ඩයලොග් බ්ලාස්ටර් හා මොබිටෙල් උපහාර නැවැත්වීමෙන් පස්සෙ මොබිටෙල් වලටනම් පැකේජ අවුලක් නෑ. එයාලගෙ තව ගොඩක් පැකේජ වර්ග තියනව. ඒත් ඩයලොග් වල එහෙමයි කියල පැ‍කේජයක් තිබ්බෙ නෑ. Lite 100 ඇරෙන්න. ඒක නිසා වෙන්න ඕනෙ නව පැකේජයක් එලියට දාල. මටනම් මේක බ්ලාස්ටර් එකට වඩා වාසි. මොකද මේකෙ අනෙක් ජාල වලටත් නොමිටෙල් ඇමතුම් හා කෙටිපණිවිඩ තියනව. මෙහෙම පැකේජයක් එනකම් තමා බලන් හිටියෙ. මේකෙ ඩේටානම් නොමිලේ නෑ. ඒත් රු 50/- ක හරි රු 99/- ට හරි පොඩි ඩේටා ප්ලෑන් එකක් දාගත්තනම් ගොඩ

My10 ගාත්තු වල කෙටිපණිටිඩ සදහා ගාස්තුත් ශත 25 දක්වා අඩු කරල. මේක අලුත් පැකේජයටත් නොමිලේ ලබාදෙනවලු

My 10 ගාස්තු

http://www.dialog.lk/demo/my10/

නව පැකේජයේ ගාස්තු

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/350/detail/

Update

ඩයලොග් CDMA සදහා දුන්න බ්ලාස්ටර් එකත් නවත්වල. අලුත් පැකේජ දෙකක් දාල තියෙන්නෙ

http://www.dialog.lk/personal/fixed-line/rate-plans/postpaid/postpaid/detail/

http://www.dialog.lk/personal/fixed-line/rate-plans/prepaid/prepaid/detail/

Update 2

ආයෙත් තව පැකේජ 3ක් හදුන්වල දීල.

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/500-package/

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-package/

http://www.dialog.lk/personal/mobile/rate-plans/postpaid/1000-d2d-package/

Dialog New Packages after Blaster

18 thoughts on “Dialog New Packages after Blaster

  • July 15, 2010 at 12:06 pm
    Permalink

    Double-M වාසි. ඒත් රෙන්ටල් එක තමා අවුල. නැත්නම් ඒක හුගක් වාසි. තව ඊට අඩුවෙන් රු 300 හා 500 ටත් මොබිටෙල් නොමිලේ ඩේටා හා ඇමතුම් දෙන ඒව තියනව

    Reply
  • July 15, 2010 at 12:37 pm
    Permalink

    Airtel Youth Plan eka mata nam elaz

    http://airtel.lk/AirtelSL/postpaid/postpaid_package6.html

    Free Bundle of monthly benefits :

    200 Airtel to Airtel Minutes
    1000 Airtel to Airtel SMS
    400 MB Free Data
    Welcome Tunes monthly subscription
    Facebook Browsing
    Facebook SMS Updates
    3 in 1 Monthly Subscription (News, Jokes, Cricket)

    Meke godak Sim wala Airtel to Airtel Free bt Samahara Sim wala Airtel 2 Any Network FREE .. 420 mb Data Bundle ekata 100k dunnat paadu nah

    Reply
  • July 15, 2010 at 12:39 pm
    Permalink

    ඔව්. මම අදුරන කීප දෙනෙක් ගාව Any Network නොමිලේ ගන්න පුලුවන් පෙරගෙවුම් සම්බන්ධතා තියනව.

    Reply
  • July 15, 2010 at 12:41 pm
    Permalink

    Ow mage Ekath Airtel 2 All Free .. Data Bundle ekat ekka talk time nd Sms ena nisa .. dan 2000 mins witara Free talk time ituru wela tiyanawa !!!

    Reply
    • July 15, 2010 at 12:44 pm
      Permalink

      ඒක හෙන ලාබයි තමා. ඔක්කොම තියන නිසා.

      Reply
    • July 15, 2010 at 7:44 pm
      Permalink

      Airtel to Airtel එකනම් ඕනෙම දියහකින් ගන්න පුලුවන්. Airtel to AnyNetwork එක තමා හොයන්න බැරි

      Reply
      • July 16, 2010 at 5:06 am
        Permalink

        Dialog CDMA Blaster ත් නවත්වල

        Reply
    • July 16, 2010 at 2:33 pm
      Permalink

      ඒක පහුගිය දවස් වල මීපෙ හන්දියෙ දුන්නා.

      Reply
  • July 16, 2010 at 12:33 pm
    Permalink

    ඉන්දියාවට අවුට්ගොඉන් විනාඩියට 2.00/=
    ලන්කාව ඈතුලත අවුට්ගොඉන් විනාඩියට 2.18/=
    ආසියාවේ ආශ්චර්යට යනකොට ඔහොම තමා……!!!!!

    Reply
    • July 16, 2010 at 7:35 pm
      Permalink

      සිරාවටම. රෝමින්ග් දැන් රු 2/- යි. ඒත් අනිත්වට ගාන වැඩි

      Reply
  • July 17, 2010 at 10:15 pm
    Permalink

    so what package or network is cheap and better now?

    Reply
    • July 18, 2010 at 9:36 am
      Permalink

      තාම එහෙමනම් බැලුවෙ නෑ. දැන් ඇමතුම් ගාස්තුනම් ලොකු වෙනසක් නෑ. අතිරේක සේවා වල තමා වෙනස

      Reply
      • July 18, 2010 at 12:28 pm
        Permalink

        if u type in english or tamil ur replay {තාම එහෙමනම් බැලුවෙ නෑ. දැන් ඇමතුම් ගාස්තුනම් ලොකු වෙනසක් නෑ. අතිරේක සේවා වල තමා වෙනස}bez i cant understand singalam

        Reply
        • July 18, 2010 at 7:05 pm
          Permalink

          Still not check it yet. But as i think, Now approximately no big difference between rates.

          Reply

Leave a Reply to මාලින්ද ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *