කියන්න සතු‍ටුයි සැ‍ටලයි‍ට් වලවත් නැති ජනතා නාලිකාව ටෙලිකොම් අයිපීටීවී එක්ක දෙනව කියල නිල නොවන විශ්වාස ආරංචියක් තියනව. ඒ වගේමයි ‍නාලිකා 30 ට වඩා දෙනවලු. අවුල ‍තියෙන්නෙ තාමා පාරිභෝගිකයන්ට දීල නෑ. අත්හදා බලනවලු. ‍කොහොමත් තව ටික දවසකින් එලි දකී.

SLT IP TV Channels – අයිපීටීවී වල නාලිකා

One thought on “SLT IP TV Channels – අයිපීටීවී වල නාලිකා

  • July 14, 2008 at 10:48 pm
    Permalink

    මෙන්න මේකයි

    ඔක හැමෝටම ගන්න පුලුවන් ගානකට දෙයි කියල මම හිතන්නෙ නෑ.
    මොකද ඕකට රවුටරයට අමතරව තව රිසිවර් එකක් ගන්න ඔන..

    ඔක software එකක් මගින් pc එකෙ බලන්න පුලුවන්ද කියල මම ඇහුව..
    හොද ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ..

    බොහොම ඉස්තූතියි මෙක ගැන හොයල අපිට කියනවට..

    [email protected]

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *