බදු සැහැල්ලුව තුළ විදිලි සංදේශනයේ ඉදිරි මං පෙත්

“අපේ රටේ යෞවන යෞවනියන් ගාව විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි ජංගම දුරකථනය. නමුත් ඔවුන් බොහෝදෙනකු කියන්නේ SMS එකක් යවන්න වත් මුදල් නැහැයි කියලා. මේ හන්දා රිංග් කට් එකක් (මිස් කෝල් එකක්) දීමෙන් සෑහීමකට පත් වෙන්නයි ඔවුන්ට සිදු වෙලා තියෙන්නෙ” කලකට ඉහත

Internet Issue, Very Poor Connectivity on SLT, Airtel & Dialog.

හුග කාලෙකින් බ්ලොග් එකක් ලීවෙ නෑ. මේකත් හුග දවසක ඉදන් ලියන්නම් කියල හිටියට කොහෙද වෙලාවක් හම්බඋනෙ. ස්පීඩ් ටෙස්ට් එහෙම අරන් තියන් හිටියට ලියන්න බැරි උනා. ඒත් අදනම් කොහොම හරි ලියන්නම් කියල පටන්ගත්තෙ හුගදෙනෙක් දන්නව ටෙලිකොම් ල වැඩිපුර භාවිතා කරන අය

SLT New Package Price and Final FUP Limits

මම ඊයෙ SLT පැකේජ ගැන විස්තරයක් දැම්ම. ඒත් එයාල එලියට දාල දැන් විස්තර. FUP සීමාව ඊටත් වඩා අඩු කරල. ඒත් මේ FUP එකක් 512Kbps සම්බන්ධතා වලට නෑ. එතනින් ඉහල සම්බන්ධතා වලට විතරයි තියෙන්නෙ. කලින් තිබ්බ සම්බන්ධතා වෙනුවට අලුතින් සම්බන්ධතා එලියට

SLT Enable FUP For Existing Packages

Xcite 1Mbps Download හා 256Kbps සම්බන්ධතාවය භාවිත සීමාව 7GB 5GB Office 2Mbps Download හා 512Kbps සම්බන්ධතාවය භාවිත සීමාව 15GB 12Gb Xcel 4Mbps Download හා 512Kbps සම්බන්ධතාවය භාවිත සීමාව 25GB 16GB මේ පැකේජ වල මාසික ගාස්තුව තිබ්බට වැඩිය සමහර ඒවගෙ අඩු

SLT Megaline SMS බොරුව හා New ADSL package with FUP

ටෙලිකොම් මීට වසරකට විතර කලින් මෙගාලයින් සම්බන්ධතා හදුන්වා දුන්න. ඒ එකක්ම ටෙලිකොම් කියපු දෙයක් තමා කෙටිපණිවිඩ සේවාව. මේ සම්බන්ධතාවල Platinum සම්බන්ධතාවය (http://www.slt.lk/data/forhome/011telecon_new.htm) එක්ක කෙටිපණිවිඩ සේවය නොමිලේ හම්බෙනව.  ඒකියන්නෙ කෙටිපණිවිඩ සදහා මාසික ගාස්තුවක් ගෙවන්න ඕනෙ නෑ. අනිත් සම්බන්ධතා වලට කෙටිපණිවිඩ සේවය

SLT Open Small amount speed tap for Blocked Users, & Going to Make New Package for Hevy dowwnloading

ටෙලිකොම් එක මීට කීප දිනකට කලින් වැඩිපුර භාවිතා කරන සම්බන්ධතාවල භාවිතය සීමා කරල තිබ්බ කිසිම දැනුම්දීමකින් තොරව. ඒ සීමාව දැන් ටිකක් ලිහිල් කරලලු. ඒත් සම්පුර්ණ යථාතත්වයට පත්කරල නෑලු. ඒ වෙනුවට ඒ අය දැන් හිතන් ඉන්නෙ කැෆේවලට වෙනමම සම්බන්ධතාවයක් හදුන්වල දෙන්න

SLT ADSL FUP Block Hevy Downloading Connection

අපි කවුරුත් SLT ADSL සම්බන්ධතාවයක් ගන්නෙ ඒකෙ තියන වේගය වගේම අසීමිත භාවිතය නිසා. ඒත් ටෙලිකොම් හොරපාරෙන්ම එයාලගෙ සම්බන්ධතාවලට FUP (සාධාරන භාවිතයක්) හදුන්වල දෙන්න යන්නෙ. මේක පටන් අරන් දැන් කීප දවසක්.  ඒත් නිලවශයෙන් නෙවේ. තාම තාවකාලිකව සම්බන්ධතා කීපයකට. ඒ අය අපගේ

ADSL Connection නිතර Disconnect වෙනවනම්/ Low ADSL Signal නම් පොඩි විසදුමක්

බොහෝ දෙනා ADSL ගන්නව.  නග‍රයෙන් පිට සමහරුන‍්ට අන්තර්ජාල සේවය පිස්සු කෙලින් ගන්නව. ඒ දුර නිසා. විශේෂයෙන් නිතර නිතර සම්බන්ධාවය විසන්ධි වෙනව.  ඒ වගේම විවිධ පිටු ලෝඩ් වෙන්නෙ නැති වෙනව. මේකට බොහෝවිට හේතුව ADSL  සිග්නල් වල දුර්වලතාවය. රුහැන් දුරවැඩි වෙද්දි මේ

Call rate Fix නිසා අනිත්‍ සේවා මිල අඩුකිරීම

දැන් ටික දවසකට කලින් TRC එකෙන් ස්ථාවර ගාස්තු ක්‍රමයක් ප්‍රකාශයට පත්කලා. මෙතෙක් කලා ආයතන තරගයට තම තමන්ගේ ඇමතුම් ගාස්තු අඩු කලා. ඒත් මේ නීතියෙන් එහෙම කරන්න බෑ. තම ජාලය තුල රුපියලට හා අනෙක් ජාල වලට රුපියල් 2 අවම ගාස්තු ප්‍රකාශ

TRC VOIP Blocking against IDD call bypass

මීට දින කීපයකට කලින් TRC  එකේ මැදිහත්වීමෙන් දුරකථන ගාස්තු සංශෝධනයක් කලා. ඒක සමහරුන්ට හොදයි. සමහරුන්ට නරකයි. ඒ වගේමයි ලගදි තව ක්‍රියාමාර්ගයක් අරන් තියනව. අන්තර්ජාලය සම්බන්ධව. ඒ අන්තර්ජාල සම්බන්ධතා වල සමහර පෝට් බ්ලොක් කරන්න හා ‍විවිධ සේවා සඳහා සීමා පැණවීමට. ඒ අපේ