Small Solution for Slow LankaBell – ලංකාබෙල් නෙට් එකට සුලු විසදුමක්

අපේ ලංනාබෙල් එකේ නෙට් ස්ලෝ ඒත් IDM  දාල මොකක් හරි බාද්දි සමහර වෙලාවට 10kbps වෙනකම් නගිනව. ඒත් ඒක ඉක්මනට බහිනව  0kbps හැම වෙලාවෙම වෙනස් විවී, 0-10 අතර තියනව. ඒත් හුග‍ වෙලාව‍ට 0 තමා. ping කලාම 1000ගනන් එන්නෙ. ඉතින් එක ඉවසන්න

Online Reload – අන්තර්ජාලයෙන් රීලෝඩ්

ඇත්තෙන්ම හදිස්සියක‍ට ඉන්‍ටර්නෙට් එකෙන් හරි රීලෝඩ් එක දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද?. බිලනම් ගෙවන්න පුලුවන්. ඒත් 75% ඉක්මවු පෙරගෙවුම් පාරිභෝගිකයන්‍ට හදිස්සිය‍ට රීලොඩ් දාන්න දැන‍ට දීල තිබ්බෙ  ‍මොබිටෙල් විතරයි. දැන් ඩයලොග්ත් පුලුවන්. මේක ‍ඩයලොග්ල සපයන පහසුකමක් නෙවේ. එයා‍ වෙන අඩවියක් හරහා සපයන

Free Phone Backup – නොමිලේ සපයන ජංගම දුරකථන දත්ත ගබඩාව

මේ සටහන ඩයලොග් සමාගම හදුන්වා දුන්නු ‍ෆෝන් බැනප් වෙනුව‍‍ට ගත හැකි නොමිලේ ආදේශනයක් ගැනයි. O-Sync කියන අඩවිය ලබාදෙන මෙම පහසුකමට නොමිලේ ලියාපදින්චිවිය හැකි අතර ඉන්පස් ජංගමදුරකථනයේ Synchronization යටතේ සැකසුම් කීපයක් කලයුතු වෙනව. ඒව මෙහි අන්තිමේට තියනව. ඒත් ඒව ඉන්‍ටර්නෙට් සෙටින්ග්ස්

Pantip Plaza – පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය

තායිලන්තය වෙලද නගරයක් උනත් අපි පාසලේ ග්ලෝබ් වැඩස‍ටහන ය‍ටතේ තවත් මිතුරන් හතරදෙනෙක් සමග තායිලංත‍යට ගියා පසුගිය අවුරැද්දේ අවසාන හරියෙ. එහෙ මෙහෙට වඩ කොහොමත් දියුනුයි තමා. බැංකොක් වල ප්ර ධාන ප්රපවාහන මාධ්යසයක් තමා ස්කයි ‍ට්රේොන් එක. එකට කියන්නෙ BTS කියල. සම්පූර්න

Maximum Freedom – උපරිම නිදහස

මොබිටෙල් වෙතින් ලබාදුන් ස්මාට් නිදහස ගැන සමහර වි‍ට කාටත් නොතේරැන දෙයක් ගැන කියන්නයි මේක ලියන්නෙ. මොබිටෙල් දුන්න ස්මා‍ට් නිදහසේ, නිදහසේ සීමා දමා තිබුනා. උදාහරනයක් හැ‍ටිය‍ට රැ 50/= දෛනික ගාස්තු ක්‍රමය ගතහොත් එයට දිනට මිනිත්තු 120 නොමිලේ හිමිවන ලෙස මොබිටෙල් සමාගම

Mobile Connection for Child Safty – ළමයින්ගේ රැකවරනය‍ට වෙන්වූ ජංගමදුරකථන සබදතාවය

මේක අලුත් සබදතාවයක්. ඩයලොග් තමා දෙන්නෙ. ඉස්සර ඩයලොග්ග දුන්න නම්බර 5 ක් පමණක් දැමිය හැකි සබදතාවයට සමානයි. මේක ගන්න ඕනෙ දෙමාපියෙක්. අරන් දරැව‍ට දුන්නහම තෝරාගත් අංක වලට ඇරෙන්න අන්ත්වට ඇමතුම් ගන්නවත් එන ඒවත් නෑ. කෙ‍ටිපණිවිඩ වල වචන ෆිල්‍ටර් කරල එවන්නෙ.

3rd Class Lanka Bell – ලංකාබෙල් කැත වැඩ

මගේ ADSL එක මේ දවස් වල නැති නිසා මම සුපුරැදු පරිදි ලංකාබෙල් සීඩී එම් ඒ එකෙන් යන්න ගත්ත. අපෝ…. මාර මන්දගාමී. ඒ මදිව‍ට හැම වෙලාවෙම කොම්පුයු‍ටරේ කනෙක්ෂන් එක එහෙම්මම තියෙද්දි ෆෝන් එකේ ඩිස්කැනෙක්ට්ම විවී, කනෙක්ට්ව වෙනව. එහෙම උනහම ආයෙ අපි

Reversing CDMA Internet – දිනෙන් දින අනිත්පැත්තට යන සීඩීඑම්ඒ අන්තර්ජාල අත්දැකීම

මී‍ට වසර කීපයක‍ට පෙර, එනම් ලංකාබෙල් සීඩීඑම්ඒ තාක්ෂණය‍ට එක්වූ දිනවල මාගේ ලංකාබෙල් දුරකථනය ලබාගත් අතර සති දෙකක පමණ කාලයක් බලන් ඉදල බොහොම අමාරැවෙන් අන්තර්ජාල සබදතාවය ලබාගත්ත. හැබැයි කියන්න සතුටුයි හොන්ද ස්පීඩ් එකක් තිබ්බ. එක පාර ටැබ් දහයක් ගත්තත් අවුලක් නෑ.

Free SMS in Sri Lanka – ලංකාවේ නොමිලේ කෙටිපණිවිඩ

ඇත්තේන්ම දැන් පි‍ටත‍ට ගන්නා ඇමතුම් නොමිලේ වන් සබදතා ඇතිතරම් ඇත. ඉන් සමහරෙක මාසික ගාස්තුව රැ200 කි වන අතර ඇමතුම් අවාලට පමණක් නොමි‍ලේය. තව එකෙක සබදතා දෙකට රැ2300කට ආසන්න මුදලක් මාසිකව ගෙවීමෙන් පැය 24 පුරා ඇමතුම් නොමිලේ ලබාගත හැක. එහෙත් මේ

Firefox For Thunder bird, Outlook -අවුට් ලුක්, තන්ඩර් බර්ඩ් වෙනුවට ෆයර්ෆොක්ස්

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක