මොබිටෙල් අවමගාස්තුව රු 50 දක්වා වැඩිකරයිද?

මීට ටික කලකට පෙර මොබිටෙල් සමාගම විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් නිතුත්කල මොබි‍ටෙල් රු 20 කාඩ්පත් මතක ඇතිනෙ. මේවැනි අඩුමුදලකට ඉස්සෙල්ලාම මොබිටෙල් සමාගම තමා ප්‍රථම වථාවට 20ක් නිකුත් කලේ. ඒක නිසාත් ලේසිය, පහසුව නිසාත් මේ කාඩ්පතට හොද අලෙවියක් තිබ්බ. සාමාන්‍ය‍ය 50,100ට වඩා

Mobitel HSDPA like privet bus

දැන් මොබිටෙල් ජාලය එන්න එන්නම පිරිහේගෙන යනව. මුලින් හොද සේවාවක් තිබුනත් දැන් එය බිදවැටිල වගේ. මුලින් උපහාර දෙන්න කලික් ජාලය හුගක් හොදට තිබ්බ. උපහාර දුන්න විතරයි ගන්න දෙයක් නැති උනා. ඒත් ටික කාලෙකින් ඒක බොහෝ දුරට සමනය කලාට දැන් ආයෙ

SLT Introducing SLT 4 Friends – Special tariff plan for selected 4 numbers

දැන් My 10, Any 8, Family And Friend, My Best Friend කිය කියා සේවා වලින් විශේෂ මිල අඩු කල ඇමතුම් ‍තෝරාගත් අංක වලට ගන්න පුලුවන්නෙ. ඒත් මේ වගේ සේවාවක් මෙතෙක් කල් ටෙලිකොම් වල තිබ්බෙ නෑනෙ. දැන් ඒ සේවාවත් හදුන්වා දීල.

ජංගම දුරකථන භාවිතයට පෙර මේවාත් සිතුවාද? – Did you have think your health before using mobile

දැන් හැමෝම දුරකථන භාවිතා කරනව. ඒ කියන්නෙ ජංගම දුරකථන. මේවා භාවිතා කරද්දි තමන් ගැනත් හිතුවාද. සමහරු කියනව ඉස්සර දුරකථන වගේ දැන් ඒවගෙන් ඇගට අවුලක් නෑ කියල. ඒක යම්තාක් දුරට ඇත්ත සම්මත තත්ව යටතේ. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොහෙමද අපේ ඇගට මේක

Lankabel Internet Depend on rain fall

මමත් ලංකාබෙල් අන්තර්ජාල සම්බන්ධතිවයක් හම්බෙනකම් හිටියෙ. ඒත් ඔන්න එක පාරම දෙකක් හම්බුනා. කට්ටිය කීවත් වගේ ඒවගේ වේගයෙ කියන තරම්ම හොදා වගේ. ඒත් අමුතුම කථාව තමා වැස්සත් එකක් ලංකාබෙල්ලගෙ තියන ගනදෙනුව ගැනයි දෙන්නම යාලුවො. දෙන්නම කීවෙ වේගය අතින් සෑහීමකට පත්වෙනවලු. හැබැයි

Mobitel Internet ඉවසන්න පුරුදුකිරීම

දැන් ටික කාලෙක ඉදන් ටෙලිකොම් අන්තර්ජාලෙ අවුල් තිබ්බට දැන් ඒක ටිකක් දුරට හරි. කුරුණෑගලනම් Exchange එකේ power මදිවීමක්ලු. දැ‍න් මේ ලෙඩේ මොබිටෙල් වලට මාරු වෙලා. අම්බානට අවුල්. සමහර වෙලාවට යන්නම බැරි තත්වයක් එනව. දෙතුන් පාරක් මොබිටෙල් එකට කීව. එයාල කියනව

Chat එකේ හැගීම් ප්‍රකාශ කරමු -Chat smilies and emoticons

අකුරෙන්ම චැට් කරන්නෙ නැතිව එක එක හැගීම් කෙලින්ම මූනෙන්ම කියගන්න පුලුවන්නෙ. Skype එකේ ඒ මූනවල් හා හැගීම් ටික ක්ලික් එකකින් දාගන්න පුලුවන්. Google වලත් ඒවගෙන් ටිකක් තියනව. ඒත් Facebook Chat එකේදි Emoticon හරි smilies දාගන්න ගියහම ඒව හෙය හොයා ඉන්න

මොබිටෙල් වර්ජනේ

මේ දවස්වල මොබිටෙල් කාඩ් හරි ‍රීලෝඩ් හරි දාගන්න ගියොත් බොහෝ කඩවල කියනව ඇති රීලෝඩ් ඉවරයි. කාඩ් නෑ කියල. මේක හැම කඩේම නෑ. මොබිටෙල් ශාඛාවල, ‍ෆුඩ් සිටි වල මේ අවුල නෑ. මේක තියෙන්නෙ බොහෝදුරට සාමාන්‍යය කඩවලයි. ඒකට හේතුව මොබිටෙල් සමාගම රීලෝඩ්

SLT Request Time out

හුග දවසකින් බ්ලොග් ලියන්න හම්බුනේ නෑ.මේ දවස්වල ටෙලිකොම් එකේ අන්තර්ජාලය මාර අප්සට්. හැම වෙලාවෙම පිස්සු කෙලිනව. ping එකක් දිගටම යවද්දි 5-6 කට සැරයක් Timeout. ආයෙ අපි පිටුවක් ලෝඩ් කරද්දිත් ඒකමයි. වෙනද මෙහෙම නෑ. කාලය වැඩි උවත් Timeout නෑ. මේක ඇනයක්.