කලින් සංස්කරනයෙ අන්ලොක් කෝඩ් එක හැදුවෙ bb5.at අඩවිය මගින්. නමුත් මෙම සංස්කරණයෙ කෙලින්ම මෘදුකාංගය මගින්ම හදාගන්න පුලුවන්. අන්තර්ජාලය නැතිවම. මේකට මුලින්ම ස්තූති වෙන්න ඕනෙ සදීප අයියට. එයා තමා මේකෙ කොඩ්ටික හොයල දුන්නෙ. C# කොඩ් ටික මේල් එකක් එවල තිබ්බ. මම ඒව VB වලට හරවල වැඩේ කරල බැලුව. කොඩ් සමානයි.
ඩවුන්ලෝඩ් කරල දාල බලන්න
කලින් දාපු සයිට් එක සමහර අයට ලෝඩ් වෙන්නෙ නෑ කීව. ඒකත් හැදුව.
Huaweitool.malindaprasad.com (http://sites.google.com/site/huaweiunlocktool/) මගින් බාගත කරගන්න පුලුවන්











මාලින්ද ප්රසාද් Reply:
May 27th, 2010 at 7:53 pm
මොකක්ද Error එක? මෙකක්ද භාවිතා කරන වින්ඩෝස් වෙලුම. මෘදුකාංගය ගද්දමද error එක එන්නෙ
පුලුවන්නම් error එකේ පින්තූරයක් malinda555@gmail.com වෙත ලැබීමට සලස්වන්න. හැකි ඉක්මනින් හදල දෙන්නම්
[Reply]