අපි කවුරුත් SLT ADSL සම්බන්ධතාවයක් ගන්නෙ ඒකෙ තියන වේගය වගේම අසීමිත භාවිතය නිසා. ඒත් ටෙලිකොම් හොරපාරෙන්ම එයාලගෙ සම්බන්ධතාවලට FUP (සාධාරන භාවිතයක්) හදුන්වල දෙන්න යන්නෙ. මේක පටන් අරන් දැන් කීප දවසක්.  ඒත් නිලවශයෙන් නෙවේ. තාම තාවකාලිකව සම්බන්ධතා කීපයකට.

ඒ අය අපගේ භාවිතයන් නිතරම නිරීක්ෂණයෙන් ඉන්නෙ. මේ අනුව වැඩිපුර බාගත කිරීම් තියන දිවයින පුරා සම්බන්ධතා 110 කට මේ අය සීමා පනවල. ඒ සම්බනධතා Blacklist කරල. ඒක නීසා ඒවගෙ වේගයන් වගේම ගුණාත්මක භායටත් ගැටලු. මේ ගැන බොහෝ ටෙලිකොම් සේවකයන්වත් දන්නෙ නෑ. සම්බන්ධාවයෙ ගැටලුවක් කිවහම ඇවිදින් දවස් ගනන් හදනව. ඒත් එකම ලෙඩේ. ඒත් මේ ගැන ඉහල අය දන්නව. තාම එලියට දාල නැ. ඒත් දන් සතියක විතර ඉදන් මේ අයට හරියට සම්බන්ධතාවය නෑ. ‍මේ අය අසීමිතයි කියල දුන්නට දැන් ඒක සීමා කරනන්න පටන් අරන්. ඒකෙ පළමු පියවර වශයෙන් තමා සම්බන්ධතා 110ක්ට ක්‍රියාමාර්ගයක් අරන් තියෙන්නෙ.

ඒත් මේ ගැන ඒ අය මුලින් කියල නැති නිසාත් මේ හැමෝම 4Mbps සම්බන්ධතා අරන් තියන අය නිසාත් මේ ගැන ඒ අය දිගින් දිගටම සකච්චාකරගෙන යනවලු. ඒකයි එයලිය සීන් එක දාල නැත්තෙ. මොකද මේ මැද්දට වෙන සේවා සපයන්නෙක් මැදිහත් උනොත් මේ සම්බන්ධතා සියල්ල ටෙලිකොම් වලට නැතිවෙන්න තියන ඉඩකඩ වැඩී. ටෙලිකොම් එකේ ඉහල අය ඒ ගැනත් බයෙන් ඉන්නෙ. දැනටමත් මේ අයගෙන් කී දෙනෙක් ඩයලොග් වලට වගේ මාරුවෙලාද දන්නෙ නෑ. මොකද කැෆේ එකක් වගේ එකකට එක දිගට සතියක් විතර සම්බන්ධතාවය නැතිනම් එයාලට ඒක වහල තියන්න තමා මෙන්නෙ. ඒ වගේ එකක බාගත කිරීම් සීමාකරන එකත් අමාරුයි. එයාටෙල් එකපාර FUP එකක් දැම්ම වගේ මේ අයත් නිලවශයෙන් FUP දායිද දන්නෙ නෑ.

හැබැයි මේ ගැටලුව තියෙන්න 4 Mbps   සම්බන්ධතා වලට. මොකද අනිත්ව එක දිගට බෑවත් ලොකු ප්‍රමාණයක් බාගන්න බෑ. මේ අය මේ භාවිතය බලල තියෙන්න සම්බන්ධතාවයට අනුව නෙවේ. සියලු සම්බන්ධතා පොදුවේ අරන්. ඒක නිසා මේක බලපාන්නෙ 4Mbps සම්බන්තා වලට. මම දන්න කීපදෙනෙක් ඉන්නව 1Mbps වලින් දවසම බාන අය. ඒ අයට ගැටලුවක් නෑ. ඒත් 4Mbps වලින් එක දිගට (එක දිගට කීවට දවසට පැය 15ක්වක් බෑවත් ඇති වගේ) බාපු අයට තමා මේ ගැටලුව.

ඒත් මේ ගැන ටෙලිකොම් කලින් දැනුවත් කිරීමක් කරල නෑ. ඒ වගේම මෙවැනි සීමා ගැන කොහෙවත් සදහනක් නැ. මාසෙට රු 12,000 කි විතර ගෙවල ව්‍යාපාරයකට අසීමිත සම්බන්ධතාවයක් අරන් නොබා ඉන්න එකත් එක අතකින් පාඩුයි. ඒ වගේම කිසිම පියවරක් නොගෙන සතියකට වැඩි කාලයක් මේ අයගෙන් පලිය ගන්න එකත් වැරදි.කොහොම හරි මේ බාගත කිරීම් නිසා ටෙලිකොම් වල අනිත පාරිභෝගිකයන්ටත් ගැටලු ආව නිසාලු මෙහෙම කරල තියෙන්න. කෙසේ වෙතත් මේ 110 දෙනා නිකන් ඉන්න එකක් නෑ. එක්කො දෙන්න බැරි ඒව නොදී ඉන්න ඕනෙ. නැතිනම් සම්බන්ධතා දෙද්දි හරි මෙහෙම එකක් කරන්න කලින් කියන්න ඕනෙ. වෙන එකකට මාරුවෙන්න හරි

ඔය ගැටලුව ආව සම්බන්ධතාවල දැනට මාස කීපයක ඉදන් ගුණාත්මක භාවයෙ ගැටලු තිබ්බ. ping එකක් යද්දි කැඩි කැඩි යනව. සයිට් ලෝඩ් වෙද්දි ගැටලු. වගේ ඒව. ඒත් ටෙලිකොම් වලට පැමිණිලි කලාම කිසි දෙයක් කීවෙ නෑ. හරි ගස්සවනව. එහෙම කරල ආයෙ දවස් කීපයෙන් ගැටලුව.  මෙහෙම ගිහින් අන්තිමට තමා මේ පියවර අරන් තියෙන්නෙ. කොහොම කොහොම හරි සේ කරගෙන යන සාකච්චා වලින් මේ සීමවාව දිගටම නොතිය අයින් කලොත් හොදා. නැතිනම් ADSL ත් HSDPA වගේ Unlimited කීවට සීමාව පන්නපුවහම FUP එකක් දායිද දන්නෙ නෑ

SLT ADSL FUP Block Hevy Downloading Connection

50 thoughts on “SLT ADSL FUP Block Hevy Downloading Connection

  • September 5, 2010 at 7:02 pm
    Permalink

    මේක හරිම අසාධාරණයිනෙ.එක්කෝ බැරි දේවල් නොදී ඉන්න ඕනෙ.

    Reply
    • September 5, 2010 at 9:16 pm
      Permalink

      ඒත් එයාටෙල් වගේ මෙයාලත් දිගටම අනිත්වටත් ඔය වැඩේ කරයිද දන්නෙ නෑ

      Reply
  • September 5, 2010 at 8:17 pm
    Permalink

    මේක මල මගුලක් නේ.. මුන්ගේ හරියට ස්පීඩ් එක එන්නේත් නෑ.. දැන් කරන්න තියෙන හොදම වැඩේ තමයි බට්ටෙක් ගන්න එක….. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද…!!

    Reply
    • September 5, 2010 at 9:16 pm
      Permalink

      ඒත් බට්ගෙත් එක එක වෙලාවට එක එක ස්පීඩ්…

      Reply
  • September 5, 2010 at 8:32 pm
    Permalink

    එහෙම කරන්නේ කොහොමද අපේ ඔ‍ෆිස් එකේ ඉන්නව 300 විතර users ල අපෙත් තියෙන්නේ ADSL කොච්චර ඩවුන්ලෝඩ් කරනව ඇත්ද ඒවගේ..

    Reply
    • September 5, 2010 at 9:18 pm
      Permalink

      මේ සීන් එකට අහුවුන එක්කෙනෙක් රෑ එලි වෙනකම් උපරිම බාගත කිරීම් කරන අය. දවල්ටත් යන්තම් බාගත කිරීම් කරනව. අනිත් වෙලාවට කැෆේඑකේ ඩවුන්ලෝඩ්.. එහෙම බලද්දි දවසින් පැය 15ක් වත් උපරිම වැඩ

      Reply
  • September 5, 2010 at 8:54 pm
    Permalink

    වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නෙ අඩුවෙන් නම් සුදුසුම දේ තමා ඩොන්ගලේකට මාරු වෙන එක…..අපිට ඉන්ටර්නෙට් එකෙන් යූ ටියුබ් බලාගන්න බැරි වෙන කාලෙ වැඩි ඈතක වෙන්න බෑ……වරාය පාරවල් වගේ පේන දෙයක් නෙමෙයි නෙව ඉන්ටර්නෙට් කියන්නෙ…..ඔන්න කොම්පියුටර බෙදන එකනම් රටට පේන දෙයක්……

    Reply
    • September 5, 2010 at 9:29 pm
      Permalink

      මේ 110 දෙනා උපරිම බෑවොත් 440Mbps යයි. ඒත් 100Mbps, 1Gbps කියන්නෙ සමහර රටවල ගෙවල් වලට දෙන සම්බන්ධතා… ඒත් අපි ටික ටික අඩු වෙනව

      Reply
  • September 5, 2010 at 9:26 pm
    Permalink

    අයියෝ මේ ඉන්ටර්නෙට් කේස් දවසෙන් දවසම එපා කරවනව‍‍‍ 🙁 ඔක්කෝම අතෑරල දාල කුඹුරක් කොටා‍ගෙන ඉන්න වෙන්නෙ… 🙁

    Reply
    • September 5, 2010 at 9:32 pm
      Permalink

      ෂ… නියම අදහස. ඒකට විතරයි දැනට ටැක්ස් අඩු…

      Reply
    • September 6, 2010 at 12:00 am
      Permalink

      කුඹුරු කෙටුවත් වැඩක් නෑ.. ගොවියො ලොස්..

      Reply
    • September 6, 2010 at 7:54 am
      Permalink

      Dialog හොදාද

      Reply
  • September 5, 2010 at 10:22 pm
    Permalink

    අපොයි මාත් කැෆේ එකක් කරන්නේ.දැන් ඉතින් අපි වගේ අයට වහ කන්න තමයි වෙන්නේ මුන් කරන ජරා වැඩ වලට.

    Reply
    • September 5, 2010 at 10:39 pm
      Permalink

      බයවෙන්න එපා. කැෆේවලට වැඩි අවුලක් නෑ. කැෆේ එක උපරිම පැය 12 ක් වැඩ කරයි. ඒත් මෙහෙම වෙච්ච අය දවල් කැෆේ කරල රෑත් බාන්න දාපු අය. දවසින් වැඩි වෙලාවක් බානව.
      අනික ටෙලිකොම් තාම සාකච්චානේ. නියමිත තීරණයක් අරන් නෑ. තාවකාලිකව මුල් පියවරක් වශයෙන් තමා මේක 110 කට කරල තියෙන්නෙ

      Reply
  • September 5, 2010 at 11:24 pm
    Permalink

    හරිම අසාධාරණයිනෙ

    Reply
  • September 6, 2010 at 12:59 am
    Permalink

    හහ්! මේක නිසා තමා පැය ගානක් පිටු ලෝඩ් වෙන්න යන්නේ මේ දවස්වල !!
    සැරෙන් සැරේ චොනේච්ෂන් අවුල් යන්නෙත් මේ නිසාද?

    Reply
    • September 6, 2010 at 7:56 am
      Permalink

      කියන්න බෑ. මුලින් ඔය අවුල තිබ්බ. මේ කෙලවුන ඒවටත්

      Reply
  • September 6, 2010 at 6:24 am
    Permalink

    මුංව උල තියන්න එපැයි! තියන සේවාව ගුණාත්මක වැඩි හින්ද වෙන්න ඇති අඩු කරන්න යන්නේ! අනේ මගේ කට!!!

    භාවිතේ වැඩි වෙනවනං මුං සතුටු වෙන්න එපාද, මේ වගේ තව කීප දෙනෙකුට කනෙක්ෂන් විකුණුවනං හොඳ ගානක් කපාගත්තෑකි කියලා.

    ඔය විදියට ගියොත් .gov.lk සයිටි ටික විතරක් තියෙන්න ඇරලා, අනිත් සේරම සයිට් බ්ලොක් කරන දවස වැඩි ඈතක නෙවෙයි!

    Reply
    • September 6, 2010 at 8:05 am
      Permalink

      ගුණාත්මක භාවය වැඩි වෙන එකත් එච්චරම ඒ අයගෙ තත්වයට හොද නැතිව ඇති

      මෙහෙම ගියොත් ලංකාවෙ සාමාන්‍යය විදිහට සර්වර් දාන්න කවද හම්බෙයිද

      Reply
      • September 6, 2010 at 8:08 am
        Permalink

        @මාලින්ද: ඔවු ඉතිං, ලංකාවෙ “හොඳයි” කියන්නෙ තමංගෙ පාබිභෝගිකයොන්ට කෙළවන ප්‍රමාණේ අනුව නෙ!

        Reply
  • September 6, 2010 at 10:44 am
    Permalink

    මගේ තියෙන්නේ 1MBPS XCITE පැකේජ් එකක්. මගෙත් දැන් සතියක විතර ඉඳල හෙන ස්ලෝ. මම හිතන්නේ 4MBPS නෙමේ 1MBPS connection හිටන් මුන් block කොරල ඇති. මම සාමාන්යෙන් මාසෙකට 250GB විතර බානවා.

    Reply
    • September 6, 2010 at 1:50 pm
      Permalink

      එහෙනම් කියන්න බෑ. ඒත් ආරන්චිය හැටියට මේකට ගොදුරුවෙලා තියෙන්නෙ 4Mbps අය.

      Reply
  • September 6, 2010 at 12:33 pm
    Permalink

    ලංකාව ඉස්සරහට ද යන්නේ පස්සටද යන්නේ. මේවා ICTA එකේ අයටවත් පේන්නේ නැද්ද. මම කියන්නේ එයාලානේ ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පෙරගමන්කරුවෝ එහෙම නේද ?. වෙන රටවලනම් ඕවා වලට නඩු දායි.

    Reply
    • September 6, 2010 at 1:52 pm
      Permalink

      ඒව මහජන සුභසිද්ධිය කීවට රජයට ටැක්ස් එකතු කරගන්නයි, ආයතන වලට ලාබ ගෙන දෙන්නයි ඔය ආයතන තියෙන්නෙ. ඒකනෙ ගනම් වැඩි කලෙත්.
      ආයතනයකට අවුලක් වුනොත් ඔය හැම එකෙන්ම කෑගහනව. ඒත් පාරිභෝගිකයට….

      Reply
  • September 6, 2010 at 1:27 pm
    Permalink

    අනිත් එක තම මගේ වෙබ් පිටු ලෝඩ් වෙන්ඩ හිටන් හෙන වෙලා යනවා. GOOGLE ලෝගෝ එක එන්ඩ විනාඩියක් යනවා. මේක වෙලා තියෙන්නේ FUP හින්ද නම් ඒක යකාගේ මගුලක් නේ. අපි මාසෙකට 3500ක් දීල ඉන්ටෙර්නෙට් ගන්නේ මොන හත් ඉලව්වකටද එහෙනම් DIAL UP ම තියාගෙන හිටියනම් ඉවරයි නේ. මම නම් කතා දෙකක් නෑ DISCONNECT කරනවා. DIALOG HOMENET පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? උන්ගේත් FUP තියේද? CUSTOMER CARE නම් කිවේ HOMENET වලට නෑ කියල.

    Reply
    • September 6, 2010 at 1:53 pm
      Permalink

      තාම දන්න තරමින් ඩයලොග් වල අවුලක් නෑ. ඒත් ගූගල් ලෝඩ් වෙන්නත් වෙලා යනවනම් සම්බන්ධතාවයෙන් වැඩක් නෑනෙ. පැමිණිලි කරල බැලුවෙ නැද්ද?

      Reply
      • September 6, 2010 at 2:20 pm
        Permalink

        පැමිණිලි 2-3 ක් ම කරා නමුත් කිසිම වැඩක් උනේ නෑ. ඒකට මොකද වෙලා තියෙන්නේ කියල උන්වත් දන්නේ නෑ. COMMON ISSUE එකක් කියල කිව්වේ. හදන දවසක් කියන්ඩත් බෑ කිව්වා. ඕනේ ඔට්ටුවක් මුන් FUP ගැන කොලේ වහන්න තමා එහෙම කියන්න ඇත්තේ.
        බලමුකෝ එහෙම නම් මම අනිවා DIALOG එකට යනවා. මේ විස්තර වලට THANK YOU වේවා !

        Reply
  • September 7, 2010 at 5:33 pm
    Permalink

    අන්තර්ජාල වේගය අඩුනම් TRC එකට පැමිණිලි කරන්නලූ…..
    අන්තර්ජාල වේගය සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධ පැමිණිලි තම කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
    http://bit.ly/abvUWW

    Reply
    • September 7, 2010 at 5:48 pm
      Permalink

      මටත් යාලුවෙක් කීව. උදේ නිව්ස් වලට කීව කියල. ඒත් දාන්න වෙලාවක් හමුවුනේ නෑ. එහෙම එකක්නම් කොච්චර හොදද

      Reply
  • September 10, 2010 at 10:36 am
    Permalink

    telecom sewakayan danneth naththan uba kohomada danne.nikan boru blog danne nathuwa idapan.google add tika click karaganna onama jara wakak karai.buruwa

    Reply
    • September 10, 2010 at 10:28 pm
      Permalink

      ඔච්චර තද වෙන්න දෙයක් නෑ. ටෙලිකොම්ලම ඕක එලියට දානකම් ඉන්නකො

      Reply
  • September 23, 2010 at 11:01 am
    Permalink

    මෙතන කවුරැ හරි ඉන්නවද Airtel use කරන කෙනෙක් unlimited package eka(sinahla weda karanne nethuwa giya) mama use karana airtel package eke mata kisima fup ekak wetenne ne 24 august idala, 1.8mbps speed a widihatama enawa dawasata peya 22k withara weda peya 22kata weda adu wenne nam ne, use karanne E220 unlock karapu dongle ekak, dawasata 8GB withara download karanawa airtel unlimited user kenek innawanam mata kiyanna HOTLINE katha karama kiuwa FUP ain karala ne kiyala,,, me luck eka mata witharada kiyala denaganna one,,, i’m from kandy

    Reply
  • September 23, 2010 at 10:14 pm
    Permalink

    ගනන් ගන්න එපා. එයාටෙල් වල ඔය වගේ අවුල් තියනව. ඕක අහන්න එපා වැඩිය.

    Reply
    • September 28, 2010 at 1:13 pm
      Permalink

      digatama thibunoth hodai 😀 thama weda hebei

      Reply
  • Pingback: Internet Issue, Very Poor Connectivity on SLT, Airtel & Dialog. - Malinda's Blog – මාලින්දගේ සටහන

  • November 21, 2010 at 12:41 pm
    Permalink

    wedak na kata karla…mewa maha ketha weda…ahawal dekata salli gewala conection ganne…munta hariyata service 1 denna bari nam mokatada thavath karan yanne…karanna tiyana hodama dey wena 1kata maru wena 1 thama…mun hadanne apiwa huran kanna…icta un hodai namata…dan lankawa enna ennama passata yanawa kiala thama mewain nam penne…math thava tikak balala dialog walata maru wenawa…

    Reply
  • December 18, 2010 at 2:23 am
    Permalink

    nooo its true… mst ppl knw thiz…. 😛

    Reply
  • Pingback: With QoS, SLT Apply FUP for all Old Packages - Malinda's Blog – මාලින්දගේ සටහන

  • January 22, 2011 at 1:18 pm
    Permalink

    uba hari ban…mata kela wela….shit.mama manager ta call kala.e yaka kiyanawa mawa heavy user kenek karalalu…mawa ayin karala.speed 1 enne 30 ta aduwen.torrent nam 50 tama uparima.skype video call 1k ganna be.mata kiyanawa ara pay karana package walata maeu wennalu….shit me kalakanni….mama slt home package 1 use karanne.mama anith aya wage video center dalath ne.eth mata kela wela….(oya kemathi nam me post 1 publish karanna….)

    Reply
  • June 25, 2011 at 6:39 am
    Permalink

    Hi !

    machanla mata nam dan oya slt karainwa maragena kanna hithila tiyenne …
    Un maha boruwak oya peo tv eken karanne . If we subscribe for that shit we can’t leave for 1 year.
    Channels tika chama chaa …….. maha hu…k. dont ever buy don’t think about
    that.Un kiyai samahara ayata withrai prash na kiyala (distance)
    I’am living 200m far from there exchange.But it even stuck.

    Fuck you slt….Handigawilama pala……No words to tell

    Reply
  • July 31, 2011 at 9:40 pm
    Permalink

    1 mbps walatath tiyenawa…..math aran tiyenne……..lagadi idan mona magula karath speed eka adui…..

    Reply
  • Pingback: SLT FUP and Small Solution for Speedup FUP Applied Connection - Malinda's Blog – මාලින්දගේ සටහන

  • Pingback: Still No solution for SLT FUP | Malinda's Blog - මාලින්දගේ සටහන

  • June 6, 2012 at 2:44 am
    Permalink

    you use a amazing weblog here! do you wish to earn some invite posts on my small weblog? 848629

    Reply

Leave a Reply to නවීන් Cancel reply

Your email address will not be published. Required fields are marked *