දැන් හැමොම එයාටෙල් එනකම් බලන් ඉන්නව. සමහරැ මේ ගැන එක එක කථා කියනව. නමුත් මේකට්ටිය දැන් ලංකාවෙ වැඩවල අන්ත්ම හරියෙ වගේ ඉන්නෙ. මොකද දැන් බොහෝ නගර වල එයාටෙල් සදහා සංඥා ලැබෙන අතර ඒ බොහෝ සංඥා 3G සංඥා වීම වශේෂය. හැබැයි තාම කුරැණෑගල දියහනම් සංඥා ලැබෙන්නෙ නෑ. ඒත් මුල් අදියරෙදිම මෙයාල බොහෝ නගර ප්රමාණයක් ආවරණයකරයි වගේ පේන්නෙ.
දැන මේකට්ටිය කොමියුනිකෙෂන් වලට තම පුවරැ සවිකිරීම හා සිම් ලබාදීම ආරම්භ කරල තියෙන්නෙ. එහිදී ඒකට්ටිය වැඩි අවධානයක් යොමු කරන්නෙ මෙතෙක් අනෙක් සන්නිවේදන ආයතන වල ලියාපදින්චි නොවු කොමියුනිකේෂන් තමා. මොකද ඒ මුලු වෙලද සැලම එයටෙල් කරන්න පුලුවන්නෙ. මේ විදිහට දැන් බොහෝ දෙනෙක් මෙයාලගෙ නිකුත්වන දිනය, පැකේජ ගැන විස්තර දන්නව ඇති. දන්න කෙනෙක් ඉන්නවනම් අපිට කියන්න.මෙයාලගෙ ලංකාවෙ 3G ආවරණය හොන්ද උනොත් නම් හොන්දා.
මේක නිසා වෙන්න ඇති ඩයලොග්ල තමන්ගෙ ආකේඩ් ප්රමාණය සීග්රයෙන් වැඩි කරමින් ඉන්නෙ. එයාටෙල්ලත් ඔෆිස් දාල බෝඩ්
AIRTEL Starting their service in Sri Lanka
එයාර්ටෙල් එන ආරංචියට අනෙක් අය CALL CHARGES අඩුකරපු එකනම් හොදයි
ආරංචියක් තියෙනවා Airtel කට්ටිය TRC (විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව)ට විරුද්ධව නඩු දාන්නත් යනවා කියලෘ. හේතුව නම් අපේ රටේ දුරකථන ගාස්තු මිල අධිකවීමලු. මං හිතන්නේ දැන් ඒක වෙන්ස් වෙලා ඇති. හුඟක් අය තමන්ගෙ ගණන් බස්ස ගත්තනේ. ඒත් මෙච්චර කාලයක් අපිව හූරන් කෑවට මුන්ට හොඳක් සිද්ද වෙන්න නරකයි!
මම නම් කියන්නෙ, අපි ලාන්කිකයො විදියට අපෙ දෙවල් වලට සලකන්න ඔන. ඉන්දියන් කොම්පනි එකකට අපෙ මාකට් එක අහුවෙනවට මම් කෙමති නෙහෙ,…
මතකද IOC කරපු වෙඩෙ…
මමනම් කෙමතිම මොබිටෙල්….
@Krishan
සූර්ය සිංහයෙක් වෙලා තණ කොල කන්න මම කැමති නෑ. ඉන්දියන් කාරයොන්ට සල්ලි පූජ කරන්නත් කැමති නෑ. ඒත් හොඳ සේවාවක් ලාංකික ආයතන වලින් ලැබෙන්නෙ නැත්තම් ඉන්දියාව දිහා වත් බලන්න වෙනවා.
Airtel ආවට කමක් නෑ. Monopoly එකක්, ඒකාධිකාරයක් තියාගන්න දෙන්න හොඳ නෑ.
කුරුණෑගලත් තියනවා. එයාලා නගර සීමාවෙ Repeaters විසන්ධි කරලයි තියෙන්නෙ. සම්බන්ධතාවය දෙන මොහොතෙදි සම්බන්ධ කරයි. හැබැයි නගර සීමාවෙන් එළියට ගිය ගමන් සංඥා ලැබෙනවා. නමුත් 2G
hi,
Kurunagala Tower eka complete kale december month eke wage. But full weda karanna Kadugannawa tower eka complete wenna oni. It was completed somewhere around 15th december.
Thama rates gana mokuth news na. Also thama lankawe weda iwara na. Thawa tower 500k-600k withara gahanna thiyenawa. Danata complete wela thiyenne 300k-400k witharai. So coverage gana baya wenna deyak na.
Mata singhalen type karanna widihak na. So sorry about that.
The subsequent time I read a weblog, I hope that it doesnt disappoint me as a whole lot as this 1. I mean, I know it was my option to read, but I truly thought youd have something attention-grabbing to say. All I hear can be a bunch of whining about something which you possibly can repair need to you werent too busy on the lookout for attention. 688091