Firefox for Outlook and Thunder Bird – තන්ඩර්බර්ඩ් අවුට්ලුක් නෙනුව‍ට ෆයර් ෆොක්ස්

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක

Link preview Add-ons – ලින්ක් පෙන්වන ‍මොසිල්ලා ෆයර්ෆොැක්ස් වල උපාංගය

ඔබ සර්ච් එකක් දැම්මොත්, නැත්තම් ලින්ක් ගොඩක් තියන පිටුවක් හම්බුනොත් ඒ ලින්ක් වල තියන ඒව බලාගන්නෙ කොහොමද? නැත්තම් ඒව ‍පරීක්ෂාකරගන්නෙ කොහොමද? ලේසි ක්‍රමයක් තියනව. පහත ඇති ලින්ක් එකේ තියන් උපාංගය ( add-ones ) එක දාගන්න පුලුවන්. ලින්ක් එකක් ලගට යද්දි

My Dialog for Online SMS, Check Bill and more…. – මයි ඩයලොග් මගින් එස්.එම්.එස් යවන්‍ට, බිල බලන්ට හා තවත් ඔන්ලයින් වැඩ‍

ලංකාවෙ අන්තර්ජාල භාවිතාකරන ඩයලොග් පාරිභෝගිකයින්‍ට නොමිලේ ලබාදෙන සේවාවකි මයි ‍ඩයලොග්. මෙහි මයි ඩයලොග් කො‍ටස් දෙකකි. එකක් හයි ෆයි වගේ හදපු මිතුරැ සමාජ, බ්ලොග් හා එස්.එම්.එස් ලබාදෙන අඩවියයි. ඒක http://www.mydialog.lk/ අඩවියේ ඇත. එහි ‍ලියපදිංචියට ඩයලොග් සබදතාවයක් අවශ්‍යයි. නම හා රහස් අංකය

Mobitel Smart Freedom – මොබිටෙල් ස්මාට් නිදහස

මොබිටෙල් සමාගම මීට ‍ටික දිනකට පෙර හදුන්වාදුන්න මොබිටෙල් නිදහස ගැන අහල ඇති. ඇත්තෙන්ම මේකෙන් අපි නිදහස්ද?. ඒ කට්ටිය කියන ‍විදිහ‍ට මේකෙ කරන්න තියෙන්නෙ තමුන්ට අවශ්ය ය දින තම සමාට් නිදහසට රීලෝඩ් එකක් දමා ගැනීමයි. එය රැ 50 කි. ඉන්පසු තමාගේ

Portable App – ජංගම මෘදුකාංග

‍ඔබ නිතර එහෙ මෙහෙ යනවානම්, නිතර තමාගේ පරිගණකයට වඩා අනුන්ගේ ඒවා පරිහණය කරනවානම් මෙන්න නියම මෘදුකාංගය. Portableapps.com ය. එය බාගැනීමෙන් එය පෙන් එක‍ට හෝ usb හාඩ් එකට හෝ එහි ‍‍ෆෝල්ඩරයක‍ට දැමීමෙන් ස්ථාපනය කරගත හැකි අතර අවශ්‍යය මෘදුකාංග Portableapps.com වෙතින් බාගත

On side of Future internet – අනාගතයට ඉන්ටර්නෙට් වල තවත් පැත්තක්

දැන් අපි මේල් හදාගන්නව, ඩොමේන් ගන්නව. ඒත් අපි‍ට දැන් උනත් සමහර ඒව ඕනෙ නමින්ම හදාගන්න බෑ. ඉතින් තව ටික කාලයක් යද්දි ඉස්සරහට එන ක‍ට්ටියට මොකද වෙන්නෙ. එයාලට මතක හිටින ඩොමේන් එකක්‍, මේල් එකක් ගන්න පුලුවන් වෙයිද? හැබැයි ගූගල් ඒපීපී නිසා

Max Sim – ජංගම දුරකථන සිම් ඒකතුව

Multi Sim, Max Sim ඔබ දුරට ජංගම දුරකථන සබදතා කීපයක් භ‍ාවිතාකරනවානම් බොහෝ විට ජංගම දුරකථන කීපයක් භාව්තාකිර‍ීම‍ට සිදුවනවා ඇති. නැතිනම් තමාගේ ජංගම දුරකථනයේ නිතර සිම් මාරැ කිරීමක් සිදුවනවා ඇති. නමුත් දැන් එසේ කිරීමට අවශ්‍යය නැත. සුපර් සිම්, මැක්ස් සිම්, මල්ටි

How far, Update is Useful -අප්ඩේට් ‍වෙන එක හොන්දද නරකද?

අපි වයිරස් ගාඩ් එකක් දාන්නෙ හොන්ද සිකියුරි‍ටි එකක‍ට, ඒකෙ ප්ර යෝජනය උපරිමය ගන්න ඒක යාවත්කාලීන කරන්න ඕනෙ. හැම මෘදුකාංගයම නිශ්පාදකයා කියන්නෙ එයාගෙ සොෆ්ට්්වෙයා එක හැම වෙලාවෙම අප්ඩේ‍ට් කරගන්න කියලයි. අනික අලුත් වෙන්න වෙන්න වැඩත් වැඩී. ඒක‍ට හොදම උදාහරනය තමා ෆයර්‍‍ෆොක්ස්‍,

Free AntiVirus for Us – අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක

මම දින කීපයක‍ට  කලින් , “අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්” කියල කථාබහක් ඇරබුව, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසද‍ය තුල. එකෙන් හොන්ද සාකච්චාවක ගියා වගේ. මෙතනින් කියවල බලන්න http://groups.google.lk/group/sinhala-bloggers/browse_thread/thread/aa034f01bcea8ed6/714cdea6262d19c5?tvc=2&q=%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%8A#714cdea6262d19c5 For More – Contact Me

Sri Lankan Customer service – ලංකාවෙ පාරිභෝගික සේවය

ඇත්තමයි කාලිංගගෙ (Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service. බ්ලොග් එක කියවපුවහම ලංකාවෙ පාරිහෝගික සේවය ගැන හුගක් තේරැණා. මටත් ඔය ව‍ගේ අත්දැකීම් ගොඩයි. එයාලට කියන දේ‍ට නෙවෙ උත්තර දෙන්නෙ. ඩයලොග් එකේ මේක ‍ටිකක් අඩුයි. මොකද එයාලගෙ සිස්ට ම්