ඩයලොග් බ්ලාස්ටර් හා මොබිටෙල් උපහාර නැවැත්වීමෙන් පස්සෙ මොබිටෙල් වලටනම් පැකේජ අවුලක් නෑ. එයාලගෙ තව ගොඩක් පැකේජ වර්ග තියනව. ඒත් ඩයලොග් වල එහෙමයි කියල පැකේජයක් තිබ්බෙ නෑ. Lite 100 ඇරෙන්න. ඒක නිසා වෙන්න ඕනෙ නව පැකේජයක් එලියට දාල. මටනම් මේක බ්ලාස්ටර් එකට වඩා වාසි. මොකද මේකෙ අනෙක් ජාල වලටත් නොමිටෙල් ඇමතුම් හා කෙටිපණිවිඩ තියනව. මෙහෙම පැකේජයක් එනකම් තමා බලන් හිටියෙ. මේකෙ ඩේටානම් නොමිලේ නෑ. ඒත් රු 50/- ක හරි රු 99/- ට හරි පොඩි ඩේටා ප්ලෑන් එකක් දාගත්තනම් ගොඩ
My10 ගාත්තු වල කෙටිපණිටිඩ සදහා ගාස්තුත් ශත 25 දක්වා අඩු කරල. මේක අලුත් පැකේජයටත් නොමිලේ ලබාදෙනවලු
My 10 ගාස්තු
http://www.dialog.lk/demo/my10/
නව පැකේජයේ ගාස්තු
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/350/detail/
Update
ඩයලොග් CDMA සදහා දුන්න බ්ලාස්ටර් එකත් නවත්වල. අලුත් පැකේජ දෙකක් දාල තියෙන්නෙ
http://www.dialog.lk/personal/fixed-line/rate-plans/postpaid/postpaid/detail/
http://www.dialog.lk/personal/fixed-line/rate-plans/prepaid/prepaid/detail/
Update 2
ආයෙත් තව පැකේජ 3ක් හදුන්වල දීල.
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/500-package/
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-package/
http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-d2d-package/
>http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/350/detail/
Double-M මීට වඩා වාසි නැද්ද?
Double-M වාසි. ඒත් රෙන්ටල් එක තමා අවුල. නැත්නම් ඒක හුගක් වාසි. තව ඊට අඩුවෙන් රු 300 හා 500 ටත් මොබිටෙල් නොමිලේ ඩේටා හා ඇමතුම් දෙන ඒව තියනව
Airtel Youth Plan eka mata nam elaz
http://airtel.lk/AirtelSL/postpaid/postpaid_package6.html
Free Bundle of monthly benefits :
200 Airtel to Airtel Minutes
1000 Airtel to Airtel SMS
400 MB Free Data
Welcome Tunes monthly subscription
Facebook Browsing
Facebook SMS Updates
3 in 1 Monthly Subscription (News, Jokes, Cricket)
Meke godak Sim wala Airtel to Airtel Free bt Samahara Sim wala Airtel 2 Any Network FREE .. 420 mb Data Bundle ekata 100k dunnat paadu nah
ඔව්. මම අදුරන කීප දෙනෙක් ගාව Any Network නොමිලේ ගන්න පුලුවන් පෙරගෙවුම් සම්බන්ධතා තියනව.
Ow mage Ekath Airtel 2 All Free .. Data Bundle ekat ekka talk time nd Sms ena nisa .. dan 2000 mins witara Free talk time ituru wela tiyanawa !!!
ඒක හෙන ලාබයි තමා. ඔක්කොම තියන නිසා.
Airtel aka thamai godak wasi.eth ayalage internnet spreeed una nam mita wadiya hoda sewayak laba denna thibuna anith awatath abiyogayak karanin
Airtel aka thamai godak wasi.eth ayalage internnet spreeed una nam mita wadiya hoda sewayak laba denna thibuna anith awatath abiyogayak kara
අඩේ, කොහෙන්ද බන් ඔය airtel to airtel OG free එක ගන්න පුළුවන්?
Airtel to Airtel එකනම් ඕනෙම දියහකින් ගන්න පුලුවන්. Airtel to AnyNetwork එක තමා හොයන්න බැරි
Dialog CDMA Blaster ත් නවත්වල
ඒක පහුගිය දවස් වල මීපෙ හන්දියෙ දුන්නා.
ඉන්දියාවට අවුට්ගොඉන් විනාඩියට 2.00/=
ලන්කාව ඈතුලත අවුට්ගොඉන් විනාඩියට 2.18/=
ආසියාවේ ආශ්චර්යට යනකොට ඔහොම තමා……!!!!!
සිරාවටම. රෝමින්ග් දැන් රු 2/- යි. ඒත් අනිත්වට ගාන වැඩි
so what package or network is cheap and better now?
තාම එහෙමනම් බැලුවෙ නෑ. දැන් ඇමතුම් ගාස්තුනම් ලොකු වෙනසක් නෑ. අතිරේක සේවා වල තමා වෙනස
if u type in english or tamil ur replay {තාම එහෙමනම් බැලුවෙ නෑ. දැන් ඇමතුම් ගාස්තුනම් ලොකු වෙනසක් නෑ. අතිරේක සේවා වල තමා වෙනස}bez i cant understand singalam
Still not check it yet. But as i think, Now approximately no big difference between rates.