දැන් මොබිටෙල්ලත් ඩයලොග් වගේ අපිටම අපේ සේවා වෙනස්කරගැනීමේ පහසුව දීල තියනව‍. *888‍‍#මගින් මෙම සේවාව ලබාගත හැකි අතර එමගින් දැන් මොබිටෙල් පෙරගෙවුම් පාරි‍භෝගිකයන්ටත්මිස්කෝල් ඇලර්ට් සක්‍රිය කරගත හැකිය. ඉන්පසු කාර්ය බහුල හෝ ක්‍රියා විරහිත අවස්‍තා වල‍දි තම ඇමතුම් 0710111000 ට යොමු කිරිමෙන් මෙම සේවාව ලබාගත හැකි අතර අනෙක් සක්‍රියකිරී‍ම් මෙන්ම මෙතෙක් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ලබානොදුන් මගහැරැනු ඇමතුම් දැනගැනීමේසේවාවත් දැන් ලබාගත හැකිය‍.

Mobitel Selfcare Activation Menu & Smart Prepaid Misscall Alert

Leave a Reply

Your email address will not be published. Required fields are marked *