දැන් එයාටෙල්ල අසීමිත භාවිතයක් සදහා දැන් අන්තර්ජාල පහසුකම් ලබාදී තිබෙනව. මේ අන්තර්ජාල පහසුකම සදහා මාසිකව ගෙවිය යුතුවන්නේ රු 1499/- කි. ඒ මුදලට මෙයාට අපිට අසීමිත සැරැසැරීමක් ලබාදෙනව. ඒ වගේමයි මෙයාලගෙ පාරිභෝගික නිලධාරීන් කියන විදිහට මේ පැකේජයේ ඩයලොග් අන්තර්ජාල පහසුකම් වල වගේ වේගය අඩාලකිරීමක් සිදුකර්‍න්නෙත් නෑලු. ගන්න යන්නෙ රු 500/-යි. ඒකට 3.6mbps වේගයක් ලබාගත හැකි.
මේක අරගන්න අපේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරෑපක් හා අපේ ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය සමග ලිපිණය තහවුරැ කිරීමේ ලියකියවිල්ක් අරගෙන යන්න වෙනව. මෙයාලගෙ පාරිභෝගික සේවාව විකාර කියවනව. තුන්දෙනෙක්ගෙන් ඇහුවොත් තුන්විදිහක් කියන්නෙ. මේකෙ තියන ඒව දෙන්නෙක්ගෙන් අහල තමා දැම්මෙ.
හැබැයි මේ සබදතාවය ගන්න වෙන් මේ 25 වෙනිදගෙන් පස්සෙලු. මෙයාල කියන විදිහට බොහෝ ප්‍ර‍දේශ HSDPA ආවරණය කරල තියෙන්නෙලු. ඒත් වේගයන් ගැන කියන්න තාම දන්නෙ නෑ. හැබැයි මෙයාල මේ කියපු විස්තර‍‍රේනම් සුවර් නෑ. බොහෝදුරට හරි ඇති. මොනව උනත් මෙබයිල් පුලුල් පරාස සබදතාවලින් මේක ලාබයි. අසීමිත භාවිතය හා 3.2 ක වේගය නිසා. හැබැයි ඒ වේගය එනවනම් හොන්දා

ලාබෙට දෙන Airtel Broadband

15 thoughts on “ලාබෙට දෙන Airtel Broadband

  • January 13, 2009 at 5:32 am
    Permalink

    මචං මාරයිනේ!
    අඩේ ඕක ඇත්තනම් මම ගෙදර නානකාමරහටත් අන්තර්ජාල පහසුකම දාගන්නවා අම්මපා!!
    SLT ADSL වගේනම් වෙන්න එපෝ!!
    (මේක හරියටම දැනගත්තාම මට පොඩ්ඩක් කියන්න)

    Reply
  • January 13, 2009 at 5:47 am
    Permalink

    Airtel වලටත් අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නෙ Lankacom 😀 , බලමු ඔය අසීමිත පැකේජය ගැන

    Reply
  • January 13, 2009 at 5:55 am
    Permalink

    speed එක 3.6 නෙමේ 1.5 වත් එනවනම් මම ඕක ගන්නවා 😀

    Reply
  • January 13, 2009 at 5:57 am
    Permalink

    අනේ මමත් අද ගන්න ගියා. කාර්යාලෙ මාර සෙනග. දිග පෝලිම… මම බැරිම තැනයි පාරිභෝගික සේවයට කථා කලේ. එයාල විකාර කියවනව. ඒ මදිව‍‍‍ට 25 න් පස්සෙ එන්න කීවෙ

    Reply
  • January 13, 2009 at 8:17 am
    Permalink

    3.5G Modem එක රු. 5000 කට ගන්න පුළුවන්. මොබි‍ටෙල් නම් 13000 ක් වෙනවනේ. Broadband සිම් එකට Incoming තිබුණත් Outgoing නම් නැහැ.

    Reply
  • January 16, 2009 at 9:43 am
    Permalink

    මමත් අද ගන්න ගියා. Kollupitiya කාර්යාලෙ මාර සෙනග. දිග පෝලිම… මම බැරිම තැන, Airtel වල Abans area එකට
    ගියා. 3.5G Modem එක රු. 10670/= කට ගන්න පුළුවන්. මොබි‍ටෙල් SIM Accept කරන්නෑ Only Airtel. 5000/= ට ගන්න පුඑවන්ද? From Where?

    Reply
  • January 16, 2009 at 11:35 pm
    Permalink

    ඕක 1Mbps උනත් මේ ඩයලොග් උලව්වට වඩා හොඳයි. ඒත් කියන විදියට තියෙයිද? ඩයලොග් මුලදි කිව්වෙත් ඉර දෙන්නම් හඳ දෙන්නම් කියල.

    Reply
  • February 6, 2009 at 12:26 pm
    Permalink

    මචං SLT ADSL වල තියෙන අවුල මොකක්ද?

    Reply
    • February 6, 2009 at 12:45 pm
      Permalink

      SLT ADSL වල අවුලක් නෑ. ගාන ඇරෙන්න

      Reply
  • February 10, 2009 at 2:14 am
    Permalink

    මාස ගානක් කන්දක් විළි රැදා පෙන්නලා කෙකර ගගා ඉදලා airtel බිත්තරේ දැම්මට කොහෙද ගන්ඩ තියෙන්නෙ ?තාම කොළඹ.

    Reply
  • April 24, 2009 at 5:02 am
    Permalink

    Anyone using this airtel package? What is the actual down sped? I am using Mobitel 1Mbps package. getting 120kBps at max. I am thinking of upgrading to unlimited package of 3.6Mbps. Anyone using this? Will there be improvement in speed?

    SLT ADSL waathai. max speed 48KBps ne.

    Reply
  • April 24, 2009 at 11:29 am
    Permalink

    Its correct, Imbps mean 1mega bit per secont. when you downloading its show in Kilobytes.
    1kilobyte=8kilobits

    so 1Megabit= 128KiloBytes

    and In SLT 512Kilobits = 64Kilobyts

    Reply
  • July 10, 2009 at 9:11 am
    Permalink

    dialog broadband {wimax}  apo anthimai    menna speed eake tharama    http://www.speedtest.net/result/511938232.png 512    kiyanna
    speed eakanam anthimai    monthly  mama gewanawane 2020.57  happooo  mara karumayak aaa athin adsl maruu   deiyodunnawage     http://www.slt.lk/data/forbusiness/115adsl.htm men gon dialog price   http://www.dialog.lk/personal/broadband/homenet/ dialog nam gannaeapaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply

Leave a Reply to Malinda Cancel reply

Your email address will not be published. Required fields are marked *