Think Before Migrate HSDPA to HSPA | Low Signal, Dongle Disconnect and Make Call from Dongle

අපි මොබයිල් බ්‍රෝඩ්බැන්ඩ් භාවිතා කරව. එක එක අංක පස්සෙ දුවනව. මේවගේ මට හමුඋන ගැටලු කීපයක් හා විසදුම් සොයාගත්ත ආකාරය ගැනයි මේ සටහන මම කුරුණෑගල ඉදන් කිලෝමීටර 4 ක් දුරින් ඉන්නෙ. අපේ ගෙදරට Mobitel, Dialog වලින් ටවර් 4-5කට වඩා සිංග්නල් එනව.

Mobile Race : Minimum floor rate for an outgoing is reduced by TRC..

මීට මාස කීපයකට කලින් TRC එක මගින් ජංගම දුරකථන හා CDMA ජාල වල පිටතට ලබාගන්නා ඇමතුම් වල ගාස්තු වල අඩුම ගාන තීරණය කලා. ඒ අනුව සමහර සමාගම් තම මිලගනම් අඩුකලා, තව සමාගම් ඇමතුම් ගනම් වැඩි කලා. කලින් දුන්න උපහාර, බ්ලාස්ටර්

GoodBye Mobitel, Welcome Dialog Broadband

කලින් බ්ලෝග් පොස්ට් වල කීවත් වගේ දැන් එන්න එන්නම මොබිටෙල් පට්ටම ස්ලෝ (http://goo.gl/1JCTM). ඒත් වෙන විසදුමක් හරියට තිබ්බෙ නෑ කුරුණැගලට. මම රත්මලානෙ හා කුරුණැගලට දෙකේම ඉන්න නිසා. ගෙදර ආවහම මොබිටෙල් පට්ටම ස්ලෝ. ඒත් හොදට සිග්නල් තියනව. රත්මලානෙ කියන්න අවුලක් නෑ.

Facebook Loading Problem Due to SLT Proxy on Mobitel Internet

අද Facebook එකේ පින්තූර වගයක් ලෝඩ් කරන්න හදද්දි අමුතුම අලයක් ආව. ඒ  Cache Proxy නිසා ඇතිඋන ගැටලුවක් නිසා කියලයි හිතෙන්නෙ. ඒ වෙලාවෙ අන්තර්ජාලයෙ ලොකු අවුලක් තිබ්බෙ නෑ. කොහොමත් මොබිටෙල් වල වේගය ගැන අපේ පැත්තෙ කථාකරන්න දෙයක් නෑනෙ. සාමාන්‍යය වේගය තිබ්බ

Etisalat 3G/HSPA+ Broadband Internet Service Charges/Packages – Sri Lanka

Etisalat සමාගම දැන් බොහෝ ප්‍රෙද්ශ වල 3G සක්‍රිය කරල තියෙන්නෙ. කුරුණෑගලත් 3G තියනව. හැබැයි තාම අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත්කරල නෑ. වෙබ් අඩවියෙත් නෑ. (හැංගුණ පාත් එකකනම් හදාගෙන යනව) . දැනගන්න හම්බඋන විදිහට මේ අය HSPA+ තාක්ෂණය භාවිතා කරනව. ඒ

SLT ADSL Now Very Good Speed. Higher than connection Speed

මීට මාස කීපයකට කලින් ටෙලිකොම් අන්තර්ජාල සම්බන්ධතා සමහරකගෙ සේවා විවිධ සීමාකිරීම් වලට ලක් වුනා. මාසික භාවිතය අනුවයි එසේ වුනේ. ඇත්තෙන්ම සීමා කිරීම් කියන්නෙ විඩිපුර භාවිතා කරන අය එකතු කරල වෙනමම Group එකකට දාල 1:20 ට ඒ අයට Bandwidth එක වෙන්

is Reliance 6th Mobile Service Provider in Sri Lanka?

Reliance (http://www.rcom.co.in) ඉන්දියා සමාගම ඩයලොග් වගේ ජංගම දුරකථන, රෑපවාහිනී, ස්තාවර දුරකතන මෙන්ම අන්තර්ජාල සේවා ලබාදෙන ආයතනයක්. ඒ වගේම මේ අය අධිවේගී අන්තර්ජාල සේවා වගේම HD රෑපවාහිනී සේවාත් ලබාදෙනව. ඒවගේම Lankabell සමාගමේ අන්තර්ජාල සේවාව හොදයි කියල බොහෝ දෙනා කියන්න හේතුවත් ඒ

SLT Broadband Direct to Laptop without Antenna from 390 via WiMax

ටෙලිකොම් සමාගම WiMax අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න ගැනීමත් සමග (http://blog.malindaprasad.com/2011/01/12/slt-internet-from-rs-390-via-wimax-4g/) දැන් හොද ස්ථාවර වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවයක් අපගේ නිවසට හෝ නිතර එහෙමෙහෙ ගෙනයන ලැප්ටොප් එකට ලබාගැනීමේ හැකියාව තියනව. දැනට ලංකාවෙ Dialog, Lankabell වැනි WiMax සේවා සපයනනන් හිටියට මේ අය 4G නෙවේත

New Prepaid and Postpaid Mobile Broadband on Mobitel and Dialog

දුරකථන ගාස්තු ස්ථාවර කිරීමත් සමගම දැන්න එන්න එන්න අනෙක් සේවා වල ගාස්තු අඩුවෙනව. ඩයලොග් පැකේජ වල භාවිත සීමා වැඩි කරල 490ට 2GB-3GB සීමාවක් තියන පැකේජයක් හදුන්වල දීල දැන් ටික කාලයක්. ඒ එකක්ම ඩයලොග් මමත් මෙච්චර කල් බලන් හිටි පැකේජයක් එලියට

With QoS, SLT Apply FUP for Old Packages

අලුත් පැකේජ හදුන්වාදීමත් එකක් ටෙලිකොම් සමිග බොහෝ දෙනාගෙ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ඉහල ගියා. සම්බන්ධතා වල වේගයටත් වඩා හොද වේගයක් එනව. මෙච්චර කල් සම්බන්ධතාවේගයම බොහෝ දෙනාට (මම දන්න එක්කෙනෙක්ටවත්) ලැබුනෙ නෑ. ඒ හේතුව නිසා වෙන්න ඕනෙ මේ අය හැමෝගෙම