන් රීලෝඩ්
ඇත්තෙන්ම හදිස්සියකට ඉන්‍ටර්නෙට් එකෙන් හරි රීලෝඩ් එක දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද?. බිලනම් ගෙවන්න පුලුවන්. ඒත් 75% ඉක්මවු පෙරගෙවුම් පාරිභෝගිකයන්‍ට හදිස්සියට රීලොඩ් දාන්න දැනට දීල තිබ්බෙ මොබිටෙල් විතරයි. දැන් ඩයලොග්ත් පුලුවන්. මේක ඩයලොග්ල සපයන පහසුකමක් නෙවේ. එයා වෙන අඩවියක් හරහා සපයන
Free Phone Backup – නොමිලේ සපයන ජංගම දුරකථන දත්ත ගබඩාව
මේ සටහන ඩයලොග් සමාගම හදුන්වා දුන්නු ෆෝන් බැනප් වෙනුවට ගත හැකි නොමිලේ ආදේශනයක් ගැනයි. O-Sync කියන අඩවිය ලබාදෙන මෙම පහසුකමට නොමිලේ ලියාපදින්චිවිය හැකි අතර ඉන්පස් ජංගමදුරකථනයේ Synchronization යටතේ සැකසුම් කීපයක් කලයුතු වෙනව. ඒව මෙහි අන්තිමේට තියනව. ඒත් ඒව ඉන්‍ටර්නෙට් සෙටින්ග්ස්
Mobile Connection for Child Safty – ළමයින්ගේ රැකවරනයට වෙන්වූ ජංගමදුරකථන සබදතාවය
මේක අලුත් සබදතාවයක්. ඩයලොග් තමා දෙන්නෙ. ඉස්සර ඩයලොග්ග දුන්න නම්බර 5 ක් පමණක් දැමිය හැකි සබදතාවයට සමානයි. මේක ගන්න ඕනෙ දෙමාපියෙක්. අරන් දරැවට දුන්නහම තෝරාගත් අංක වලට ඇරෙන්න අන්ත්වට ඇමතුම් ගන්නවත් එන ඒවත් නෑ. කෙටිපණිවිඩ වල වචන ෆිල්‍ටර් කරල එවන්නෙ.
Free SMS in Sri Lanka – ලංකාවේ නොමිලේ කෙටිපණිවිඩ
ඇත්තේන්ම දැන් පිටතට ගන්නා ඇමතුම් නොමිලේ වන් සබදතා ඇතිතරම් ඇත. ඉන් සමහරෙක මාසික ගාස්තුව රැ200 කි වන අතර ඇමතුම් අවාලට පමණක් නොමිලේය. තව එකෙක සබදතා දෙකට රැ2300කට ආසන්න මුදලක් මාසිකව ගෙවීමෙන් පැය 24 පුරා ඇමතුම් නොමිලේ ලබාගත හැක. එහෙත් මේ