මේක සිංහල ෆයර්ෆොක්ස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්, ඊට වඩා ඩනිෂ්ක අයිය‍ට. ඒ වගේම මෙ‍ච්ච‍ර කල් ගෙන ගිය නිවැරදිකිරීම් වල ප්‍රතිපලයක්. ඩයලොග් සමාගම නිකුත්කරන Zero77 සගරාවේ අගෝස්තු නිකුවේ, එනම් අගෝස්තු 3 දින නිකුත් වීමට නියමිත නිකුතුවේ සිංහල ෆයර්ෆොක්ස් ගැන් විස්තරයක් ඇතුලත්. මට හිතෙනිනෙ ඒකෙනම් හරි. පින්තූරය‍ට යටින් ඒක සිංහලට සංර්ධනය කලේ ධනිෂ්ක අයිය කියලත් තියනව. වැඩිවිස්තර සගරාවෙන්ම බලාගන්න. මම හිතනව මේකෙ විස්තර හරි කියල

Zero77 සිංහල ෆයර්ෆොක්ස් ගැන ස‍ටහන් නිවැරදි කරයි

2 thoughts on “Zero77 සිංහල ෆයර්ෆොක්ස් ගැන ස‍ටහන් නිවැරදි කරයි

  • August 1, 2008 at 9:49 pm
    Permalink

    බොරුවට වැඩි ආයුෂ නැත. සත්‍යය කවදා හෝ ජය ගනී. අන්තිමේදී ධනිෂ්කට සාධාරණය ඉෂ්ඨ වුනනේ.

    Reply
  • August 2, 2008 at 8:12 am
    Permalink

    This is very unethical. Dialog 077 hasn’t even mentioned about ICTA uncles and aunts

    Reply

Leave a Reply to Hotu Kolla Cancel reply

Your email address will not be published. Required fields are marked *