FaceBook එකේ ඇලර්ට් කෙටිපණිවිඩ මගින් ලබාදෙන සේවාව බැලූ බැල්මට නොමිලේ දෙන සේවාවක් වගේ පෙනුනට මුලින් කෙටිපණීවිඩ එවල සක්‍රිය උනා කියමුකො. ඒත් යවන ඒවට කැපෙනවනෙ. ඒකත් ගැටලුවක් නෑ කියමුකො. යුවුවොත් විතරනෙ කැපෙන්නෙ. ඒත් අවුල තියෙන්නෙ සැමදාම මෙසේ නිකන් ඇලර්ට් ලබාගත නොහැකි වීමයි. ඒ කියන්නෙ මාසෙකට සැරයක්වත් අපි ඒ එන ඇලර්ට් එකකට අතින් කාගෙන උත්තර නොබැන්දොත්, ඒ කියන්නෙ කීයක්වත් වැය නොකලොත් ස්වයංක්‍රියව එම සේවාව විසන්ධි වෙනව. ඒබව පැය 48කට කලින් ඒ අය දුනුම් දෙනව. ඒකට පිලිතුරු නොබැන්දොත් ආයෙ සක්‍රිය කරගන්න වෙනව.

Are you think Facebook is free?

6 thoughts on “Are you think Facebook is free?

  • May 4, 2009 at 10:58 am
    Permalink

    mokakda me mata therenne

    Reply
  • May 5, 2009 at 3:18 am
    Permalink

    ඒ කියන්නෙ…. ෆේස්බුක් කෙටිපණිවිඩ ඇලර්ට් සේවාව සදහා අවම මාසික භාවිතයක් ඇති බවයි

    Reply
  • May 10, 2009 at 11:37 pm
    Permalink

    If you not send sms within 30 days, they will send you to SMS saying SMS notification will be deactivate. if you want activate, Please reply “on”.
    I had received this SMS

    Reply
  • June 3, 2009 at 2:30 am
    Permalink

    මේක ඇත්ත, facebook හා mobile providers අතර revenuse sharing එකක් සිදුවනේ, මේකයි මේ අය මේගැන ගොඩක් දැන්වීම් පවා දමන්නේ. 😀

    Reply
  • June 3, 2009 at 4:44 am
    Permalink

    නෑ නෑ.. ආපහු ඒක Active කරගන්න පුළුවන්…

    මම දැන් මාස කිහිපයක ඉඳන් SMS ගෙන්නගන්නවා. තවම Phone එකෙන් ශත 5ක වත් Facebook වෙනුවෙන් කුඩුකරගෙන නෑ… 😀

    Reply

Leave a Reply to මාලින්ද Cancel reply

Your email address will not be published. Required fields are marked *