‍ඩයලොග් හා මොබිටෙල් ලබාදෙන මෙම පහසුකම ය‍ට‍තේ එකම සිම් එකට නම්බර දෙකක් ලබාගත හැක. මෙහි ඇති විශේෂත්වයනම් සිම් දෙක‍ටම ලැබෙන ඇමතුම් හා අනෙකුත් පණිවිඩ එකම දුරකථනය‍ට ලැබීමයි. ඇමතුම් ලබාගැනීමේදී සිම් මෙනු එකෙන් තෝරා ඇති නම්බරයෙන් ඇමතුම් ලබාගැනීම හා පණිවිඩ යැවීම සිදුකල හැක.

මෙම පහසුකම‍ට ඩයලොග් ‍වල ‍‍‍පෙරගෙවුම් හෝ පසුගෙවුම් සබදතා යන ඕනෑම දෙකක් දමාගත හැක.
එහෙත් නම්බර වල සීරීස් (ශ්‍රේණි) එක විය යුතුය. මන්ද අදාල නම්බර දෙකම එකම ස්විච් එකෙන් ක්‍රියාත්මක විය යුතුය.
මෙම පහසුකම ලබාගැනීමට උපරිම රැ 1500ක් වැය වන අතර එය ලබාගැනීම‍ට අදාල සමාගමේ කාර්යාලයක‍ට ගොඩවැදිය යුතුය.

Dual Subscription එක සිම් එකට නම්බර දෙකක්

2 thoughts on “Dual Subscription එක සිම් එකට නම්බර දෙකක්

  • June 26, 2008 at 12:01 am
    Permalink

    තව විදියක් තියන්වා එකම සිම් එකට මොබ්ටෙල් හා ඩයලොග් දාගන්න, ඔය ගොඩක් කඩවල තියනවා max sim 6in1 12in1 ආකාරයට මේවා දාලා එක සිම් එකේ නොම්බර 6, 12 වගේ තියාගන්න පුලුවන්, එතකොට සිම් මාරු කර කර ඉන්න ඕනේ නෑ, මොබයිල් එකේ මෙනු එකෙන් පුලුවන, හැබැයි එක වෙලාවට එක ලයින් එකයි වඩ කරන්නේ. අනික දැනට ඔය වදියට කොපි කරන්න පුලුවන මොබිටෙල හා ඩයලොග් පමනයි, පෙර ගෙව්ම් හා පසු ගෙව්ම් දෙකම.

    Reply
  • June 27, 2008 at 5:39 am
    Permalink

    අයිය හරි… මම ඒගැන ලීව. ඔක්කොම එකම දවසෙ දාන එක හරි මදි. ඒව හෙ‍ට වැටෙයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *