මේ සුභ ආරන්චිය මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ටයි. මට  මේ කථාව මුලින්ම කීයෙ හර්ෂණ අයිය. දැන් මොබිටෙල් ආයෙ මිලගනන් අඩුකරල. පසුගිය දෙසැම්බර් මාසෙත් එයාල මිල අඩුකලා. දැන් ආයෙ අඩුකරල. ඒ ඇමතුම් ගාස්ත වගේම කෙටිපණිවිඩ ගාස්තු සමගින්
මේ අනුව මෙයාලගෙ ලැබෙන ඇමතුම් සියල්ල නොමිලේ වෙනව. ඊට අමතරව ලබාගන්නා ඇමතුම් පහත පරිදි තමා හදුන්වල දීල තියෙන්නෙ
මොබිටෙල් වෙත ලබාගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් රු 2/-යි

අනෙක් ජාලයන්ට ලබාගන්නා හඩ හා වීඩියෝ ඇමතුම් රු 2.50/-
මොබිටෙල් වෙත කෙටිපණිවිඩ ශත 75යි

අනෙක් ජාලයන්ට කෙටිපණිවිඩ රු 1යි.

MMS මොබිටෙල් වෙත රු 2/-යි

MMS අනෙක් ජාලයන්ට රු 5/-යි

මේ අනුව තමා අඩු‍කරල තියෙන්නෙ. මීට අමතරව පැරණි පාරිභෝගිකයන්ට පෙර ලබාදුන 10% හා 20% ය‍ට්ටම් ඉහත ඇමතුම් වල ලබාදෙනව. ඒ කියන්නෙ පලමු අවුරුද්දෙන් පසු 10% හා දෙවන අවුරුද්දෙන් පසු 20% ක් ව‍ශයෙන්.

ඒ කියන්නෙ රු 2.50 අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම පලමු වසරින් පසු 2.25ක් ලෙසත් දෙවන අවුරුද්දින් පසු රු2/- ලෙසත් රු 2/- වන මොබිටෙල් වෙත ගන්නා ඇමතුම්  ඇමතුම පලමු වසරින් පසු 1.80 ක් ලෙසත් දෙවන අවුරුද්දින් පසු රු1.60 ලෙසත් වෙනස් වෙනව.  මොබිටෙල් වෙත කෙටිපණිවිඩ ත් මොබිටෙල් වෙත ශත 68 හා ශත 60 ලෙසත් අනෙක් ජාලයන්ට කෙටිපණිවිඩ ශත 90 හා ශත 80 ලෙසත් පලමු හා දෙවන අවුරුදු වලින් පසු මිලගණන් අඩුවෙනව.

හැබැයි විදේශිය කෙටිපණිවිඩ, MMS, හා මැන්ගෝ ෆ්‍රෙන්ඩ් හා මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් සදහා මිලගනන් අඩුකරල නෑ. GPRS ත් පැරණි මිලගණන්මයි  ඒවාට වසරින් වසර වට්ටම් හිමිවන්නෙත් නෑ.

මැන්ගෝ ෆ්‍රෙන්ඩ් හා මයි බෙස්ට් සදහා ඇමකුමක් රු1/- ක් හා කෙටිපණිවිඩ ශත 50 කි

මෙය සක්‍රිය කිරීමට #111# මගින් සිදුකල හැකිය.

වැඩි විස්තර http://www.mobitel.lk/prepaid/tariff.html

Mobitel reduced there rates again within 4 month. New Rates are Below

Outgoing  – M2M       – Rs1/-

Outgoing – M2O       – Rs 2.50

SMS – M2M      – 75cents

SMS – M2O      – Rs 1/-

*SMS – International – Rs 5/-

MMS – M2M   – Rs 2/-

MMS  –  M2O –  Rs 5/-

*MMS International – Rs 10/-

Mango Friend and My Best Friend

*SMS – 50 cents

*Call    – Rs 1/-

All Calls and SMS with out * marks have discount for year basis. after First Year you can get 10% discount and after 2nd year you can get 20% Discout
Mobitel reduced there rates again within 4 month. New Rates are Below
Outgoing – M2M – Rs1/-
Outgoing – M2O – Rs 2.50

SMS – M2M – 75cents
SMS – M2O – Rs 1/-
*SMS – International – Rs 5/-

MMS – M2M – Rs 2/-
MMS – M2O – Rs 5/-
*MMS International – Rs 10/-

Mango Friend and My Best Friend
*SMS – 50 cents
*Call – Rs 1/-

All Calls and SMS with out * marks have discount for year basis. after First Year you can get 10% discount and after 2nd year you can get 20% Discount

For More Vistit – http://www.mobitel.lk/prepaid/tariff.html

you can change new package by dialing #111#

Mobitel Reduced Their rates again – මොබිටෙල් නැවත්ත් මිල අඩුකරයි
Tagged on:

4 thoughts on “Mobitel Reduced Their rates again – මොබිටෙල් නැවත්ත් මිල අඩුකරයි

  • February 16, 2009 at 12:42 pm
    Permalink

    ඒකතමයි දිගටම් මොබිටෙල්වල හිටිය අය ගොඩම තමා.අවුරුදු දෙකක් මො…. එක්ක හිටිය අයට පැලැන් එක සිම්පල් කියලා වෙන ැකකට මාරුවෙන්න අවශනැ.
    දිගටම මොබිටෙල් ජයවේවා.

    Reply
  • February 17, 2009 at 12:47 am
    Permalink

    මොබිටෙල් ජයවේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *