Etisalat සමාගම දැන් බොහෝ ප්‍රෙද්ශ වල 3G සක්‍රිය කරල තියෙන්නෙ. කුරුණෑගලත් 3G තියනව. හැබැයි තාම අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත්කරල නෑ. වෙබ් අඩවියෙත් නෑ. (හැංගුණ පාත් එකකනම් හදාගෙන යනව) . දැනගන්න හම්බඋන විදිහට මේ අය HSPA+ තාක්ෂණය භාවිතා කරනව. ඒ කියන්නෙ උපරිම 21Mbps Download වේගයක් හා 5.76Mbps Upload වේගයක් ගන්න පුලුවන්.  ඒ උපරිම වේගය. එම වේගය ප්‍රෙද්ශයේ ග්‍රාහකයින්, ටවර් එකේ සම්බන්ධතාවයේ වේගය, අන්තර්ජාති සම්බන්ධතාවයේ සීමා හා අපගේ පරිගණකයේ විවිධ විවිධ නිර්නායක මත වෙනස් වෙන්න පුලුවන්. නමුත් දැනට මේ අය මෙම ටවර් සම්බන්ධ කිරීමට යොදාගන්නෙ ලංකාවෙ අනෙක් ජාල යොදාගන්නවාට වඩා වෙනස් තාක්ෂණයක්ලු. මොකද අනෙක් ජාල වල අන්තර්ජාලය මන්දගාමී වීමට ප්‍රධාන හේතුවක් වන්නෙ ඒ අයගෙ ටවර් සම්බන්ධා වල දුර්වලකම්

 

ඩොන්ගල් වල මිල ගනම් (Dongle Price)

Device
Device Price

කාන්තාවන්ට විශේෂ ඩොන්ගල් මෙන්ම HSPA+ ජාලයක් නිසා 21Mbps දක්වා සහය දක්වන ඩොන්ගල් තියනව කියලයි කියන්නෙ.

පැරණි අප ලබ තියන ඩොන්ගල් එක අරන් ගිහින් එයාලගෙ අලුත් එකකට මාරුකරගන්න පුලුවන්ලු. ඒ වගේම පලවෙනි මාසෙ මාසික ගාස්තුවෙන් නිදහස් කරනවලු

 

පසුගෙවුම් පැකේජ (Postpaid Internet Packages)

Postpaid Packages
Postpaid Packages

පෙරගෙවුම් පැකේජ (Prepaid Internet Packages)

Prepaid Packages
Prepaid Packages

මෙම පැකේජ අවශ්‍යය ඕනෑම වෙලාවක වැඩි පැකේජයකට මාරුවිය හැකිය. නමුත් පහල පැකේජ වලට මාරුවිය නොහැක. රු 300 පැකේජය ගිණුමේ මුදල් තිබේනම් ස්වයංක්‍රියව නැවතත් සක්‍රිය වේ (Auto Renew)

සක්‍රිය කර ගැනීමට (Activating Prepaid Data )

Prepaid Packages Activation Code
Prepaid Packages Activation Code

වැඩිපුර Data ලබාගැනීමට

Prepaid additional quota
Prepaid additional quota

 

එමෙන්ම මාසිකව රු 60කට Web Content Filter එකක් ළමුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදේ

දැනට 3G ආවරණ ප්‍රෙද්ශ

Etisalat 3G Coverage Map
Etisalat 3G Coverage Map

 

කෙළඹ හා ඒ අවට

මීගමුව

කුරුණෑගල

නුවර

බදුල්ල

කලුතර

මතුගම

ගාල්ල

මාතර

හලාවත

හම්බන්තොට

අනුරාධපුර

දඹුල්ල

යාපනය

 

ස.යු – සමාගම සේවාව දියත්කරන විට මෙම විස්තර සුලුවශයෙන් වෙනස්විය හැකිය

වගු විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න

Etisalat 3G/HSPA+ Broadband Internet Service Charges/Packages – Sri Lanka

49 thoughts on “Etisalat 3G/HSPA+ Broadband Internet Service Charges/Packages – Sri Lanka

  • May 2, 2011 at 2:39 am
    Permalink

    පිස්සු කොර ඔය කියන විදිහටම සිරාවටම දුන්නොත් අනිත් නෙට්වර්ක්ස් වලට දුවන්න වෙන්නෙ

    Reply
  • May 2, 2011 at 11:38 am
    Permalink

    වෙබ් අඩවියෙත් නෑ. (හැංගුණ පාත් එකකනම් හදාගෙන යනව) path aka danwanam dana

    Reply
    • May 2, 2011 at 12:16 pm
      Permalink

      ඒ පාත් එකනම් තියනව. හදල නැති නිසා ප්‍රසිද්ධ කරන එක ආයතනයට හරිනෑනෙ

      Reply
      • May 2, 2011 at 2:33 pm
        Permalink

        Etisalat සමාගම ලින්ක් එක ඉවත්කරල

        Reply
  • May 2, 2011 at 3:25 pm
    Permalink

    මේ තොරතුරු(maps, packages ) මේ වගේ site එකක දාන එක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද? තාම මේව launch කරලත් නෑනෙ.TRC එකෙන් දාපු details නම් මමත් බ්ලොග් එකට දැම්ම.

    Reply
    • May 2, 2011 at 5:04 pm
      Permalink

      මම බොරුවක් දාල නෑනෙ. අනික TRC එකේ හා එයාගගෙ අඩවිවෙ තිබ්බ විස්තර එකතුකරල දැම්මෙ. ඒව දාන්න තහනමක් නෑනෙ. හොරෙන් උස්සපුව නෙවේනෙ. අනික ඒ එටිසලාට් ලින්ක් එකට කොහෙන්වත් ලින්ක් නොකලාට වෙබ් පබ්ලිෂ් කරල තිබ්බෙ. එයාල හදාගෙන යන නිසා කොහෙන්වත් ලින්ක් කරල නෑ. ඒක නිසා සාමාන්‍යෙයන් යන අයට බලන්න බෑ.

      Reply
  • May 2, 2011 at 4:24 pm
    Permalink

    Ihatha wagu anuwa prepaid pkgs wala 20 , 50 pkgs sawuththuyi (worthless) 50MB walin monawa karannada? anika oya kiyana widihata HSPA + nam 50MB ‘suru surus’ gaala daweyi!
    Prepaid monthly 300 pkg eka tikak hodayi (but it depends on the speed!)

    Postpaid pkgs walath; anik samaagam ekka balana kota loku wisheshathwayak ne. Speed eka hoda unoth hodaa; natnam anik un wagema tamaa. minissunta laabayak ne!

    Data devices nam hoda variation ekaka thiyenawaa. gaanath anik samaagam walata wadaa salakiya yuthu pramaanayakata aduyi. female ewa nam mokata introduce karanawada manda; lankaawe gaanu samatana illana eke!.

    @ Malinda:
    Oya dongle Huawei da?
    Unlock da?
    Owata tawa tax ekathu wenna oneda?
    8000/= dongle ekanam hitha adila yana ekak! (eth aduma tarame 10Mbps wath natnam samaagame nirmathruwarunge jathakaya tamaa mathak karanna wenne!)

    mokada oya pkgs wala speed eka daala natte? HSPA+ nisaada? HSPA+ hama tanama tiyenawa kiyalada un kiyanne? Even in Jaffna? Badulla?

    Sithiyame Kalutara 3G tiyenawa kiwwata Wadduwa town eke 3G tower ekak ne! (Pothupitiya paththen ena signal ekak tamaa wadinne; uparima 3signal strength.)
    Wadduwen mehaa Panadura paththata wenna signal hoyaa gannat ne!

    Niranjan

    Reply
    • May 2, 2011 at 5:09 pm
      Permalink

      අන්ලොක් ඒවනම් දෙන එකක් නෑ. ඒත් කියන්න බෑ. මේව Huawei තමා

      Reply
  • May 2, 2011 at 10:35 pm
    Permalink

    දැන්නම් මේ අය Internet කියල ලින්ක් එකක් දාල (http://www.etisalat.lk/interne0428.cfm) . ඒත් ඒවගේ බොහෝ ඒව xxx හෝ yyy ලෙස සටහන් කරල. මිල ගනම් හා අනික් සමහර විස්තර සම්පුර්ණ නෑ (http://www.etisalat.lk/internetPlansPostpay.cfm). තාම සිංහල එක යාවත්කාලීන කරල නෑ.

    Reply
  • May 2, 2011 at 11:24 pm
    Permalink

    maru matu..galle walatath signel theyeda danne naaa???

    Reply
    • May 3, 2011 at 9:54 pm
      Permalink

      ගාල්ල මාතරනම් තියෙන්න ඕනෙ

      Reply
      • September 30, 2011 at 11:46 am
        Permalink

        balangoda pinnawalata 3g thiyanawada

        Reply
    • May 4, 2011 at 1:15 pm
      Permalink

      එහෙනම් මරු. කාඩ් එකකට කීයක් හරි දාල බලන්න ඕනෙ. හොදද කියල

      Reply
      • May 4, 2011 at 6:19 pm
        Permalink

        Etisalat la Link eka ivath karala

        Reply
  • May 4, 2011 at 7:16 pm
    Permalink

    දැන් links එකක්වත් වැඩ කරන්නෙ නෑ.500 error එක එනව.ඒ වගේම දැන් Etisalat FB page එකේත් logo එක අයින් කරල.හෙට වෙනකොට ඔක්කොම අලුත් කරයි වගේ

    Reply
  • May 4, 2011 at 9:05 pm
    Permalink

    ඔව්. ආය වෙන එකකට දාල. ඒකත් අයින් කරල.

    Reply
  • May 4, 2011 at 9:12 pm
    Permalink

    එහෙට එනවනම් හොදා. බලමුකො ආවහම

    Reply
    • May 5, 2011 at 6:35 am
      Permalink

      තවම Tower 547 න් 304 ඔන් කරල තියෙන්නේ

      Reply
      • May 5, 2011 at 12:37 pm
        Permalink

        ඒ කියන්නෙ හොද ආවරණයක් තියෙයි.
        ඒකෙවත් හොද අන්තර්ජාල සේවවක් තිබුනුත් මරේ මරු

        Reply
    • May 5, 2011 at 12:42 pm
      Permalink

      දැන් ඒ අයගෙ අඩවියෙ දාල. Intro එකක් එහෙම දාල තියෙන්නෙ

      Reply
      • May 6, 2011 at 11:14 am
        Permalink

        කො කවුරුත් Speed Test දෑම්මෙ නෑහෑනෙ තාම.

        Reply
    • June 15, 2011 at 10:15 pm
      Permalink

      ෂ.. මේ වේගයනම් මරු. කොහෙද ප්‍රෙද්ශය
      මේ ඩොන්ගල් එකේ මොඩල් එක මොකක්ද?

      Reply
  • June 25, 2011 at 10:46 am
    Permalink

    Thank you ayya For understand for me about Etisalat Internet

    Reply
  • July 1, 2011 at 12:46 pm
    Permalink

    mama kalin use kare dialog.mata download speed 320 th awa habei dan enne maximum 120kb.dan etisalat sahena speed kiyala aranchi una.mamath etisalat walata maru wenawa.ape rate jathika durakathana jalayata monawa welada kiyala deiyo thamai danne.mama sahena pirisak dialog athahari eka nam shuwar!

    Reply
  • July 9, 2011 at 7:15 pm
    Permalink

    mata dana ganna ona kegalle hettimulla paragammanata 3G TIYENAWADA kiyala

    Reply
  • September 26, 2011 at 4:39 am
    Permalink

    Ambalangoda ta nedda etisalat 3G signal? anika ara 8.MB ganaka speed eka pennuawata eka software wijjawak….

    Reply
  • October 23, 2011 at 5:42 pm
    Permalink

    have 3G at walasmulla in hambanthota

    Reply
  • November 28, 2011 at 1:15 pm
    Permalink

    attatama etisalat NO 1 mata 1.2 mbps anawa hodatama hodai Etisalat unlimited tibunanam mama hatama gannawa at naha danna balaporottuwak nadooooo…

    Reply
  • February 1, 2012 at 7:31 pm
    Permalink

    ඔන්න අදයි මේ පෝස්ට් එක හම්බ වුනේ. එටිසෙලාට් 3Gb එකක් ගත්තා මමත්. ඒ ගැන විස්තර හොයද්දි තමයි. මම මෙතනට එවුනේ. වැදගත් ලිපියක්. දැන් සේවාවේ තත්වය කොහාමද?

    Reply
    • February 1, 2012 at 11:35 pm
      Permalink

      4 GB 550ට හා 10GB 990ට තියනව දැන්.
      4GB එකට රජයේ සේවකයෙක් හරි කැම්පස් යන කෙනෙක් හරි වෙන්න ඕනෙ
      10GB එකට IT Student කෙනෙක් වෙන්න ඕනෙ

      Reply
      • February 2, 2012 at 9:48 pm
        Permalink

        ඉතා විශිෂ්ඨයිනේ. කෙහොමද ඒකක් ගන්නේ?

        Reply
        • February 2, 2012 at 9:52 pm
          Permalink

          Etisalat කාර්යාලයකින් හරි නියෝජිතයෙකුගෙන් හරි ගන්න පුලුවන්

          990 පැකේජයට IT Student කෙනෙක් කියල ඔප්පු කරන්න Student ID එකයි, National ID එකයි, ලිපිණය තහවුරු කරන්න ඔයාගෙ නමට ආව බිලක්, බැංකු Statement එකක්, හරි Bank Passbook එකක් අරන් යන්න ඕනෙ

          550 පැකේජය ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ. ඒත් රජයේ සේවකයෙක් කියල හරි කැම්පස් එකක ඉන්නව කියල ඔප්පු කරන්න ඕනෙ ලියකියවිල්ලක්, ID එකක් අරන් යන්න වෙයි

          Reply
      • February 2, 2012 at 10:06 pm
        Permalink

        ගොඩක් ස්තුතියි සහෝ. බලන්න ඕන මම ගත්ත පැකේජය මාරැ කරගන්න පුලුවන්ද කියලා. සයිට් එකේනම් ඒ ගැන විස්තරයක් කියලා නැහැ නේද?

        Reply
  • February 10, 2012 at 2:36 pm
    Permalink

    etisalat unlimited packages nadda????

    Reply
    • February 14, 2012 at 10:28 pm
      Permalink

      no.. Only Limited

      Reply
  • March 5, 2012 at 9:03 pm
    Permalink

    3GB connection 1e after 3GB use karaddi charges kohomada….Monthly rental 1 kiyada with vat…..

    Reply
  • March 17, 2012 at 1:08 pm
    Permalink

    අයියා තංගල්ලට කොහොමද…..?????

    Reply
  • April 9, 2012 at 1:02 am
    Permalink

    I was in si lanka for holiday and I brought dialog package and it was very slow Then i switch to the Ethisalath and now I am using it in Maharagama Area ,
    I was using 21MBPS and paying for that, But i never ever get that speed. This is no unlimited limited , compare to other countries,this price is highway robbery.We are 100 years behind on this system.When we comparing to other countries.I can’t even calling by internet phone using Ethisalath system to USA and breaking up badely..So annoying…Please Ethisalth do something about upgrading your system..

    Reply
  • May 15, 2012 at 12:42 pm
    Permalink

    Dear Sir/ Madam,

    pls advice 3G coverage to Badulla

    Thanks
    Thilak

    Reply
  • November 17, 2012 at 11:18 am
    Permalink

    pls advice 3G coverge to Negombo, Katuwapitya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *