SLT ADSL වෙනුවට Dialog BB HomeNet

මේක ටෙලිකොම් වෙතින් අන්තර්ජාලය ලබාගැනීමට නොහැකි වූවන්ට සුභ ආරංචියක්. ඩයලොග් සමාගමේ බෝඩ්බෑන්ඩ් සබදතාවය දැන් රැ 2250/- ක මාසික ගාස්තුවකට ලබාදෙනව. සැප්තැම්බර් 15 වෙනිදගෙන් අවසන්වන මෙම ‍දීමනාව යටතේ 512 Kbps ඩවුන්ලෝඩ් හා 128kbps අප්ලෝඩ් වේගයක් ඇති පුලුල්පරාස අන්තර්ජාල සේවාවක් ලබාගතහැකි. මෙහි

SIM Registration Scene – සිම් ලියාපදින්චියේ සිද්ධිය

රජයෙන් නිකුත් කල ජංගමදුරකථන සබදතාවල හිමිකාරත්වය පිලිබද නීති නිසා දැන් ජංගම දුරකථන සේවා සපයන ආයතන වල මාර පෝලිමක්. හැබැයි ඩයලොග්වල ඇර. මොකද ඩයලොග්ල නැවත ලියාපදිනිචිකිරීමක්වත් හැදුනුම්පත් නිකුත්කිරීමක්වත් සිදුකරන්නෙ නැති නිසා. නමත් අනෙක් සේවාසපයන්නන්ගෙ විශේෂයෙන් ‍මොබිටෙල් හා ටිගෝලගෙ. මමත් ලගදි ගියා

Stoppable Internet – ලංකවට නවතින අන්තර්ජාලය

අද බදාද මම අන්තර්ජාල ඇනහිටීමක් සිදුඋනා. දවල් 12ට විතර. මුලින් මුලින් එක එක සයිට් වලට යන්නෙ නැතුව ගායා. නිකමට හිතුන ඒ ඒ සර්වර් සමග ඇති සබදතාවය නැති වෙන්න ඇති කියල. අන්තිමට මෙ‍කටවත් යන්නෙ නැති පාර සම්බන්ධතාවය රීකනෙක්ට් කරන්න කියල .

SLT Reduced Connection Fee – ටෙලිකොම් මිල අඩුකරයි (ADSL සදහා විශේෂයි)

දැන් දිගට හරහට ජංගම දුරකථන ගාස්තු අඩුකරමින් පාරිභෝගිකයන්ට සහන සැලසුවත් ටෙලිකොම් රැහැන් දුරකථන සදහා දීමනා ලගදී හිමවුයේ නැත. එහෙත් මීට ටික දිනක පටන් රැහැන් සබදතාවල සබදතා ගාස්තුමිල පහත දමා ඇත ඒ SMT MEGALINE හරහායි. මෙය විශේෂයෙන් පුලුල්පරාස අන්තර්ජාල සේවාව ලබාගන්න‍ට

Story of King Pandukabhaya – ABA – පණ්ඩුකාභය කුමාරයාගේ කථාව – අබා

ශ්රී ලාංකික අතීත රජදරැවකු වූ පණ්ඩුකාභය කුමාරයා ව‍ටා ගෙතූ වීර කාව්යනයක් ලෙස නිමවු අබා නම් චිත්රැපටය 2008.08.08 වැනි සිකුරාදා දින ලංකාවේ ඊඒපී මණ්ඩලයේ සිනමාශාලාවල තිරගතවීමට නියමිතයි. නිල නොවන ලෙස දැනගන්න ලැබුන ලංකාවේ මංගල දර්ශණය‍ට සමගාමීව ලෝකයේ සමහර රටවලත් දර්ශණය වනබව.

Tax and Development -බදුබරයි දියුණුවයි

දැන් දැන් රජය හැම එකටම බදු අයකරමින් සිටී. එහි අලුත්ම බද්ද තමා ජංගමදුරකථන සදහා පාරිසරික බද්ද. මීට මාස කීපයක‍ට පෙරත් රජය බදු වැඩි කල අතර 15% ‍වැ‍ට් බද්ද සමග අයකල 2.5% ක ජංගම දුරකථන සදහා වූ බද්ද 10% දක්වා වැඩිකර

Government handle Internet – අන්තර්ජාලයත් රජයේ පාලනයට

රජය ඉතින් හැමදාම අලුත් නීති ගේනවනෙ. මේක අලුත් නීතියක් ගැනයි. මේ නීතියෙන් කාට‍ත් යහපතක්. මේ නීතිය ය‍ටතේ ලංකාව තුල අසබ්‍යය අඩවි වලට යාම තහනම් වනවා. මේ නීතිය මගින් දැනටමත් අන්තර්ජාල සපයන ආයතන වල‍ට නියෝග කර ඇති පරිදි තම සේවාව පෙරනය

මේක ඩය‍ලොග් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්. පස්ගිය දිනවල රෑපවාහිනියේ උණුසුම් පුවත් යනුවෙන් නිතරම ඩයලොග් සමාගම අලුත් වාසියක් ගැන ඉදිරිපත් කලා. පසුගෙවුම් හා පෙරගෙවුම් වෙනසක් නැතිව සියලුදෙනා‍ට ලබාගත හැකි මෙම වාසිය හදුන්වන්නෙ ලයිෆ්ටයිම් බෝනස් නමින්. මේ පහසුකම ලබාගැනීමට මුලින්ම ලියාපදින්චිවිය

Zero77 සිංහල ෆයර්ෆොක්ස් ගැන ස‍ටහන් නිවැරදි කරයි

මේක සිංහල ෆයර්ෆොක්ස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්, ඊට වඩා ඩනිෂ්ක අයිය‍ට. ඒ වගේම මෙ‍ච්ච‍ර කල් ගෙන ගිය නිවැරදිකිරීම් වල ප්‍රතිපලයක්. ඩයලොග් සමාගම නිකුත්කරන Zero77 සගරාවේ අගෝස්තු නිකුවේ, එනම් අගෝස්තු 3 දින නිකුත් වීමට නියමිත නිකුතුවේ සිංහල ෆයර්ෆොක්ස් ගැන් විස්තරයක් ඇතුලත්.