හුග කාලෙකින් බ්ලොග් එකක් ලියන්න බැරි උනා. මේකත් හුගදෙනෙකුට වැඩිය වැදගත් නෑ. ඒත් ඕනෙ වෙන අය ඉන්න නිසා ලියන්න හිතුන. සමහරුන්ට තියන ගැටලුවක් තමා තමන්ගෙ අන්තර්ජා භාවිතය බලාගන්නෙ ‍කොහොමද කියල. ඒ‍කියන්නෙ ජංගම දුරකථන ජාල මගින් අන්තර්ජාලය භාවිතා කර අයට තමන්ගෙ සම්බන්ධතාවය පසු‍‍‍ගෙවුම් පෙරගෙවුම් අනුව බලාගන්න විදි විවිදයි. ජාලයෙන් ජාලයත් මේක වෙනස්‍.

මොබිටෙල්

පසුගෙවුම්

භාවිතය බැලීම

කෙටිපණිවිඩ මගින් – “usage”  >> 4567

USSD විධානයකින් – #888#

පෙරගෙවුම්

භාවිතය බැලීම

කෙටිපණිවිඩමගින් –  “DB” >>  7678

USSD  විධානකින් – *170#

අන්තර්ජාලය හරහා මොබිටෙල් අඩවියේ ලිපාපදින්චිවීමෙන්ද බලාගත හැකිය

සක්‍රිය කිරීම

කෙටිපණිවිඩමගින් –  “D<Amount>” >>  7678 (රු 25/- Daily Delight සඳහා “D25”, අනෙක්වාට “D50” හෝ “D75” වශයෙන්)

USSD  විධානකින් – *071*<Amount>*1# (රු 25/- Daily Delight සඳහා “*071*25*1#”, අනෙක්වාට “*071*50*1#” හෝ “*071*75*1#” වශයෙන්, මෙහිදී අවසාන 1 වෙනුවට 2 යෙදුවහොත් සත්‍රිය හා වලංගු වනුයො රාත්‍රි 12 සිටය)

IVR මගින් නම් 141 අමතා සිදුකල හැකිය

Update –  ඉස්සර රු 25ට තිබ්බ මෙගාබයිට් 50 පැකේජය දැන් රු 20 දක්වා අඩු කරල දත්ත ප්‍රමාණය මෙගාබයිට් 100 දක්වා වැඩි කරල

ඩයලොග්

පසුගෙවුම්

භාවිතය බැලීම

කෙටිපණිවිඩ මගින් – “mbb” >>678

අන්තර්ජාලය හරහා Mydialog.dialog.lk හි ලිපාපදින්චි වීමෙන් බලාගත හැකිය

පෙරගෙවුම්

භාවිතය බැලීම

කෙටිපණිවිඩ මගින් – “mbb” >>678

සක්‍රිය කිරීම

කෙටිපණිවිඩ මගින් – “KB <Amount>”  >> 678  (රු 20 මිනිත්තු 30 සඳහා “KB 20” වශයෙන්)

Update – ඩයලොග් දෛනික රු3ය ට මොගාබයිට් 10 ක් ලබාදෙනව. වැඩිපුර භාවිත වලට මෙගාබයිටයට ශත 50යි. සක්‍රිය කිරීමට KBB 3

USSD කේතයන් පරිගණක මගින් යෑවීමට (http://www.nerve.org.za/) MDMA කුඩා මෘදුකාංගය බාගත කරගැනීමෙන් කල හැකිය. එහීදී මොබයිල් පාට්නර් මෘදුකාංගය හා මෙම මෘදුකාංගය එකවර ධාවනය කල නොහැක.

 

How check usage & Activate Dialog HSPA/ Mobitel Weekly or 3G Delight via SMS/USSD/Online

6 thoughts on “How check usage & Activate Dialog HSPA/ Mobitel Weekly or 3G Delight via SMS/USSD/Online

  • June 3, 2010 at 8:16 am
    Permalink

    මාත් ඔය ටික හොය හොය හිටියේ බොහො‍්ම ස්තුතියි.

    Reply
  • June 3, 2010 at 3:10 pm
    Permalink

    ආ එල තැන්කූ මචෝ..
    මෙන්න මගෙනුත්-http://www.facebook.com/group.php?gid=120074181337432

    Reply
  • June 4, 2010 at 10:11 pm
    Permalink

    Ela..ela mchn..ThanX..!

    Reply
  • June 8, 2010 at 10:51 am
    Permalink

    Thank u very much for this informations..!!!

    Reply

Leave a Reply to Sandu Cancel reply

Your email address will not be published. Required fields are marked *