අද ADSL අලුත් පැකේජය‍ට මාරුවෙලා තිබ්බ. පැක කීපයක් අන්තර්ජාලෙ යාවත්කාලීන කිරීම නිසා ඇනහි‍ටිය‍ට දැන් මරු. මෙන්න ‍ස්පීඩ් ටෙස්ට් හා ඩවුන්ලෝඩ් ‍වේගයන්

SLT IDM Speed

SLT New Packages Speed

11 thoughts on “SLT New Packages Speed

  • February 20, 2009 at 12:55 pm
    Permalink

    හම්මෝ… 4Mbps එකටම upgrade උනාද? මම මේ 1Mbps එක ගන්න නහිනවා… 🙁

    Reply
  • February 20, 2009 at 1:23 pm
    Permalink

    මටනම් හිතා ගන්න බැ

    Reply
  • February 22, 2009 at 4:20 am
    Permalink

    විහිලු නෙවේ. 4mb පැකේජ් එකක්. මේ දවස්වල ඊට වඩා ‍වේගයක් එනව

    Reply
  • March 14, 2009 at 4:37 am
    Permalink

    Budhu ammoo… mama nam mee dakkamai mehema speed akak

    Reply
  • November 4, 2010 at 2:25 pm
    Permalink

    ඉරිසියාවෙ බෑ 😀

    මගේ උපරිම එන්නෙ 59 kbps…. 🙁

    ඔහේගෙ 509 kbps එන එක ඔට්ටු නෑ

    😉

    Reply

Leave a Reply to Malinda Cancel reply

Your email address will not be published. Required fields are marked *