අද දින පුවත්පත් දැන්වීම් පලකිරීමත් සමග එයාටෙල්සමාගම නිලවශයෙන් තම සිම් පත් නිකුත්කිරීම අරබා ඇති අතර ඔවුන්ගේ කාරියාලද විවෘතකර ඇත. ඒ අනුව අපට කැමති අංකයක් නොමිලේ ලබාගතහැකි වන අතර ඒ සදහා කල යුත්තේ අපි කැමති අංක 5 ක් සමග අපගේ විස්තර ඇතුලත් ෆෝමරය පුරවා දීම පමණි. ඒ අනුව ඔවුන් ටික දිනකින් අප හට නොමිලේම එම අංක වලින් භාවිතයේ නොමිති එක් අංකයකට සිම් පතක් ලබාදෙනු ලැබේ.

අපි කැමති නම්බරයකට Airtel give their sim Free

5 thoughts on “අපි කැමති නම්බරයකට Airtel give their sim Free

  • January 5, 2009 at 10:49 pm
    Permalink

    මොනවා වුනත් Airtel සමාගම පාරිභොගික අපට නොම්මරය තොරා ගැනීමට අවස්ථාවක් දෙන එක වැදගත්, මමත් අදායදුම් කරන්න හිතාගෙන සිටිනවා.

    Reply
  • January 6, 2009 at 12:49 am
    Permalink

    Airtel වෙබ් අඩවිය නම් තාම Coming Soon කියාගත්ත ගමන්.

    Reply
  • January 6, 2009 at 9:47 pm
    Permalink

    @ චරිත
    12 වෙනිදා සිට වෙබ් අඩවිය ආරම්භ වෙයි.

    Reply
  • June 10, 2012 at 11:23 pm
    Permalink

    Yay google is my king assisted me to locate this outstanding site ! . 309250

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *