මුලින්ම ඩයලොග් සැටලයිට් ටීවී පැමිණි අතර, දැන් slt මගින් iptv යන නව රෑපවාහිනී පහසුකමක් හදුන්‍වා දෙන අතර මෙමගින් broadband සබදතා හරහා රෑපවාවාහිනී නැරබිය හැකි අතර දැනට ඇති අන්තර්ජාල රෑපවාහිනී සේවා වලට වඩා ගුණාත්මක අතර වැඩිවිස්තර සදහා www.tomorrowyou.tv වෙත පිවිසෙන්න. මේ
New lowcost Bradband Connection – අඩුවියදම් නවතම අධියව්ගී අන්තර්ජාල අත්දැකීම
දැන් ලාංකික අපට අවම මාසික ගාස්තුවක් යටතේ අන්තර්ජාලයේ පිවිසීමට හැකියාව ලැබී ඇත. ලංකාබෙල් සමාගම ලබාදෙන මෙම පහසුකම WiMax වයිමැක්ස් තාක්ෂණයෙන් යුතුව ලබාදේ. කොළඹ, කුරැණෑගල ආදී බොහෝ ප්‍රදේශ වලට මෙම පහසුකම ව්‍යාප්තව පවතී. මෙම පහසුකමට මූලිකව රැ 10,000/= ක් ලියාපදින්චි ගාස්තු
Change Vista Subscore – වින්ඩෝස් විස්ටා හි උප තක්සේරැ කිරීෙම් අගය වෙනස්කරගැනීම
ඔබ වින්ඩෝස් විස්ටා භාවිතා කරනවානම් එහි මයි කොම්පියුටර් වල වත්කම් පරීක්ෂාවෙදී යම් තක්සේරැ අගයන් සමග උප තක්සේරැ අගයක් පෙන්වනවා ඇති. බොහෝ දුරට එහි අවම තක්සේරැ අගය ඇත්තේ ඩෙස්ක්ටොප් පර්ෆමන්ස් වලය. එම නිසා ඔබගේ අඩුම අගය උප තක්සේරැ අගය ලෙස එහි
Sinhala Unicode – සිංහල වින්ඩෝස්
සිංහල වින්ඩෝස් මගින් ඔබෙග් පරිගණකයේ ෙෆාල්ඩර් හා ෆයිල් වල නම් ආදී සියලු දේ ඉංග්‍රීසි ආකාරයටම පරිශීලනය කරන්න. එහිදී ෆොන්ට්ස් වෙනස් කිරීමක් අවශ්යය නොවේ. වින්ඩෝස් විස්ටා හි මෙම සිංහල භාෂාව අනතර්ගතව නිපදවා ඇති අතර එක්ස්පී වලට එය අලුතින් ස්ථාපනය කලයුතු වේ.
Change Windows Subscore
If you use windows Xp, you can see your subscore in My computer properties, In most time your lowest score is Desktop Performance. So your main Subscore Icon is See your lowest value of score. So sometime you Windows Aero