බොහෝ දෙනා දන්නා SchoolNet ජාලයට අමතරව ලංකාවේ අධ්‍යපණ ආයතන හා පරීක්ණ ආයතන වල ජාල අවශ්‍යයතා සඳහා ඇති Lanka Education and Research Network ජාලයට ලංකාවේ රජයේ හා පුද්ගලික විශ්ව විධ්‍යල හා පර්යේෂණ ආයතන සම්බන්ධව පවතිනව. මෙම ජාලය ටෙලිකොම් ආයතනයේ සහයත් ඇතිවයි ලංකාව පුරාම ජාලය ගොඩනගල තියෙන්නෙ. ඒ වගේම SLT IDC හි සම්පත් දායතන්වය ලබාගන්නා මෙම ජාලය කෙලින්ම SchoolNet ජාලය හා සම්බන්ධයයි. එමෙන්ම මෙම ජාලය 120Mbps ට ආසන්න වේගයක් ඇති මෙම ජාලය Tiens3 ජාලයේ සාමාජිකයෙකි. Tien3 ජාලය ආසියා පැසිෆික් රටවල් මුල් කරගෙන සම්බන්ධ උවත් අනෙක් රටවලත් අධ්‍යාපන ආයතන හා මෙම ජාලය සම්බන්ධ වෙනව. අප රටේ Lern ජාලය Tien3 ජාලය සමග 45Mbps IPLC සම්බන්ධතාවයකින් 2010 අප්‍රේල් මාසයේ සිට සම්බන්ධ කෙරුන. ඒ මුම්බායි වල ඇති Tens3 Hub එකෙන්.
Global Map
ඒ වගේම ප්‍රධාන අධ්‍යාපන ආයතන වලට 34Mbps සිට 10Mbps දක්වා Optical Fiber සම්බන්ධතාවයක් සපයන මෙම ව්‍යාපෘතිය Optical Fiber නොමැති හා කුඩා අධ්‍යාපන ආයතන වලට 2Mbps දක්වා සම්බන්ධතාවයක් සපයයි.
ඒ වගේම IPv6 හා Multicast සහය දක්වන මෙම ජාලයට සම්බන්ධ ඇති ආයතන Current Member සබැදුමෙන් බලාගත හැකි.
ඒ වගේම මෙම ජාලයේ භාවිතයන් එම වෙබි අඩවිය (www.ac.lk) විස්තර සහිතව ප්‍රකාහයට පත්කනරව. කැමති අයට බලාගන්න පුලුවන්

අධ්‍යපන හා පර්යේෂණ වලට සම්පත් දායකත්වය සපයන Learn (Lanka Education and Research Network) ජාලය

6 thoughts on “අධ්‍යපන හා පර්යේෂණ වලට සම්පත් දායකත්වය සපයන Learn (Lanka Education and Research Network) ජාලය

  • January 4, 2011 at 9:27 pm
    Permalink

    මේ ලිපියෙ වෙනස්කම් හා වැරදි තියනවනම් දන්වන්න.

    Reply
  • January 4, 2011 at 10:32 pm
    Permalink

    මෙහෙම එකක් තියෙනවකියලත් දන්නෙ අදනෙ

    Reply
  • January 8, 2011 at 7:48 am
    Permalink

    “ඒ වගේම ප්‍රධාන අධ්‍යාපන ආයතන වලට 34Mbps සිට 10Mbps දක්වා ” – malli me kathaawa dawase hama welaawatama 100% correct ne. mokada peak hours walata colombo uni (faculty of Arts) eke di gmail wath load wenne ne. reta 8Mbps wena bawa UCSC eke aya nam kiyanawa. namut apita ne!
    Speed eka 1000Mbps unath , fiber otic neweyi ‘aaloka warsha wegayata’ wada wegayak sahitha infrastructure haduwath wadak ne neda peak (8.00-3.00) surfing wath karanna bari nam!

    http://www.niraarts.blogspot.com
    Niranjan

    Reply
    • January 8, 2011 at 11:21 am
      Permalink

      ඒකනම් හරි. ඒක කොහෙත් තියන ගැටලුවක්නෙ. සම්බන්ධතාවය එතරම් තිබ්බට කාර්යබහුල වෙලාවට හැම තැනම භාවිතය වැඩි. ඒ ඒ ආයතනව ඇතුලෙත්, අනිත් ආයතව වලත්.

      Reply
      • January 9, 2011 at 11:10 pm
        Permalink

        ne. mehemane,කොහෙත් තියන ගැටලුවක් kiyana eka uttarayak neweyine!භාවිතය වැඩි kiyana ekath excuse ekak neweyi.ordinary net (ADSL , WiMAX, HSDPA)connection wage kataa owata hariyanne ne.
        surfing wath karanna bari nam wadak ne!
        boru speed kataa natuwa ‘end user actually gets dial-up speed’ kiyana kataawa kiyanna taram awanka wenawanam e tikama witarak ati!!
        Niranjan Your comment

        Reply
        • January 10, 2011 at 12:18 am
          Permalink

          එයාල එහෙමවත් දීල තියන එක කොච්චර දෙයක්ද. ඒක එන්න එන්න දියුනු වෙන ජාලයක්. කොහොමත් Leased Line එකක් නිසා මේකෙ සම්පුර්ණ වේගයම එනව. Share වෙලා එනකොට වේගය අඩු උනාට ජලය උපරිම බාවිතා කරන ඒ වෙලාවට.
          මෙයාලගෙ අඩවියෙ භාවිත ගැන විස්තර සයිට් එකේ තියනව.
          නිරන්ජන් කියන කථාව හරි. එත් මේ සම්බන්ධතාව Share කරන එකක් නිසය ගැටලුව.

          Reply

Leave a Reply to Niranjan Cancel reply

Your email address will not be published. Required fields are marked *