මීට මාස කීපයකට පෙර ටෙලිකොම් ආයතනය 1:1 Ratio සහිත භාවිත සීමාවන් ඇති සම්බන්ධතා කීපයක් හදුනවල දුන්න.  එහෙත් මාස කීපයක් යන්නට පෙර මේ අය මේ සම්බස්ධතා වල සීම ලිහිල් කරල අලුතින් Happy Broadband නමින් නව පැකේජ ක්‍රමවක් හදුන්වල දීල. හැබැයි මේකත් තාම එලියට දාපු එකක් නෙවේ. ජනවාරි පලවෙනිද ඉදන් තමා පටන්ගන්නෙ. ඒක නිසා කලින් පාර වල වගේම හුගදෙනෙක්ට බොරු කියල හිතෙන්න පුලුවන්. මීට පෙර ටෙලිකොම් ගාස්තු වෙනස් කරපු දෙපාරම අහම්බෙන් ඒ විස්තර හම්බවුන නිසා මම ඒව බ්ලොග් එකේ දැම්ම. ඒත් හුග දෙනෙක් හිතුවේ ඒව බොරු කියල. විවිධ අඩවි වල තමන්ගේ ලිපි වගේ ඒව දැම්ම. එහෙම කථා කරන එකත් සාධාරනයි. මොකද ඒ වෙනකොට ඒව ටෙලිකොම් එකේ හුග දෙනෙකුවත් වැඩිය දන්නෙ නෑ.  ( මේච්චර විස්තර කරල, ප්‍රසිද්ධ කරල තියන ඒව නොදන්න පාරිභෝගික නිළධාරීන් ඉන්න එකේ ඕකත් ලොකු දෙයක්ද). ඒක නිසා ඒ අයත් ඔව බොරු, අපිට ගහන මඩ කිය කිය එක එක කථා කිව්ව.
මෙයාල නව ක්‍රමය එලියට දාන්න TRC එකේ පරික්ෂණත් යම් බලපෑමක් වෙන්න ඇති. කොහොම උනත් මේ අය එක එක හේතු හද හදා බෝලෙ පාස් කරන්නෙ TRC එකට. TRC එක වැඩිපුර ඩවුන්ලෝඩ් කරද්දි SLT එකට TRC කේස් දානවලු.  මොනව උනත් මේකෙන් මෙයාල බලාපොරොත්තුවෙලා තියෙන්නෙ ප්‍රචාරය කරන වේගයම ලබාදෙන එක. මොකද TRC එක නිතරම වේගය ගැන නිරීක්ෂණය කරන නිසා. මේ ක්‍රමයෙන් වැඩිදෙනෙක් බාගත කිරීම් වලින් ඉවත් වුනහම හොද වේගයක් එනව. එතකොට එයාලගෙ කියන්න වැරුද්දක් නෑ. භාවිතය නිසා බිල එන එක අපේ වැරුද්ද
නව ක්‍රමයෙන් මෙයාල Entree පැකේජයේ නොමිලේ භාවිත සීමාව 1.5Gb දක්වා වැඩි කරල 16Gb 18GB වලින් සීමාවක් දාල.
Home පැකේජයේ 8GB වලින් සීමාවක්. එතනින් පස්සෙ මෙගාබයිටයක් ශත 35යි.
4Mbps පැකේජයේ 40GB වලින් සීමාවක් දාල. ඒ කියන්නෙ 40GB මාසික භාවිතයක් දෙනව. එතනින් පස්සෙ මෙගාබයිටයක් ශත 35යි.
ඒවගේම 2Mbps එක් ගාස්තුවත් අඩු කරල.  අනෙක් පැකේජ වලත් ගාස්තු වල වෙනසක් වෙයි.
මේකෙන් මෙයාල බලාපොරොත්තු වෙන්නෙ ස්ථායි වේගයක් ලබාදෙන එක. හැබැයි අසීමිත භාවිත සම්බන්ධාවලට නව ක්‍රමයෙන් තිත තියල. Unlimited ඒවගෙ 1:20 කියන Ratio එක යටතේ තමා අපිට Speed එක Sahre කරල ලබාදෙන්නෙ. නමුත් නව ක්‍රමයෙ එසේ නෑ. 1:1 Ratio එකෙන් අපිට නියම වේගය එනව කියලයි මෙයාල කියන්නෙ.
මොනව උනත් වැඩි විස්තර කථාකරන්න බෑ. හැම එකටම කියන්නෙ අපේ අනිත් සේවා සපයන ආයතන වලට වඩා හොද වේගයක්, හොද භාවිතයක් දෙනව. ඩයලොග් දෙන්නෙත් 2GB විතරයිනෙ. (මම හිතන්නෙ දන්නෙ 2GB විතරයි. ඒ වගේම Mobile BB හා Fixed BB සමාන කිරීමක් කරන්නව )  අනික Unlimited ගත්තහම ස්පීඩ් එක හුගක් අඩුවෙන්න පුලුවන්. ඒක නිසා 40GB එකම ගන්නලු.  කැමතිනම් සදුද ඉදන් නව පැකේජයට මාරු වෙන්නලු.
මොනව උනත් නව පැකේජ හදුන්වල දෙන්න, කට්ටිය අන්දන්න ප්‍රචාරයට හොදට සූදනම් වෙලයි මේ විදිහට දෙන්න යන්නෙ.  තව දින කීපයකින් අනිත් විස්තර හා ගනම් බලාගන්න පුලුවන් වෙයි
Update
Entree පැකේජයේ වේගය 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
18GB ට පස්සෙ වේගය 64Kbps දක්වා අඩු වෙනව.
ඉස්සර වගේම රු 3500/- න් පස්සෙ භාවියත නොමිලේ
Home පැකේජයේ වේගයත් 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
මාසික ගාස්තු රු 1500/- දක්වා අඩු වෙනව
2Mbps/256Kbps පැකේජය රු 3500/- දක්වා අඩු කරල.
ඉස්සර තිබ්බ Upload හා Download වේග අතර පරතරය තවත් වැඩි කරල
වැඩි විස්තර
SLT Happy Broadband නවතම පැකේජ වලින් Unlimited සම්බන්ධතා ඉවතට, මෙගාබයිටය ශත 35ට

83 thoughts on “SLT Happy Broadband නවතම පැකේජ වලින් Unlimited සම්බන්ධතා ඉවතට, මෙගාබයිටය ශත 35ට

  • December 29, 2010 at 11:59 pm
    Permalink

    Finally my SLT home unlimited package is activated before few minutes ago.As a first web page I saw this article.I am very upset.Are you sure they will apply 8GB limit to home package?

    Reply
    • December 30, 2010 at 11:30 am
      Permalink

      පරන පැකේජ වල වෙනසක් එන එකක් නෑ.

      Reply
      • December 30, 2010 at 7:15 pm
        Permalink

        මම SLT Home Package එක ගත්තේ දෙසැම්බර් 22 . එකටත් මේ ලිමිට් එක බලපාඊද?

        Reply
        • December 31, 2010 at 6:25 pm
          Permalink

          නෑ. මේව හදුන්වල දෙන්නෙ ජනවාරි 1 වෙනිද ඉදන්

          Reply
  • December 30, 2010 at 9:39 am
    Permalink

    එතකොට 700MB ෆිල්ම් එකක් බාපුවම, 700 * 0.35 = 245 යි. හොඳට හිටියි!

    Reply
    • December 30, 2010 at 9:45 am
      Permalink

      සිරාවට ! දැන් ඉතින් නටපං කිව්වාලු 😛

      Reply
      • December 30, 2010 at 9:47 am
        Permalink

        කිඹුල කනව ඉවසතෑකි කොහිල කටු ඇනෙන එක තමා ඉවසන්න බැරි. මම මේ හොයන්නේ ඕකට “Happy Broadband” කියල නම දාපු එකාව! :/

        Reply
        • December 30, 2010 at 9:48 am
          Permalink

          කොච්චර ලිමිට් දැම්මත් කමක් නෑ දෙන සේවාව හොදට දෙනවනම්

          Reply
        • December 30, 2010 at 9:50 am
          Permalink

          දෙයි මේං කියලා. මුං හිතං ඉන්නේ නෙට් යන්නේ සල්ලි ගස් තියන ඈයො කියලද දන්නෙ නෑ! :/

          Reply
      • December 30, 2010 at 12:12 pm
        Permalink

        ටෙලිකොම් අයට නෙට් නිකන් හින්ද ඕව ගානක් නෑ. කීයට දුන්නත් ඒ අයට එකයි.
        නැත්තම් මේ අය HSPA හා ADSL Compare කරයිද? අඩුගානෙ WiMax එක්ක කලානම් කමක් නෑ

        Reply
        • December 30, 2010 at 1:20 pm
          Permalink

          700*0.35 ට වඩා වැඩි වෙනව. ඩවුන්ලෝඩ් වෙනවෙලාවට පොඩි Upload එකකුත් යනවනෙ. අනික ඔය ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඩවුන්ලෝඩ් වෙනව සාමාන්‍යෙයන්

          Reply
  • December 30, 2010 at 9:42 am
    Permalink

    මම හිතන් හිටියේ අපි මෙච්චර කල් ජීවත් වෙලා හිටියේ නිදහස් ලොකයක කියලා 😀 දැන් බලනකොට හම දේකටම සීමා දාලා නොවැ.

    මොනවා වුනත් දැනට මාසයක ඉදලා SLT අයගේ ස්පීඩ් එකේ අවුලක් තිබ්බා ඒත් දැන් දවස් 4ක 5ක ඉදලා පොඩි වෙනසක් තියෙනවා [ මන්දා මට තේරෙන විදියට] මේ තියෙන්නේ මම මේ දැන් ගත්තු speedtest එකක්. [http://www.speedtest.net/result/1090125938.png]

    මන්දා ඔය ලිමිට් දාන කතාව නම් නම් ඇත්ත වගේ මට එකේ වැඩ කරන අක්කා කෙනෙකුත් කිව්වා. ඒත් මුලදි මම එක ගැන එච්චර හිතුවේ නෑ. හැබැයි එයා නම් කිව්වේ 8GB නෙමේ 10GB කියලා. කොච්චර ලිමිට් දැම්මත් කමක් නෑ දෙන සේවාව හොදට දෙනවනම් ! ඒ කියන්නේ පාරිභොගිකයාව රවට්ටන්නේ නැතුව

    Reply
    • December 30, 2010 at 12:04 pm
      Permalink

      එක එක ඒවට එක එක ලිමිට් තියනවනෙ. හෙට අනිද්ද ප්‍රසිද්ධ කරයි. එතකොට බලාගන්න පුලුවන් වෙයි හරියටම

      Reply
  • December 30, 2010 at 9:53 am
    Permalink

    can they change the packages we already have?or will this applied to new packages?what will be the price of 4MBps package,even now we get 0.5Mbps with the shared ratio so we don’t need 1:1 ratio :

    Reply
    • December 30, 2010 at 12:06 pm
      Permalink

      0.5Mbps or 0.5MBps?
      as i think, They Only change if Existing Customer Request

      Reply
  • December 30, 2010 at 10:39 am
    Permalink

    ආණ්ඩුව TRC ඔ‍ක්කෝම එකතුවෙලා ඇරපන් අපිට පු…

    Reply
  • December 30, 2010 at 11:34 am
    Permalink

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද මේ අමාරුව?
    ඔහොම යන් ඔහොම යන්…. මෙච්චර කාලෙකට කියපු විදියට කිසි දෙයක් වුනේ නැහැ. ඒක නිසාම මේ ක්‍රමයෙන් හොඳ සේවාවක් ලබා දේවි කියල හිතන්න අමාරුයි.

    Reply
    • December 30, 2010 at 12:08 pm
      Permalink

      ඒකනම් ඇත්ත. ඔහොම භාවිතයට දෙනවනම් එක්කො මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් වලටත් වඩා ගණම් අඩු කරන්න ඕනෙ. මොකද මේව Fixed BB.
      පේන විදිහට මේක ටෙලිකොම් ඇග බේරගන්න කරන වැඩක්

      Reply
  • December 30, 2010 at 12:30 pm
    Permalink

    මම හිතන්නේ මලින්ද තාම දැකල නැතුව ඇති TRC එකෙන් නිකුත් කරලා තියෙන අලුත්ම SLT TARIFF PLAN එක..
    දැකපු නැති අය මෙතනින් බලාගන්න.

    http://www.trc.gov.lk/images/pdf/new_entree_package.pdf

    Reply
    • December 30, 2010 at 12:38 pm
      Permalink

      නෑ. දැන්නෙ දැක්කෙ. ස්තූතියි ලිංක් එකට

      Reply
      • December 30, 2010 at 12:41 pm
        Permalink

        අනේ අප්පේ…එකේ තියන විදියට බැලුවොතින් මම දැන් පාවිච්චි කරන විදියට නෙට් පාවිච්ච්චි කරන්න නම් රුපියල් 8000 ක් ගෙවන්න වෙනවා මාසෙට

        Reply
      • December 30, 2010 at 12:42 pm
        Permalink

        හැබැයි ඔකේ තියෙන විදියට මේ අලුත් පැකේජ් 3ක් විදියට තමයි අනුමත වෙලා තියෙන්නේ.

        VBB 4, 5, 6 widiyata. giya mase adunwala dunnu packages 3 nam karala thiube VBB 1,2,3 kiyala

        Reply
    • December 30, 2010 at 12:55 pm
      Permalink

      මේකේ තියෙන විදියට නම් අලුතින් ගන්න අයට විතරක් වගේනේ?
      එතකොට පරණ අයටත් මේ විදියමද නැත්තන් පරණ ගණන්මද?

      Reply
      • December 30, 2010 at 1:01 pm
        Permalink

        පරණ අයටත් පරණ ගණන්මයි.

        Reply
  • December 30, 2010 at 12:38 pm
    Permalink

    දෙය්යනේ….මගේ සාමාන්‍ය භාවිතය මාසෙට ගිගා බයිට් 30 ක් විතර….දැනට තියන පැකේජ වලටත් ඔහොම සීමා දානවනම් අනිවාර්ර්යෙන් ගානත් අඩු කරන්න ඕනේ…බලමු ඉතින් කරයිද කරලා…මොකක් වෙන්නත් තව එක දවසයි…එක එක්කෙනා බෙදාගෙන ෆිල්ම් ටිකක් බාගමු…නැත්තම් ඊලග අව්රුද්දෙ වේලෙන්න තමා වෙන්නේ…අහ්හ් අනික අපේ බයිස්කෝප් අයටත් මේක ලොකු පාඩුවක් වේවි..අපි දාමු නඩු!!!!

    Reply
    • December 30, 2010 at 12:44 pm
      Permalink

      ඔයාගේ 30GB ද? මගේ මාසික භාවිතය ඔයාගේ භාවිතය 10න් වැඩි කලාම එයි. ඇඩෙනවා නේද ? 😀

      Reply
      • December 30, 2010 at 12:51 pm
        Permalink

        අය්යෝ….දුක තමා 🙁

        Reply
    • December 30, 2010 at 12:47 pm
      Permalink

      අප්පට සිරි මාසෙට ගිගා බයිට් 30 ඩවුන්ලෝඩ් කරන්න, ඔයා දවසට ෆිල්ම් කීයක් ඩවුන්ලෝඩ් කරනවාදෝ?? 😀

      Reply
      • December 30, 2010 at 12:54 pm
        Permalink

        ගාන ගැන නම් මම දන්නෙත් නැහැ…හොද ෆිල්ම් එකක් ආව ගමන් බාන්න දානවා…ඒවා ඉතින් ඔහේ බෑවෙනවා… 😛 ෆිල්ම් එකක් බලන්න ඕනේ වුනාම බාලා ඉවර වුනු ලිස්ට් එක බලලා එකක් බලනවා 😀

        Reply
      • December 30, 2010 at 12:55 pm
        Permalink

        512kbps line ekakin maasekata 75+ GB download karanna puluwan. man karalath thiyenawa awurudu 3k ma 😀

        ithin 30Gb kiyanne nothing 😛

        Reply
        • December 30, 2010 at 1:26 pm
          Permalink

          දැන් මේව 1Mbps උනහම ඔය බාගන්න පුලුවන් ප්‍රමාණය වැඩි වෙනව.

          Reply
        • December 30, 2010 at 1:29 pm
          Permalink

          habai ithin volume based packages wala witharai ne me aluth speed limits.. UNLIMITED ayata meken kisima balapemak nehe.

          Reply
        • December 30, 2010 at 3:46 pm
          Permalink

          ඔව් පරණ අයට කිසිම බලපෑමක් නෑ

          Reply
  • December 30, 2010 at 12:55 pm
    Permalink

    Sandun දැන්න TRC ලින්ක් එක අනුව Post එක Update කලා.

    Reply
    • December 30, 2010 at 12:59 pm
      Permalink

      හොදයි හොදයි..

      මට පේන විදියට Entree පැකේජ් එක විතරයි වෙනස් වෙන්නේ. volume based packages 3 අලුත් ඒවා වෙන්න ඕන.. නැත්නම් VBB packages 3 ලඟදි හඳුන්වා දුන්නු PLUS packages 3 replace කරයි.

      Reply
      • December 30, 2010 at 1:22 pm
        Permalink

        දන්න විදිහට මේව හදල තියෙන්නෙ කලින් හදුන්වල දුන්න පැකේජ Replace කරන්න.

        Reply
        • December 30, 2010 at 1:24 pm
          Permalink

          ඒත් ගත්ත අයට වුලක් නෑ. කොහොමත් අලුත් ඒව විදිහට තමා මේව යන්නෙ. වෙනස් වෙන්නෙ වේග හා සීමා විතරයි. අනිත් සේවා එහෙම්මමයි. හුගක් දුරට කලින් පැකේජත් ඕනෙනම් ගන්න පුලුවන් වෙයි

          Reply
    • December 30, 2010 at 1:23 pm
      Permalink

      තියනවනෙ. රු 3500න් පස්සෙ 18GB වෙනකම් Free. 18GB වලින් පස්සෙ 64Kbps වලට අඩුවෙනවලු

      Reply
      • December 30, 2010 at 1:25 pm
        Permalink

        ඔහ්. ඒක හැම පැකේජ් එකකටම සාධාරණද? එහෙනම් 500 පැකේජ් එක ගන්න එක ලාභයි නොවැ. 😀 film download කරල හමාරයි ඉතින්.

        කොහොමවුනත්, මාරුවෙන්න අකමැති අයට තමන් භාවිතා කරන පැකේජ් එකේ ඉන්න පුලුවන් එහෙම්මම. නේද?

        Reply
        • December 30, 2010 at 1:30 pm
          Permalink

          ඔව්. මම හිතන්නෙ එහෙමයි. ටෙලිකොම් එකට 1:20 දාලත් දෙන්න පුලුවන් කාලයක් වෙනකම් කලින් අයට ඒ පැකේජම තියෙයි

          Reply
  • December 30, 2010 at 3:54 pm
    Permalink

    Happy Broadband..?? condom නමක් වගේ තුක් විතරක්… අනේ ඔකුන්ගෙ නල්ලමලේ 1:20 අනුපාතෙ මට ෆුල් ස්පීඩ් යන්න පුලුවන් YouTube විතරයි අනිත් ඔක්කොම dial-up ස්පීඩ් 6-8 KBps. ඒ මදිවට ping result වල පැකට් ඩ්‍රොප් වෙනවා අම්බානක. check කරන්න ගෙදරට ආපු SLT ගොන් පො**යා කියනවා හැම පැකට් 10 ම 1 ක් ඩොරෙප් වෙනවලු අනේ හුකේ කිවලු මට දෙන්න හිතුනා උගෙ අහවල් එක ඩ්‍රොප් වෙන්න . උන්ට් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ උන්ගෙ international bandwidth මදි කියලා . උන් කතාකරන්නේ හරියට අපේ වැරද්ද වගේ. එක අතකින් අපි තමයි වැරද වෙන service provider කෙනෙකුට මාරු නොවෙන එක. මම දන්න විදියට උන්ට ADSL users ලා 200k වගේ ඉන්නවා , උන්ගෙ international bandwidth එක 8.7 Gbps වගේ තියෙනවා එහෙම බැලුවම එකෙක්ට ලැබේන්නේ 46 Kbps(6 KBps). මුං හිතන් ඉන්නේ අපි ඔටුවො කියලා වෙන්න ඇති. තුක් නොදකින් මේ වගේ මෝඩ පො**යො රැලක් ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන රටක් මමනම් දැකලා නෑ. sri lanka is now == huge pile of shit. we better off with leaving this god forsaken shit hole.

    Reply
    • December 30, 2010 at 7:26 pm
      Permalink

      well said machang. දැන් සති දෙකක් ඉඳන් මගේ 2MB line එක 512kbps වලට throttle කරලා.. SLT එකට විසි පාරකට වඩා කතා කලා.. මම 5+ years SLT ADSL customer කෙනෙක්.. උන් හිතන් ඉන්නේ අපි බූරුවෝ කියල වෙන්න ඇති.. ලබන සතියේ ඉඳල LankaBell වලට switch වෙනවා.. අඩු ගානේ මේ SLT කාලකන්නින්ට මේක අපිට කලින් කියන්න බැරිද speed එක limit කරන්න කලින්.. customer service රෙද්ද තමඊ.. පාරිභෝගිකයන් කොල්ල කන එක තමඊ කරන්නේ.. =(

      Reply
      • December 31, 2010 at 7:27 pm
        Permalink

        සිරාවට. මොකක් හරි අවුලක් තියනවනම් කියන්න ඕනෙ. ඔහොම මගෙ යාලුවෙකුටත් උනා. පාරිභෝගික සේවයෙන් කියන්නෙ නෑ. හදන්නම්, දැන් හරියයි, එකක්කෙනෙක් කථා කරයි කිය කිය අදිනව. ඕකට ලියුමක් ලියල දාන්න. එතකොට බිලවත් ආයෙ ගන්න පුලුවන් වෙයි

        Reply
  • December 30, 2010 at 5:36 pm
    Permalink

    SLT 2mbps package ekata mokadda wenne,?,,dialog mobile bb and fixed bb SLT charges walata සමාන karida?

    Reply
    • December 31, 2010 at 7:30 pm
      Permalink

      තිබ්බ පැකේජ තියනව. මේව අලුත් පැකේජ

      Reply
  • December 30, 2010 at 8:02 pm
    Permalink

    Aiye mama denata use karanne entree package eka.denata 1GB limit.Rs 3500 n passe unlimited wenawa.athakota meke dala thiyena 18GB limit eka mage parana entree package ekatath balapanawada?18GB walin passe mage connection ake speed ekath adu weida?

    Reply
  • December 30, 2010 at 8:30 pm
    Permalink

    දැන් නිදහසේ අත පාවිච්චි කරන්නත් බැරිවේන්න නීති දායිද?

    Reply
  • December 31, 2010 at 10:25 am
    Permalink

    Are they going to stop ADSL (wireline) internet? Or why don’t they apply these types of limits to ADSL? Are they going to make WiMAX (wireless) internet popular in Sri Lanka? Or dissatisfied of customer service?

    Reply
  • December 31, 2010 at 5:38 pm
    Permalink

    Sri Lanka Telecom wishes its customers a Happy Broadband New Year
    Friday, December 31, 2010

    Sri Lanka Telecom (SLT), the nation’s number one integrated telecommunications service provider and the leading broadband services provider in the country is proud to announce an automatic 100% bandwidth upgrade for its existing ‘Entrée’ Broadband customers who will now enjoy speeds up to 1Mbps; and a significant increase of included data for all volume based broadband packages.

    Customers who are using the ‘Entrée’ (512kbps) Broadband Package will now experience downlink speeds doubled up to 1Mbps with this automatic bandwidth upgrade, and will enjoy an additional 500MB that amounts to 1.5GB of total data volume every month with no additional monthly charge.

    ‘Home Plus’ (formally known as ‘Xcite Plus’) package (1Mbps downlink speed) will be upgraded with not only a usage volume increase to 8GB , BUTwith a 25% reduction of the monthly charge to Rs. 1,500/= from Rs. 2,000/=. Other volume based packages also now include increases of up to 100% in the included data: ‘Office Plus’ (2Mbps downlink speed now includes 15GB) & ‘Xcel plus’ (4Mbps downlink speed now includes 21GB).In addition, for all volume based ADSL broadband packages, SLT has reduced by 30% the charge for each additional 1MB from 50 cents/MB to 35 cents/MB.

    All existing SLT broadband customers who are using Entrée, Home Plus, Office Plus & Xcel Plus volume based packages will benefit from the free speed boost and increase of data volumes to their internet experience. These enhancements will be available automatically to broadband users from 1st of January 2011 onwards.

    Commenting on this broadband revolution in Sri Lanka, the CEO SLT, Greg Young said, “Sri Lanka’s broadband market is rapidly expanding and we are proud to say that SLT continues to drive increasing penetration and access to broadband. We have introduced significant improvements for our customers in quality of service, international internet bandwidth and new broadband packages to suit every customer requirement. All our volume based broadband packages are free of bandwidth control and contention, to provide customers with a rich internet experience. These latest initiatives continue to support the Government’s ICT development policy and program.”

    Adding further Mr. Greg Young CEO SLT said, “We believe the true value of broadband is making it possible for customers to enjoy exciting new services and now SLT customers can experience broadband with up to 1Mbps downlink speed for just Rs. 500/- a month. We wish all our customers a truly Happy Broadband New Year.”

    Reply
      • December 31, 2010 at 7:58 pm
        Permalink

        මම දාපු එකේ වැරැද්දක් නෑනෙ. මේ කලින් මාස වල හදුන්වල දුන්න ඒව වෙනස් වෙනව.

        Reply
        • December 31, 2010 at 7:59 pm
          Permalink

          මේකෙ තියෙන්නෙ Plus පැකේජ වෙනස් වෙනව කියල. පරණ ඒව ගැන සදහනක් තියෙන්නෙ Entree එකේ විතරයි

          Reply
        • January 1, 2011 at 10:59 am
          Permalink

          Weradi naththe moko.. UNLIMITED ewa nawaththuwe/nawaththala naa ne.. 😛

          Reply
        • January 1, 2011 at 11:07 am
          Permalink

          හරියට කියෙව්වනම් හරි. මම කියල තියෙන්නෙ නව පැකේජ වල Unlimited ඒව නෑ කියල. පරණ Unlimited ඒව දෙන්නෙ නෑ කියල නෑ. මම කියල තියෙන්නෙ අලුතින් හදුන්වල දෙන පැකේජ ගැනයි.

          Reply
  • December 31, 2010 at 6:36 pm
    Permalink

    ටෙලිකොම් එකේ අය හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියල ඔය අලුත් සම්බන්දතා වලින් කිසිම වැඩක් නෑ කරලා තියන්නේ සිමා කරපු එක විතරයි. මටනං පරණ පැකේජය හොදයි. ADSL තියන අයට දුරකථන ගාස්තුත් අඩුකරලා එකත් බලන්න ඔව්වට හිනා වෙනවා ඇරෙන්න මොනවා කරන්නද අපි (ආසියාවේ ආශ්චර්යය)

    Reply
  • December 31, 2010 at 6:57 pm
    Permalink

    මම ලගදි SLT Unlimited (1600/-) පැකේජ් එක ගන්න හිටියෙ.දැන් ඒක දෙන්නෙ නැද්ද?

    Reply
    • December 31, 2010 at 8:12 pm
      Permalink

      සමහර විට පුලුවන් වෙයි

      Reply
      • January 1, 2011 at 12:16 pm
        Permalink

        SLT Unlimited පැකේජ් එකට අද සල්ලි ගෙවල ආව. මට කියනවද ADSL Router වල ගන්න හොද Brand එක මොකක්ද කියල? SLT එකේ තියෙන prolink Router එක හොදද? පිට කඩවල D-Link හා TP-Link කියල වර්ග දෙකක් තියෙනව. මේවයින් හොද මොකක්ද?

        Reply
    • January 1, 2011 at 11:00 am
      Permalink

      unlimited packages denawa. ewa nawaththala naha..

      Reply
      • January 1, 2011 at 2:25 pm
        Permalink

        D-link ඉන්දියා එකට වඩා TP-Link හොදා. සමහර ඒවගෙ පොඩි අකුණු ආරක්ෂාවක් තියනව

        Reply
  • January 1, 2011 at 12:23 pm
    Permalink

    he he..
    mama masekata 40GB+ baanawa. giya december walath bawa 720p BRrip 15k+
    vithara
    LOL

    Reply
  • January 1, 2011 at 1:04 pm
    Permalink

    Unlimited package දෙන එක නම් නතර කරල නෑ.තියෙන unlimited package වලටත් කිසිම බලපෑමක් නෑ.”SLT Happy Broadband නවතම පැකේජ වලින් Unlimited සම්බන්ධතා නවත්වයි” කීම වැරදියි!
    http://www.slt.lk හෝ
    http://www.slt.lk/broadband/index.html බලන්න

    Reply
    • January 1, 2011 at 2:27 pm
      Permalink

      මාතෘකාවෙ කියනව කෙනා අනුව අර්ථය වෙනස් වෙනව.. ඒක වෙනස් කරන්නම්…

      Reply
  • January 3, 2011 at 9:36 pm
    Permalink

    අයියේ මම කියන්න යන එක මේ මාතෘකාවට අදාල නෑ.
    ඒත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා!
    මම මේ පාර A/L කරේ මට පොඩ්ඩක් IIT එකේ Software Engineering උපාධිය කරන කෙනෙක් ගෙන් විස්තර ටිකක් දැන ගන්න ඕන.
    අයිය IIT නේද යන්නේ !
    මගේ E mail එකට අයියගේ Email ලිපිනය එවන්න පුලුවන්ද?
    තරහ වෙන්න එපා මේ Comment එක මේ පොස්ට් එකේ දැම්මට!
    🙁

    Reply
  • January 3, 2011 at 9:39 pm
    Permalink

    අයියා Skype ඉන්න වෙලාව මොකක්ද මම අයියව Skype එකට add කර ගත්තා ඒත් අයියා ඒක accpet කරලා නෑනේ මට විස්තර දැනගන්න හදිස්සියි.

    Reply
  • January 6, 2011 at 9:43 am
    Permalink

    ගාන අඩුවෙන්ම වෙගෙ වැඩියෙන්ම වැඩක් කරගන්න හරියන එක?

    Reply
    • January 7, 2011 at 11:01 pm
      Permalink

      ඒ මෑන්ගෙ හැටිද කොහෙද. මොනව වැරදිලාද දන්නෙ නෑ. මෑන් ටිකක් කෑගැහනව. ඒකට මම මොනව කරන්නද බන්

      Reply
  • January 15, 2011 at 10:26 pm
    Permalink

    Dan adsl 572kbps speed dunna unlimited package ekath limit karalada.mata yaaluwek kiwwe..tawa meka 1mbps wath karala nane 🙁

    Reply
  • December 23, 2011 at 12:11 pm
    Permalink

    මීට අවුරැද්දකට කලින් ගත්ත පැකේජ වලට මෙය බලපානවද??

    Reply
    • December 23, 2011 at 6:24 pm
      Permalink

      දැන් SLT අවුරුද්දට කලින් නෙවේ, අවුරුදු 2-3 කට කලින් ගත්ත අයටත් FUP දානවනෙ

      Reply
  • December 27, 2011 at 4:05 pm
    Permalink

    Hw long duz it take fr a connection to get activated ( slt bb unlimited package) ??? Plz

    Reply
  • January 16, 2012 at 11:10 am
    Permalink

    Me new packages parana ewa wage boruthoppiwada UNLIMITED kiyane kelinma unlimited wenna onne UNLIMITED kiyala borde ellagena Dunne (Volume based unlimited) Dann speed ekathawa garanna-(market) karagena Gediyapitin denawa baluwama maru… ( kathawa mekai monadewunath denade hariyakatata Denna onne Dunnde suwadai lu Kaadeegadai lu Dakkaneeda ethnnath appe un uppitma kelinawa edath ekai adath ekai hetawath heta newei Adama hariyana ekkak thibunanam me kisima Prashnaya kthiyewida )

    Reply
  • April 9, 2012 at 3:49 pm
    Permalink

    speed karanna nam telicom aka aluth jenaration akata yanna ona ( FIBER OPTICK )use karanna ona super sonic speed akak ganna puluwan dan balanna DUBAI wala ETISALAT ahema thama DSL aka wenuwata dan karagena yanne
    full SPEED .. ahemai wenna ona

    Reply
  • June 12, 2012 at 6:24 am
    Permalink

    Outstanding read, I just passed this onto a friend who was doing some research on that. And he really bought me lunch since I discovered it for him smile So let me rephrase that: Thank you for lunch! 742988

    Reply
  • June 14, 2012 at 8:04 pm
    Permalink

    You made some first rate factors there. I seemed on the internet for the difficulty and located most people will go along with together with your website. 496846

    Reply

Leave a Reply to namila Cancel reply

Your email address will not be published. Required fields are marked *