‍ලංකා‍‍ව‍‍ට අලුත් අත්දැකීමක් වූ ‍‍‍‍SLT මගින් පරීක්ෂණ මට්ට‍මේ තිබු VOD තාක්ෂනය ඔස්‍‍‍‍සේ  විකාශය වන IPTV ‍‍සේවාව දැන් සිය පාරිබෝගිකයන්‍ට ලබාදෙමින් පවතිනව. මෙම සතියේ පාරිභෝගිකයන්ට ලබාදුන් මෙම සේවාව මගින් දැනට නාලිකා 19 ක් ලබාදෙන අතර ඉන් නාලිකා 5 ක් දේශිය නාලිකා වේ.

image මෙම සේවාව ලබාගැනීම‍ට PSTN සබදතාවක් ලබාගත හැකි එනම් ADSL සේවාව ලබාගත හැකි ප්‍රදේශයක සිටිය යුතුයි. නමුත් ADSL සබදතාවයක් අනිවාර්යම නැත. මෙම සේවාවට ඇල්මක් දක්වන්නේනම් රැ 9950/- ක් ගෙවා සබදතාවය ලබාගත යුතු අතර ඒ සමග ‍රෑපවාහිනිය හා සම්බන්ධ කරන SETUPBOX ය ද නොමිලේ හමුවන අතර ටෙලිකොම් කණ්ඩායමක් පැමින මේ සියලු දේ සකසාදෙනුලබන අතර මේ සදහා මාසිකව රැ 1000/- ක වාරිකයක් අයකරනු ලබයි. මෙහි විශේෂ සේවාවන් හා ‍අමතර නාලිකා ලබාගැනීම‍ට අවශයනම් ඒසදහා වෙනමම මාසික ගාස්තු ‍ගෙවිය යුතුවේ.

එම සේවාවන් වනුයේ

– 40+ Live Channels
– Time-Shift TV
– Channel Memorizing
– Live TV Multi-Audio
– VoD
– Synopsis of Movie and View Trailer
– VoD Break Point Memorizing
– Trick play at different speed
– Channel and VOD Grouping

එමෙන්ම දේශිය නාලිකා ලෙස

Rupavahini Channel Eye ITN Dearana Max TV

නාලිකා ලබාදේ.  නවත්වා ධාවනය කිරීම්, කැමති වැඩසටහන් ඉල්ලීම් වැනි විශේෂ පහසුකම් ඇති මෙම සේවාවේ වැඩි විස්තර www.peotv.com වෙතින් ලබාගත හැකිය.

වෙනත් නාලිකා http://www.peotv.com/channel_lineup.html

SLT IPTV දැන් PeoTv නමින් ලබාදේ

5 thoughts on “SLT IPTV දැන් PeoTv නමින් ලබාදේ

  • September 23, 2008 at 6:27 am
    Permalink

    ආ… මම මේක බැලුවා… Quality නම් VCD වගේ… සමහර වෙලාවට buffer වෙනවා… Time shifting එචර හරියට වැඩ නෑ… මීට වඩා හොදයි SATTV එක්ක DVR එකක් use කරන එක.

    Reply
  • September 23, 2008 at 8:49 am
    Permalink

    මේකද කොහෙද කලින් tomorrow you කියල අවුට් ක‍ලේ.දැන්නම් ඒ සයිට් එකත් නැති පාටයි.කොහොම වුනත් ලංකාවේ හැටියට මදෑ…….

    Reply
  • September 23, 2008 at 10:06 pm
    Permalink

    It’s better to have 2 MB line.
    Have u ever heard about this site “Live station”?

    Reply
  • September 24, 2008 at 1:23 am
    Permalink

    Yep, IPTV is a good product. Lets see how it goes? 🙂

    Reply
  • June 6, 2012 at 10:12 pm
    Permalink

    An intriguing discussion will probably be worth comment. I believe that you can write read much more about this topic, might nicely definitely be a taboo subject but generally folks are inadequate to chat on such topics. To a higher. Cheers 403086

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *