මේ දවස්වල මට ‍මොබිටෙල් එපා වෙලා ඩන්නෙ. ඒත් පාසැල් වැඩ හා වැස්ස‍ට තෙමිල අම්බාන‍ට උණ හැදුන නිසා අන්තර්ජාලෙ පැත්තෙ ගියෙ නෑ.එක පාරක් තෙමිලනම් කමක් නෑ…
දැන් මොබිටෙල් එකත් ලංකාබෙල් වලටත් වඩා අන්ත විදිහට පිරිහිරා. මේ දවස්වල මේ හරියෙනම් එන ‍ඇමතුමක් ගන්න තියා ඇමතුමක රුදී ඉන්නවත් බෑ එක දිගට. දැන් එක දවසක දෙකක ඉදන් නෙවේ, මාසයක දෙකක විතර ඉදන් මේ ලෙඩේ. දැන් එන්නෙ ඇමතුම්‍ නෙවේ ඇලර්ට්. මම යාලුවෙ දෙතුන්දෙනෙකු‍‍ගෙත් බැලුව. මේ තත්වයමයි. අපි ඇමතුමක් ගත්තහම කියන්නෙ ඔබ ඇමතූ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කියලයි. ඒත් ඒ දුරකථනය හොදින් සංග්නල් ඇතුව සක්‍රියවයි ඒ මොහොතෙ තියෙන්නෙ. දෙතුන් පාරත් උත්සහ කරන්න ඕනි ඇමතුමක් ගන්න. ඒ වගේමයි ම‍ගෙ මොබිටෙල් එකටත් ඇමතුම් වලට වඩා එන්නෙ ඇලර්ට්. මෙහෙම කොහොම කොහොම හරි ගන්න ඇමතුමත් සමහර වෙලාවට රින්ග් දෙක තුනකින් විසන්ධි වෙනව. යාලුවෙ කායනව ඇයි ක‍ට් කරන්නෙ අහනව. අමුතුම ජාලයක්. අපිට නෙඑන ඇමතුම් වල ඇලර්ට් එක එදාම එනවනම් කමක් නෑ. බොහෝ ඒව එන්නෙ සමහර වෙලාවට දිනය දෙක ගිහින්. මම මෙහෙම සැක හිතුන වෙලාවට කරන්නෙ කාර්ය බහුල වෙලාවටත් මිස්කෝල් ඇලර්ට් අංකයට ඇමතුම් යොමු කරල මගෙ අංකයටම ඇමතුමක් ගන්න එක. එතකොට දවස දෙක මග හැරැන ඇලර්ට් එනව එකදිගට.
අන්තර්ජලයෙත් වෙනසක් නෑ. සමහර වෙලාවට අන්තර්ජාලය හා සම්බන්ධ කරන්න හෙන ගේමක් දෙන්න වෙනව. විනාඩි හතර පහ නැවත නැවත ඩයල් කරන්න සිදුවෙනව. හැබැයි මේ නැවත නැවත ඩයල් කිරීම දුරකථන වලනම් අඩුයි. දෙතුන් පාරක් උත්සහ කලාම සම්බන්ධ වෙනව. ඒත් මොඩමයෙන් යද්දි හෙන ගේමක් දෙන්න ඕනි.
ඒ අයට කීවහම කියනව අපි ඒක අදාල අංශයට යොමු කලා. හොයල බලන්නම් කියල. අනේ…. මෙහෙමත් ඇමතුම්. දැන් උපහාර එකෙන් ගන්න හා එන ඇමතුම් හුගක්ම උපහාර වලින් එන ඇමතුම් අතර මගදි විසන්ධි වෙනව. එක දිගට කථාකරන්න බෑ. කෙටිපණිවිඩත් එහෙමයි. ඒව සමහර වෙලාවට යන්නෙ නෑ. යවන ඒවා අදාල දුරකථනයට හරියට යන්නෙ නෑ. ගිය ඒවට රි‍පෝට් එක හරියට එන්නෙ නෑ. අනික යවන කෙටිපණිවිඩත් හෙන වෙලාවක් යනව යන්න. ඒත් ටිගෝවල එහෙමනම් යවපු ගමන් ගියා ගියල වැටෙනව. මේක මහ විකාරයකි. මිල අඩුවට දුන්නට ‍සේවාව හොද වෙන්න ඕනි. ඒ මදිවට උපහාරෙන් ලංකාබෙල් එකකට ගන්නව කියන්නෙ….. අප්පා…. ඒකට වෙනමම පන්තියකට යන්න ඕනි. මොකද කවදාවත් දෙතුන් පාර උත්සහ කරන්නෙ නැතිව ලංකා‍බෙල් එකකටනම් ගන්න බෑ. ජාලය කාර්යබහුලයි කියනව. සමහර වෙලාවට විනාඩි 10, 15 උත්සහ කලත් ගන්න බෑ. මමනම් හිතන්නෙ මේවා ලංකාබෙල්ලගෙ අවුලක් කියල. මොකද ලංකා බෙල් එකෙන් එයාලගෙ පාරිභෝගික සේවයට ගන්නත් හෙන ගේමක් දෙන්න එපෑ.

ඇතුතට මෙහෙම එක පැත්තකින් හෝ ගාල මිල අඩු කර කර… නොමිලේ දිදි… යනකොට අනිත් පැත්තෙන් සේවාවෙ ‍ගුනාත්මක භාවය නැතිවෙනවනම් වැඩක් නෑනෙ.

Loosing service of Mobilel than Lankabell
Tagged on:

38 thoughts on “Loosing service of Mobilel than Lankabell

  • April 1, 2009 at 4:28 am
    Permalink

    සහතික ඇත්ත. මොබිටෙල් සර්විස් එක නම් ගන්න දෙයක් නැහැ. මම දවසක් කෝල් සෙන්ටර් එකට කතා කළාම කියනවා මගේ ෆෝන් එක මාරු කරන්න කියලා.

    Reply
  • April 1, 2009 at 5:03 am
    Permalink

    මලය ඉන්නෙ හොඳම Tower එකක යට වගේ 😛

    මටත් ලංකාබෙල් වලට ගන්න බැරි සිද්ධිය නම් තදටම තියෙනවා. ලංකාබෙල් එකකට‍ කෝල් එකක් ගත්ත කාලයක් මතක නෑ.. 🙁

    Reply
  • April 1, 2009 at 6:47 am
    Permalink

    @ Supun oya weradee,,….

    Macho, Mobitel walin lankabel walata calls ganna beri Lanka bell alayak nisai…

    Mobitl customer base eka wedi wunaama Lankabell eyalai Mobitelui athra thiyena interconnection block kala…
    ekai prasene…
    den meka TRC ekata naduwak widiyata gihin thiyenawa…

    Meka Hutch-Lankabel atharath thiyenawa…

    Poddak hoyala balala katha karanna…

    Reply
  • April 1, 2009 at 10:04 am
    Permalink

    ඕකට සිම්පල් ප්ලෑන් එකක් තියෙනවා…
    GSM භාවිතා නොවන ආකාරයට UTMS Force කරන්න…කිසි අවුලක් නෑ…පැහැදිලි හඩ….

    Reply
  • April 1, 2009 at 10:17 am
    Permalink

    ජංගම දුරකථනය හා මොඩමය පොළවෙ ගසන්න හික්

    Reply
  • April 1, 2009 at 11:37 am
    Permalink

    mobitel network is not compatible with chineese phones….i have no issue at all.

    Reply
  • April 1, 2009 at 12:16 pm
    Permalink

    Mobitel GSM 1800 භාවිතා කරන නිසා වෙන්න ඇති. මගේ පැකේජ් එකෙත් රේට් වෙනස් කරලා. දැන් video calls විනාඩි 100 ‍සහ GPRS 200Mb free දෙනවා. ඒත් පාවිචිචි කරන්නෙ කොහොමද මෙහෙට 3G නෑනේ. කරොත් කරන්නේ ඔහොම වැඩක්මයි.
    Lankabel වලට ගන්න පුලුවන් යක්කු ගස් නගින වෙලාවට මේ නෙට්වර්ක් දෙකේම ලෙඩක් වගේ

    තව M2M ගන්නත් අමාරුයිනේ
    call එකක ඉන්නකොට කට් වෙන එකනම් මටත් වෙලා තියෙනවා. ඒක නම් මහ ජ‍රා වැඩේ.
    ආයිත් ගන්න බැලුවම This network feature not avialable on ur service කියනවා.

    Reply
  • April 2, 2009 at 11:49 am
    Permalink

    @ගයාන්

    I get Mobitel on 900Mhz,1800Mhz & 2100Mhz
    but i always use 2100Mhz to call coz others are so busy as u say…that the only solution till they expand infrastructure

    Reply
  • April 8, 2009 at 2:08 pm
    Permalink

    අපෝ… දැන් තොවිල නෙවේ…මට මොබිටෙල් එපා වෙනව. මොඩම් එකෙන් යන්න සමහර වෙලාවට විනාඩි 20 – 30 රී ඩයල් කොරනව. පාරිභෝගික සේවයට කීවහම ඔක්කොම අරන් එන්නලු. ‍ඒ මදිවට ඉක්මනට විසන්ධිත් වෙනව. දුරකථනයත් සම්බන්ධ කරගන්න හෙන ගේමක් දෙන්න ඕනි. ඒත් EDGE වල මේ කිසි කරදරයක් නෑ. හැබැයි Slow

    Reply
  • April 8, 2009 at 2:19 pm
    Permalink

    pal boru kiyanna epa dialog salli walata…
    no problem with mobitel hspa. only little congession in GSM network…
    this man is writing for dialog money.. he never see anything good in mobitel or airtel. for him dialog is the first operator with fibre optic cables!!!!! me blog eka liyapan cheene konde bandapu unta…

    Reply
    • April 19, 2009 at 3:05 pm
      Permalink

      මෙහෙම තිබ්බට භාවිතා කරද්දිනෙ අවුල……

      Reply
  • April 19, 2009 at 3:12 pm
    Permalink

    හුගක් අය එක එක කාලෙට මම අරකින් සල්ලි ගන්නව… මේකෙන් ගන්නව කීවට මම මෙම සටහන ලියන්නෙ මගේ අදහස් හා අත්දැකීම් පිට මිසක් කිසිම ආයතනයක අනුග්‍රහය ඇතිව නෙවේ. ඒ ඒ කාල වලට මට හම්බෙන ලෙඩ හා හොද ගැන ලියනව

    Reply
  • April 22, 2009 at 8:01 am
    Permalink

    ethakota dan leda wadi dialog da mobitel da? gsm world eka da malindada telecommunication gana danne? bavitha karana kota dialog wala leda nadda? boru publish nokara ona ekak use kara ganin…

    Reply
  • April 22, 2009 at 8:04 am
    Permalink

    ethakota eka parak fibre optic mulinma use karanne dialog kiyala livwe heenen dakapu athdakeemakatada? nathnum slt fibre optic dana kota epadila nadda?

    Reply
  • April 22, 2009 at 11:19 am
    Permalink

    පොඩ්ඩක් මොබිටෙල් භාවිතා කරන අයගෙන් අහල බැලුවනම්….
    වැඩිපුර එන්නෙ ඇමතුම්ද ඇලර්ට්ද කියල

    Reply
  • April 22, 2009 at 2:46 pm
    Permalink

    i use mobitel. used dialog earlier.
    no problems now. better to check your phone.
    and why not talk about fibre optics now? and why not talk about HSPA?
    and why there is a special colomn for dialog in your blog? you are a cheap writer doing any dam thing for money. mobitel has network problems. but not to the extent you say. and dialog also has swimiler problems in GSM and much more problems in HSPA. but you dont talk about dialog problems. instead you write that dialog is going to improve their service…. what a joke… really cheap man…

    Reply
  • April 22, 2009 at 11:36 pm
    Permalink

    Im Not partner of Dialog. and also now im not using dialog. Im using mobitel. so i see issues of mobitel. and also I had talk about HSDPA in this post. This call matter not only me. My all Mobitel friends have this matter.

    Im not make special column for Dialog. its automated generate content. see my home page carefully. there is have column for others.

    Reply
  • April 23, 2009 at 7:16 am
    Permalink

    then why you use mobitel? because its better than others. and you should find out issues with others if you publish them. see the heading of this… all know its a problem with lankabell and mobitel officially complained to TRC. find facts before writing… also you try to condemn airtel always. remember we get all these offers because of them..

    Reply
  • April 23, 2009 at 8:30 am
    Permalink

    සමාවෙන්න ඕනි. ‍ඒ හොද ගැනත් කලින් කියල තියනව. පොඩ්ඩක් කියවල බැලුවනම් කලින් ලිපි

    Reply
  • April 23, 2009 at 10:15 am
    Permalink

    i read all. then only i m commenting. but not you. you just write whatever you think. or what ever some one tells. otherwise how can you write that dialog is having first fibre optic network? and why there is a seperate topic for dialog? unless they pay you…thats why you dont blame dialog. for their faults you just say that they are going to improove.. typical lier with 2 tonges…

    Reply
  • April 24, 2009 at 5:58 am
    Permalink

    if you want to be a good writer read kalingas blog.. see how un biased he is. and of course stop taking money from dialog…. you are blind for dialog faults because of their money…

    Reply
  • April 24, 2009 at 11:42 am
    Permalink

    I think there is not special to any company or person from my blog. and i understand wrong about fiber optic article. but I Think no wrong in this post. ask from your’s Mobitel friends about network busy for Voice and Data.

    I say whats good and whats bad as i think.

    If you need issues about Dialog, Read

    http://blog.malindaprasad.com/2008/12/14/%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%9a-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8f-%e0%b7%80%e0%b6%b1-dialog-mobile-broadband-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a/

    and others article about dialog. is have both good and bad

    Reply
  • April 24, 2009 at 1:23 pm
    Permalink

    why talk about issues of mobitel data. ask from others about dialog data. its terrible.
    mobitel broadband is really fast.
    and why special section for dialog and telecommunication section for all others? unless they pay you….

    Reply
  • April 25, 2009 at 3:04 am
    Permalink

    I told about Dialog Data issues previously. and also i had told about data connecting issue. not about speed. speed is good

    Im my blog im mostly written about Telecommunication related article. so is had make section for our nation telecommunication providers

    Reply
  • April 25, 2009 at 8:21 am
    Permalink

    why seperate one for dialog? its also telecommunication service provider… isnt it? no need to have a special colomn unless they pay you…
    and how can you say that dialog speed is good? dont lie man.. dont be that much cheap person because of money. i had dialog hsdpa. speed always less than 400kbps. read kalingas blog and dialog blogs to find out what dialog customers think…

    Reply
  • April 25, 2009 at 10:03 am
    Permalink

    I not told dialog speed is good. i told you Mobitel Speed is good. dont be a misunderstand.

    and i make Colum as my like. because this is my blog. have you any problem with dialog. And have you only see dialogs Colum?

    Reply
  • April 25, 2009 at 10:27 am
    Permalink

    yes this is your blog. so you can write any dam thing. we have our right to comment. and you can have seperate colomn for dialog. can be only one of 2 reasons. either you are loyal to dialog or they pay you. what ever it is a favoration to dialog. of course you can do that… my point is this is not a balanced blog…
    yes i have a problem with dialog. only after i got their hsdpa package…

    Reply
  • April 25, 2009 at 10:34 am
    Permalink

    I Have same question. Not only HSPA, After disconecting HSPA the got more than 2 month to refund deposite…. 🙂

    Waht you mean not a balance?

    Reply
  • April 25, 2009 at 11:16 am
    Permalink

    not clear what you are telling

    Reply
  • April 25, 2009 at 11:19 am
    Permalink

    ok. ok. you can see it on next post.  wait a few days

    Reply
  • April 25, 2009 at 3:32 pm
    Permalink

    dont misunderstand… i dont want you to critisize dialog next. but any one can identify that you are very harsh on even small issues with mobitel.(and airtel) when woule nation is trusting them more than other networks…
    and you always try to hide dialog issues, and most of them are far serious than mobitel.. 

    Reply
  • April 28, 2009 at 8:05 pm
    Permalink

    @ sanjan Actually sanjan many of Moditel users suffering from said issue.Even me.Network is always busy and in my area it starts from 5 pm and after 9 or 10pm it is able to take calls.So i complained this to MObitel.After few houres a lady called me and told me that not only me many ppl facing this problem.And she clarified how this matter comes.She said that every tower has not same capasity and towers in towns has greater customer capasity than towers in country side.And she added that for every mobile network peak time strts from 6 pm to 10 pm.During that period they give the priority to voice calls than sms and data.She said that the reason is the currant condition and many new customers entering day by day.but network upgrading prosses is underway and she said  this issue will be fixed within next two months.    And i saw in many mobitel toers they have connected new tranceiving dishes to towers to enhance capasity.Therefore sanjan i hope you may living in town and not facing this issue.But some towers which have lower user capasity have this issue.But hopefully they are working on that.And please goodenough to understand that i newer wanna praise Dialog i hate them.I always use SLT products.And i hope many ppl doesnt want to see good on them decause about a decade they sucked the money from innocent people of this country and now they are paying for it.They will fall soon.
    @ malinda  I hope you have complained mobitel about this issue.Otherwise please report this soon.This issu will be fixed within next months and already for some areas.And please publish accurate news and dont be blamed in your blog.I hope this link may help you http://www.lankamediatalk.com  Dialog says they have launch HSPA+ netork  any one who knows about it please tell about it.

    Reply
  • July 4, 2009 at 8:49 pm
    Permalink

    I found your blog on google and read a few of your other posts. I just added you to my Google News Reader. Keep up the good work. Look forward to reading more from you in the future.

    Reply

Leave a Reply to sanjan Cancel reply

Your email address will not be published. Required fields are marked *