මොබිටෙල් අවමගාස්තුව රු 50 දක්වා වැඩිකරයිද?

මීට ටික කලකට පෙර මොබිටෙල් සමාගම විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් නිතුත්කල මොබි‍ටෙල් රු 20 කාඩ්පත් මතක ඇතිනෙ. මේවැනි අඩුමුදලකට ඉස්සෙල්ලාම මොබිටෙල් සමාගම තමා ප්‍රථම වථාවට 20ක් නිකුත් කලේ. ඒක නිසාත් ලේසිය, පහසුව නිසාත් මේ කාඩ්පතට හොද අලෙවියක් තිබ්බ. සාමාන්‍ය‍ය 50,100ට වඩා

Mobitel HSDPA like privet bus

දැන් මොබිටෙල් ජාලය එන්න එන්නම පිරිහේගෙන යනව. මුලින් හොද සේවාවක් තිබුනත් දැන් එය බිදවැටිල වගේ. මුලින් උපහාර දෙන්න කලික් ජාලය හුගක් හොදට තිබ්බ. උපහාර දුන්න විතරයි ගන්න දෙයක් නැති උනා. ඒත් ටික කාලෙකින් ඒක බොහෝ දුරට සමනය කලාට දැන් ආයෙ

SLT Introducing SLT 4 Friends – Special tariff plan for selected 4 numbers

දැන් My 10, Any 8, Family And Friend, My Best Friend කිය කියා සේවා වලින් විශේෂ මිල අඩු කල ඇමතුම් ‍තෝරාගත් අංක වලට ගන්න පුලුවන්නෙ. ඒත් මේ වගේ සේවාවක් මෙතෙක් කල් ටෙලිකොම් වල තිබ්බෙ නෑනෙ. දැන් ඒ සේවාවත් හදුන්වා දීල.

Lankabel Internet Depend on rain fall

මමත් ලංකාබෙල් අන්තර්ජාල සම්බන්ධතිවයක් හම්බෙනකම් හිටියෙ. ඒත් ඔන්න එක පාරම දෙකක් හම්බුනා. කට්ටිය කීවත් වගේ ඒවගේ වේගයෙ කියන තරම්ම හොදා වගේ. ඒත් අමුතුම කථාව තමා වැස්සත් එකක් ලංකාබෙල්ලගෙ තියන ගනදෙනුව ගැනයි දෙන්නම යාලුවො. දෙන්නම කීවෙ වේගය අතින් සෑහීමකට පත්වෙනවලු. හැබැයි

Mobitel Internet ඉවසන්න පුරුදුකිරීම

දැන් ටික කාලෙක ඉදන් ටෙලිකොම් අන්තර්ජාලෙ අවුල් තිබ්බට දැන් ඒක ටිකක් දුරට හරි. කුරුණෑගලනම් Exchange එකේ power මදිවීමක්ලු. දැ‍න් මේ ලෙඩේ මොබිටෙල් වලට මාරු වෙලා. අම්බානට අවුල්. සමහර වෙලාවට යන්නම බැරි තත්වයක් එනව. දෙතුන් පාරක් මොබිටෙල් එකට කීව. එයාල කියනව

මොබිටෙල් වර්ජනේ

මේ දවස්වල මොබිටෙල් කාඩ් හරි ‍රීලෝඩ් හරි දාගන්න ගියොත් බොහෝ කඩවල කියනව ඇති රීලෝඩ් ඉවරයි. කාඩ් නෑ කියල. මේක හැම කඩේම නෑ. මොබිටෙල් ශාඛාවල, ‍ෆුඩ් සිටි වල මේ අවුල නෑ. මේක තියෙන්නෙ බොහෝදුරට සාමාන්‍යය කඩවලයි. ඒකට හේතුව මොබිටෙල් සමාගම රීලෝඩ්

SLT Request Time out

හුග දවසකින් බ්ලොග් ලියන්න හම්බුනේ නෑ.මේ දවස්වල ටෙලිකොම් එකේ අන්තර්ජාලය මාර අප්සට්. හැම වෙලාවෙම පිස්සු කෙලිනව. ping එකක් දිගටම යවද්දි 5-6 කට සැරයක් Timeout. ආයෙ අපි පිටුවක් ලෝඩ් කරද්දිත් ඒකමයි. වෙනද මෙහෙම නෑ. කාලය වැඩි උවත් Timeout නෑ. මේක ඇනයක්.

Mobitel Prepaid Broadband for week from Rs 75/- (37 cents per mb)

ඔන්න හුග කාලෙකින් බ්ලොග් එකට ලිපියක් ලියනව. මේකනම් මොබිටෙල් පෙරගෙවුම් අන්තර්ජාල පාරිභෝගිකයන්ට සුභ ආරන්චියක්. මෙච්චර කල් මොබිටෙල් පෙර ගෙවුම් අයට දුන් අන්තර්ජාල පහසුකම් සක්‍රිය කල වේලාවේ සිට දිනයයි. නමුත් නව සම්බන්ධතාවය සක්‍රිය කල දින සිට දින 7 ක් වලංගුයි. මෙහි

Senehase Upahara – Data and Group Connection for Upahara

උපහාර පැකේජය ගත් අයට හා ගන්නා අයට දැන් නව පැකේජ 2ක් හදුන්වා දීල. අනිත් හැම එකම ගාස්තු වෙනස්කලාට උපහාර වෙනස් කලේ නෑනෙ. දැන් ඒකට පැකේජ හදුන්වා දීල. ඒ කියන්නෙ අපි ගාව උපහාරයක් තියනවනම් අපිට කැමති නම්බර ක් නම් කරන්න පුලුවන්.