
මමත් බොහෝ කාලයක් Huawei Modem අන්ලොක් කරන විදිහ හොය හොයා හිටියෙ. අන්තිමේට සදීප අයිය කිව්ව ක්‍රමයක් (http://sadeepasepala.blogspot.com/2010/03/huawei-hsdpa-usb-unlock.html) ඒක කරල බැලුවහම ලේසි ක්‍රමයක්. ඒත් Hyperterminal එකත් එකක් වැඩ කරන්න සමහරුන්ට පොඩ්ඩක් අමාරු නිසාත් වින්ඩෝස් අලුත් සංස්කරන වල මේක හොයාගන්න නැති නිසාත් හිතුන මේකට මෘදුකාංගයක් හදන්න
මේ දවස්වල බ්ලොග් ලියන්නත් වෙලාවක් තිබ්බෙ නෑ. තිබුණ වෙලාවෙ අර අන්ලොක් කරන එක හැදුව. ඒකෙ අන්ලොක් කෝඩ් එක හදන්නෙ සදීප අයියගෙ බ්ලොග් එකේ තියන bb5.at අඩවියෙන්. මේකෙන් අන්ලොක් කරන එක ලේසි කරල තියෙන්නෙ. ඒ කියන්නෙ මොඩම් එකේ ඩ්‍රයිවර්ස් දාල මෘදුකාංගය ගන්න විතරයි තියෙන්නෙ. ඒකෙන් COM පෝර්ට් එක තේරුවහම මෘදුකංගයෙන් IMEI හා මොඩමයේ විස්තර පෙන්වනව. ඉන්පසු GetUnlock Code මගින් කෝඩය ගෙන එම මෘදුකාංගයෙන්ම එම කෝඩ් එක මොඩම් එකට යව අන්ලොක් කරගන්න පුලුවන්.
ඒවගේම මොඩම් එක අන්ලෙක්ද නැද්ද, තව අන්ලොක් කෝඩ් කී පාරක් ගහන්න පුලුවන් කියලත් බලාගන්න පුලුවන්
තාම පොඩි පොඩි ලෙඩ ඇති. මම ඊයෙ හැදුවෙ. අද මොඩම් දෙකක් අන්ලොක් කරල බැලුව. අවුලක් තිබ්බොත් කියන්න.
ටූලය බාගත කරගැනීමට
http://huaweitool.malindaprasad.com/ වෙත පිවිසෙන්න
යාවත්කාලීන
http://blog.malindaprasad.com/2010/05/24/huawei-unlock-tool-v2-released/
-
Written by Pubuau on May 22, 2010.
අම්මා.. එළකිරි කොල්ලෙක්නෙ ඔයා..
පට්ට වැඩක් මචං..මේ.. දැක්කෙත් නෑ හුඟ කාලෙකින්..
නෙක්ස් ඉන්න වෙලාවක් කියපන් කො..[Reply]
-
Written by paminda kalpa on July 22, 2010.
Malinda Aiyye,
10 times unlock code deela modem eka 4ever lock wunane.
dan kohomada lock eka kaddanne??????????
plz help!!!!![Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
July 22nd, 2010 at 8:24 pmමට IMEI එකයි මොඩල් එකයි එවන්න බලන්න. එකපාරක් දෙපාරක් වැරදුනවහම නැවත නැවත උත්සහ කරන්න එපා. සමහර මොඩම් වල කෝඩ් එක සාමාන්‍යය ක්‍රමයට පිටින් තියෙන්න පුලුවන්
[Reply]
-
-
Written by Gayantha on August 27, 2010.
-
Written by Mahesh Kodituwakku on September 10, 2010.
Your commentමගේ HSDPA modemඑක Unlockකර ගන්න අවශ්‍ය වෙලා අන්තර්ජාලය හරහා ඊට විසඳුමක් හොයන විට තමයි මාලින්දගෙ බ්ලොග් එක හම්බ වුණේ. ඇත්තෙන්ම ඉතාම සාර්ථක වැඩක්. තත්පර ගණනක් ඇතුළත HSDPA modemඑක Unlockකර ගන්න පුඑවන් වුණා. මෙයට විසඳුම් ඇතැම් වෙබ් අඩවි වල තිබුණත් ඒවා ඉතාම සංකීර්ණයි.
ඔබගේ උත්සාහයට තුති!!![Reply]
-
Written by kasun on May 18, 2011.
mage eka orange network eken lock wela thiyenne..
E1752 model eka
IMEI eka 359853032447079site eken unlock code eke awa message eka
”
HWCALC V2.0
IMEI: 359853032447079Entsperren / Unlock: 47858708
Flashen / Flash: 61423702(c) SERGEY/MKL 2010
”
oyage program ekenuth eka harigiye na. port eka close ekiyanawa send unlock click kalama.. but port eka hariyata dunne. connect click kalama alredy open kiyalath enawa.. pls hlp………….[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
October 25th, 2011 at 7:28 pmමොබයිල් පාට්නර් හරි වෙන මෘදුකාංගයක් හරි රන් වෙනවනම් වහන්න
[Reply]
-
Written by kasun on May 18, 2011.
HELP ME
mage eka orange network eken lock wela thiyenne..
E1752 model eka
IMEI eka 359853032447079site eken unlock code eke awa message eka
”
HWCALC V2.0
IMEI: 359853032447079Entsperren / Unlock: 47858708
Flashen / Flash: 61423702(c) SERGEY/MKL 2010
”
oyage program ekenuth eka harigiye na. port eka close ekiyanawa send unlock click kalama.. but port eka hariyata dunne. connect click kalama alredy open kiyalath enawa.. pls hlp………….[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
May 18th, 2011 at 3:00 pmMobile Partner වගේ මෘදුකාංග විවෘත කරල තියනවනම් ඒව Close කරල connect ඔබන්න
[Reply]
-
-
-
-
Written by neth on May 24, 2011.
-
-
Written by Chris Grillo on July 27, 2011.
-
-
Written by chathuranga on August 26, 2011.
machan mage don…eka unlok una kiyala pennuwata un lock wela nane ..wenasim dammata wada karanna ba..e153
[Reply]
-
Written by Nice Job on August 28, 2011.
Hi Malinda & Support Team…
Great work with this little application.
Please update your pictures on the site.
No images make a site look un-professional.
——->
P.S.What is the language been written on this site…?
GOOGLE doe’s not recognise it for translation…!Thank you… Team… (“,
[Reply]
-
Written by krishan on October 1, 2011.
mage e15e dialog eka unlock code eka gaththa oyage softwear eken eth unlock karanna kohomada??? unlock code eka enter karanne kothanatada kohomada??? help me out
[Reply]
-
Written by ASHHAM on October 15, 2011.
DIALOG E153 DONGLE eka kohamada unlock karanne? unlock kalata unlock vennene? me software eka Windows7,XP valata support the
[Reply]
-
-
Written by Doddy on October 25, 2011.
Dear Sir,
Please help me,
i’m using Huawei unlock Tool V. 2.20
When i connect i get :
IMEI : +GSN:904a8d99
Mfg : HUAWEI TECHNOLOGIES CO., LTD
Model : EC167when i press Get unlock Code nothing happens..
Please help to get my code…
Just send me e-mailThank you very much..
Doddy[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
October 25th, 2011 at 7:32 pmI couldnt check this version yet
Pleas do as Follow
Enter Manual your imei in Unlock section (third textbox from bellow)Click Get Unlock Code
Enter it to Mobile partner
[Reply]
Doddy Reply:
October 25th, 2011 at 7:57 pmThank you verry much,
i do as you instruction but after hit
unlock code button, the code didn’t come out…?Thank you..
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
October 25th, 2011 at 8:37 pmSend me IMEI, i will send Unlock code
Doddy Reply:
October 25th, 2011 at 8:56 pm+GSN:904a8d99
මාලින්ද ප්‍රසාද් Reply:
October 25th, 2011 at 10:14 pmits not IMEI, Please check its on Dongle or
Mobile Partner > Tools> Diagnostics >Doddy Reply:
October 26th, 2011 at 5:40 amI still loking for link where i can download mobile partner from huawei.
From my dongle i only get this information :
MEID : A00000206843AEC
IMSI number : 510992295906503
ESN : 904a8d99
Regards,
DoddyDoddy Reply:
October 26th, 2011 at 6:27 ami can’t find my imei
-
-
Written by dilan on December 8, 2011.
Device name: E153
Application port: COM4
Serial number: KMA5TA1141306114
IMEI: 356342045798911
Hardware Version: CD1E153M
Firmware Version: 11.609.18.00.158
Software Version: 21.005.11.08.297
Dialogmama make fireware update kara daneka sim ekakwath ganne ne. help pls….
[Reply]
-
Written by ruwan wijesinghe on January 2, 2012.
hariyane naa yalu! unlocked keyala awa eth unlock naa!mobile partner downlord kala,ethe wena sim ekak damoth keyane “only the spesified sim /usim can be used on this device” puluwan wei da unlock karanna?
model – E173u-1
IMEI – 868931009846954
unlock code -45744831[Reply]
ruwan wijesinghe Reply:
January 5th, 2012 at 10:57 pmhariyanaa oyage new version 1.oyata puluwanda E173u-1 unlock karanna eka karanna bainam keyanna!!!
[Reply]
-
-
Written by Dush Fernando on January 9, 2012.
hey bro,my Dialog E153 Modem couldn’t even unlock using your software,btw 0 times are left from 10 :( I have tried many ways to unlock it but every time just failed…what should i do?however I already updated the firmware…. do you have any clue???plz help I got nervous for finding solutions to unlock this…. please reply this asap :)
[Reply]
-
Written by youths on February 1, 2012.
machoo,mata dan thamai me vage ape kollekge niyama vadak set une … hik…
thanks…. very good life 4 help oders… hekka[Reply]
-
Written by Buddhika on February 15, 2012.
mama tool aka aran wade kala unlock una. ath wena sim akak dammama wada na kohomada mama drivers daganne kohomada.mata ona airtel sim akak daganna? [mata me gana reply akak awanna puluwanda plz!]
[mage dongle aka E1550][Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
February 16th, 2012 at 8:23 amDrivers දාගන්නනම් ලේසිම වැඩේ Mobile Partner දාන එක. නැත්තම් Mobile Partner Folder එකේ Driver Setup කරන File එකක් තියනව
[Reply]
sajeema Reply:
February 16th, 2012 at 8:59 ammama airtel sim akak dala Programe files-mobile patner folder ake driver setup run kala. ita passe kiyanawa ‘the device has been disconnected or is anavalible kiyala’
?[Reply]
sajeema Reply:
February 16th, 2012 at 9:02 ammama dongle aka unlock karana vidiya godak kalayaka idala hoyanava
plZ help me -
Written by Buddhika on February 15, 2012.
mama tool aka aran wade kala unlock una. ath wena sim akak dammama wada na kohomada mama drivers daganne kohomada.mata ona airtel sim akak daganna? [mata me gana reply akak awanna puluwanda plz!]
[mage dongle aka E1550][Reply]
help me[Reply]
-
Written by sajeema on February 16, 2012.
unlock kala device alyredy unlock una. ath wena sim dammama wada karanna ‘ONLY THE SPECIFIED SIM/USIM CARD CAN’T USE ON THE DEVICE’
kiyanawa……
mokada karanne?????[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
February 16th, 2012 at 8:23 amපොඩ්ඩක් Firmware එක Update කරල බලන්න
[Reply]
sajeema Reply:
February 16th, 2012 at 8:26 amfirmware update karanne kohomada?
[Reply]
මාලින්ද ප්‍රසාද් Reply:
February 16th, 2012 at 8:29 amDongle එකේ Model එක මොකක්ද
sajeema Reply:
February 16th, 2012 at 8:54 amE1550-HSDPA
-
-
-
Written by sajeema on February 17, 2012.
malinda mage wrong codes entered wela 10 ma. ath dongle aka wada karanawa.so, mata puluwanda dongle aka unlock karaganna?
how fix it?
plz! help!!!![Reply]
-
Written by shihan on February 18, 2012.
mat me widiyat karala baluwa,,,et device states eka unknown qyla watenawa ne..:(,,model eka MF190B
[Reply]
-
Written by Madusha on March 25, 2012.
after clicking “Send unlock code” it said device status known. so have i unlocked properly
[Reply]
-











මාලින්ද ප්‍රසාද් Reply:
May 22nd, 2010 at 1:36 pm
එල. කියනනම්කො
[Reply]