අලුත් පැකේජ හදුන්වාදීමත් එකක් ටෙලිකොම් සමිග බොහෝ දෙනාගෙ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ඉහල ගියා. සම්බන්ධතා වල වේගයටත් වඩා හොද වේගයක් එනව. මෙච්චර කල් සම්බන්ධතාවේගයම බොහෝ දෙනාට (මම දන්න එක්කෙනෙක්ටවත්) ලැබුනෙ නෑ. ඒ හේතුව නිසා වෙන්න ඕනෙ මේ අය හැමෝගෙම වේගය සම්බන්ධතාවයෙ වේගයට වඩා සුලු ප්‍රමාණයකින් වැඩි කරල තියෙන්නෙ. ඒ වගේමයි IPTV ගත්ත බොහෝ අයට සාමාන්‍යය වේගයට වඩා හොද වේගයක් හමුබවෙනව. ලයින් එකත් හුගක් ස්තායි. IPTV කියන්නෙත් එකම වේගයෙන් එක දිගට Streaming කරන සම්බන්ධතාවයක්නෙ. Line එක Stable නැත්නම් අවුලනෙ

මේව මොනව උනත් මේ අය මාස කීපයකට කලින් 4Mbps සම්බන්ධතා කීපයකට දැනෙන විදිහට 1:20 Ratio එක Apply කලා (http://blog.malindaprasad.com/2010/09/05/slt-adsl-fup-block-hevy-downloading-connection/) . ඒ කිසිම දැනුම් දීමකින් තොරවයි. ඒක නිසා ඒ 110 කට ආසන්න පාරිභෝගිකයන්ට බොහෝ අවස්ථාවන් වල අන්තර්ජාලයට පිවිසිය නොහැකි තරමට අන්තර්ජාලය ස්ලෝ උනා. කීප වාරක් සීමා ලිහිල් කලා කීවත් වෙනසක් දැක්කෙ නෑ. එහෙම කලේ ඒ අය මාසික භාවිතය වැඩි අයට. ඒ අය එකතු කරල වෙනමම කණ්ඩායමකට දාල ratio එක Apply කලා කියලයි කියන්නෙ. කණ්ඩායමේ ඉන්න ගාන පොඩ්ඩක් නිසාද මන්ද ඒ අයගෙ අන්තර්ජාල වේගය Home සම්බන්ධතාවයකට වඩා පහතට වැටුන. එහෙම උනා කියල මාසික ගාස්තු වලින් එහෙම කිසිම සහනයක් දුන්නෙ නෑ

නමුත් මේ ගැන පැමිණිලි කල හැම පාරම මේ අය කිසිම දෙයක් කීවෙ නෑ. ඇවිත් දවසම දගලනව. යනව (ඇත්තටම පාරිභෝගික නිළධාරීන්වත්, එන අයවත් ඒ ගැන දන්නෙ නෑ). එහෙම දැනුම් දීමක් නොකර මේ අය මාස 3-4ක් බලන් ඉදල ඉහලින් ඇහුවහමයි සීන් එක කීවෙ.

දැන් ඒ වැඩේ මේ අය අනිත් පාරිභෝගිකයන් තෝරාගත් පිරිසකටත් කරල. ඒ කියන්නෙ Home සම්බන්ධතා තියන අයටත්. මගේ යාලුවෙක් දැන් මාස කීපයක ඉදන් අන්තර්ජාලය මාර ස්ලෝ කියනව. සමහර සයිට් ලෝඩ් වෙන්නෙ නෑ. ඩවුන්ලෝඩ් හෙන ස්ලෝ. ඒත් ඒ ලින්ක් එකම වෙන home සම්බන්ධතාවයකින් බාගත කලෝත් හොදට බෑවෙනව. හැබැයි අවුල හැම සර්වරයකට නෑ. සමහර සර්වර් ස්පීඩ්.ඒවත්  එකම වේගය එක දිගට තියෙන්නෙ නෑ 60KBps 20KBps අතර වේගය වෙනස් වෙනව.  හෙනට වෙනස් වෙනව. සම්බන්දතාවය ස්තායි නෑ. මෑන් පැම්ණිල කලාම ටෙලිකොම් එකෙන් ඇවිත් වයර් මාරු කරල ගිහින්.  ඒත් හරි නැති නිසා  ආයෙ කියල.

ඒ පාර ටෙලිකොම් එකෙන් ආව පාර මෑන් කිලය මගෙත් blacklist කරලද දන්නෙ නෑ කියල. එතකොට තමා මේ ආව අය ඇමතුමක් අරන් පරික්ෂාකරල කියල තියෙන්නෙ එම සම්බන්ධතාවයත් Blacklist කියල.

මේ අය දැනගන්න ලැබුණ විදිහට 10GB ට වඩා මාසික භාවිතයක් (එක දිගට මාස තුනක්) තියන Home සම්බන්ධතා වලට මේ වැඩේ කරල. ඒත් මේ අවුල නිසා ලගදි මෑන් ඩවුන්ලෝඩ් කරල නෑ. ඒත් ස්ලෝ. ඒකෙන් අපිට Ping කරල බැලුවත් එක දිගට Timeout එනව. හැබැයි Torrent බෑවෙනව. ඒක නිසා මෑන් දැන් එක දිගට Torrent download කරනව. නෙට් යන්න බෑ ස්ලෝ. ඩවුන්ලෝඩ් බෑ ස්ලෝනම් torrent ඇරෙන්න වෙන මොනවද?

මේ අවුල ගැන මේ අය ඒ ඒ පාරිභෝගිකයන්ට පුද්ගලිකව හරි කියල කරන්න තිබ්බ. නැතිනම් සම්බන්ධතා ගද්දි හරි කියන්න ඕනෙ. නමුත් කිසිම දැනුම් දීමකින් තොරව මේහෙම කරන එක කොච්චර අසාධානරද. අනික මේ සම්බන්ධව කලින් දැනුම් දුනනනම් මේ අයගෙන් කීදෙනෙක් මේ අවුල එන්නෙ නැතිව තමන්ගෙ සීමාවෙ ඉදල කටයුතු කරයිද? දෙන්න පුලුවන් සීමාවන් ඉක්මවල දීල මේ අයව වෙනමම කණ්ඩායමකට දාල තලා පෙලනව. එක්කො දීගන්න බැයිනම් කියල දෙන්න ඕනෙ. දැන් ඩයලොග්, එයාටෙල් කියන්නෙ යම් භාවිතයකින් පස්සෙ වේගය මේ මේ විදිහට අඩු වෙනව කියල. නමුත් මේ අය ඒ කිසි දෙයක් කියන්නෙ නෑ.

ඒ කිසිම දෙයක් නැතැව හිතුව ගමන් මේ විදිහට තෝරාගත් අයට විතරක් කිසිම දැනුම්දීමකින් තොරව සීමා කරල (අසීමිතයි කියල සම්බන්ධතා දීල) අනියත් අයට හොද වේගයක් දෙනව කියල ප්‍රචාරය කරනව. ඇත්තටම අනිත් බොහෝ අයට හොද වේගයක් එනව. නමුත් මේ සම්බන්ධතාත් ඉස්සර කිසිම අවුලක් තිබ්බ ඒව නෙවේ. එහෙම තියනව කියල ඒ අය දුන්න ඒවත් නෙවේ. දැන් ඔය සීමා දැම්මට. එහෙම එකේ අනිත්වට ඉස්සරහට මොනව කරයිද දන්නෙ නෑ.

දැන් ඩවුන්ලෝඩ් කරනකොට පොඩ්ඩක් පරිස්මින් කරන්න වෙනව. තමන්ගෙ සීමාවෙ ඉදල. නැතිනම් Blacklist උනා කියල Full Happy එකේ Torrent Download කරන්න තමා වෙන්නෙ

With QoS, SLT Apply FUP for Old Packages

39 thoughts on “With QoS, SLT Apply FUP for Old Packages

  • January 21, 2011 at 6:59 am
    Permalink

    අයියා එතකොට මුන් අපිව මට්ටු කරගන්නේ dirrect dl වලින්ද ?

    Reply
    • January 21, 2011 at 11:04 pm
      Permalink

      නෑ. මොන වැඩේ කලත් ඒව මීටර් වෙනව. ඒත් Direct Download වලට වඩා හොද වේගයක් Torrent වලට එනව

      Reply
  • January 21, 2011 at 9:20 am
    Permalink

    ඊයේ ඉදන් ඩයලොග් මට 10GB ( Rs1490 5.5Mbps (Average)ඩොවුන් ලෝඩ් වෙනව ) දෙනව.. වේගයත් උපරිමයි.. ADSL Home 512 එකෙත් මට නම් අවුලක් නැ.. ස්පීඩ් එක 64-70KBps වගේ එනව මට නම්..

    Reply
    • January 21, 2011 at 11:22 pm
      Permalink

      මේ අවුල නැති අයට SLT වේගය හොදටම හොදා.
      ඩයලොගත් එහෙමයි. ඊයේ 600 – 700 KBps අතර වේගයකින් බාගත උනා

      Reply
    • January 23, 2011 at 5:44 pm
      Permalink

      ඇයි දැන් 512 නෙමෙයි 1.1Mbps නේද? ඒත් ඉතින් dwnld වෙන්නෙ නම් 512 වලින්ම තමයි. 1.1 වලින් කනෙක්ට් නම් වෙනව. මාර කනෙක්ෂන්. 😀

      Reply
      • January 23, 2011 at 7:30 pm
        Permalink

        නැ මචන් තාම 512kbps 1Mbps කෙලේ unlimited එක නෙවේ 1GB එක..

        ps : මම ඩයලොග් බ්‍රෝඩ් බෑන් මුල්ම කෙනෙක් එක නිසා මට 7.2Mbps ලයින් එකක් තියෙන්නේ.. දැන් නම් මේක දෙන්නේ නැ

        Reply
        • January 23, 2011 at 7:44 pm
          Permalink

          මගෙ තියෙන්නෙ 1GB Entree package එකක් තමයි. connect වෙනව 1.1 කියල නමුත් dwnld කරනකොට එන්නෙ 600kbps max.

          Reply
        • January 23, 2011 at 7:52 pm
          Permalink

          IDM වගේ එකකිනුත් එහෙමද? complain කරපන් බන්…

          Reply
        • January 23, 2011 at 11:33 pm
          Permalink

          පරණ Entree ඔක්කොම අලුත් එකට මාරුකලා වෙන්න ඕනෙ. ඒ අනුව 1:1 යටතේ නියම වේගයම එන්න ඕනෙ. නැතිනම් පැමිණිලි කරන්න වෙනව

          Reply
        • February 4, 2011 at 3:03 pm
          Permalink

          ps : මම ඩයලොග් බ්‍රෝඩ් බෑන් මුල්ම කෙනෙක් එක නිසා මට 7.2Mbps ලයින් එකක් තියෙන්නේ.. දැන් නම් මේක දෙන්නේ නැ
          – ehema kathaawak ne.. ekaale Dialog HSPA mis-advertising ekak kale. kaatawath 7.2 ekale dunne nee. (only 1.8 Mbps) dan kaata unath 1 Mbps walata wadaa ihal wegayak enawaa. mul da parana da kiyala adaalathwayak nee!

          Reply
  • January 21, 2011 at 9:25 am
    Permalink

    malliala speedtest.net wala speed test kalata wadak naha eka thanikarama boru mam kiyanna testing tool ekakwath hariyata wada naha SLT danna danna okkoma Tools walata IP share karala thiyenne
    oyala eka danne naththama oyalage router ekata ena speed ekei oyalage testing tool eke report ekei wenasa balanna

    Reply
  • January 21, 2011 at 10:03 am
    Permalink

    මට හිතුනා පූජා උමා ශංකර් කෝච්චියෙ යනකොට ඔහොම වේවී කියලා…..

    Reply
    • January 21, 2011 at 7:50 pm
      Permalink

      uba balan hitiye uma kochchiye yana tika witharane

      Reply
  • January 21, 2011 at 6:44 pm
    Permalink

    මදෑ මාත් පෙරුම් පුරලා ADSL ගත්තා :/ මම නං 25GB – 30GB විතර මාසෙට බානවා. ලඟදිම blacklist වෙයි වගේ.

    Reply
    • January 21, 2011 at 7:49 pm
      Permalink

      meya magulak katha karanawa yakoooo mama maseta 60 paninawa torrent + derect+ browsing ethakota mata?????

      Reply
      • January 21, 2011 at 11:24 pm
        Permalink

        යාලුවට කියල තියෙන්නෙ 10GB. සමහර විට සීමාව ඊට වැඩි ඇති. මෑන් ගත්ත කිලෙ ඉදන් කලේ බාන එක.

        Reply
  • January 21, 2011 at 7:39 pm
    Permalink

    As in other telecom services, broadband services are cheap in Sri Lanka. In foreign countries, they can’t download so much with their free allowance (mostly 5GB). But, rich people do. They don’t do heavy downloading or most people don’t do heavy downloading as I know. So, we can’t say that only our internet connections are weak. Also the operators that encourage heavy downloading have weak performance in those countries.

    Reply
    • January 21, 2011 at 11:30 pm
      Permalink

      ඒක හරි. නමුත් ලංකාවටත් තියන සම්පත් අනුව දීගන්න අමාරුයි තමා. ඩවුන්ලෝඩ් කරදිද්දි ISP ගෙ Bandwidth එක මදිනම් අනිත් අයටත් අවුල. ඒත් බැයිනම් බොරුවට කියන්නෙ මොකටද Unlimited කියල. බොරුවට මහජනතාව අන්දල දෙනව. අනික එහෙම වැඩක් කරනවනම් ඒ අය දැනුවත් කරන්න ඕනෙ

      Reply
  • January 21, 2011 at 10:59 pm
    Permalink

    Mawath black list welaa habai Torrent, You Tube, IDM use karala DL karana ewa full speed enawa.. Web Browsing slow man hoyaa gataa Browsing slow welaa Torrent you tube fast mokoo kiyala.. SLT karala tiyenee eka request ekakata 8KB wagee limit ekek dalai tiyenee Torrent & you tube wala wenee treads dalaa kalik godak kadala DL wena ekei even you tube man baluwaa Video ekek enakota Request godak yawanawa.. itin eke niaa SLT eken eka Request ekek limit karala tibata ara wagee treads godakin DL wenakota full Bandwisth eke enawa.. 🙂

    Reply
    • January 21, 2011 at 11:31 pm
      Permalink

      ඒත් යාලුවගෙ IDM අවුල. Youtube නම් හොදට වැඩ කීව. Google Images එහෙම යන්නම බෑ

      Reply
      • January 22, 2011 at 9:56 am
        Permalink

        IDM wala prasnee api IDM dalaa DL karata samahara site walin multi tread dala DL karana denee nahanee e wage ewa DL karanakotanam slow nathan treads walin DL karanna poluwan ewa enawa kali kadala ena nisaa. IDM wala Maxminum DL treads gana wadi karala try karanna..

        Reply
  • January 23, 2011 at 5:49 pm
    Permalink

    මට නම් තියෙන අවුල, මේ slt adsl 1.1 Mbps දෙනව කිව්වට නැති එක.
    නෙට් කනෙක්ට් වෙනව 1.1 වලින්. ඒත් බ්‍රවුසිං, ඩවුන්ලෝඩිං, වැඩිපුරම යන්නෙ 600Kbps වගේ. ස්පීඩ් ටෙස්ට් කළාමත් එහෙමමයි. 600Kbps වගේ තමයි ලැබෙන ඉහළම ස්පීඩ් එක. 🙁 1.1Mbps කියල බොරුනෙ කියන්නෙ. 🙁

    Reply
  • January 25, 2011 at 8:00 pm
    Permalink

    SLT ADSL Unlimited Connections – If you are using SLT ADSL Unlimited Connections and If SLT says that you.. http://bit.ly/gCLmPe

    Reply
  • February 23, 2011 at 10:25 pm
    Permalink

    eye idan ayee SLT ADSL ekea back to normal wagee now i just passed 20Gb for thsi month

    Reply
  • March 10, 2011 at 9:19 pm
    Permalink

    Its not like bandwidth reduction like dialog already doing. Let say there are 40 ADSL home customers use 10Mbps link. Theoretically each user having 256Kbps speed, but ISP assumes all 40 customers not brows simultaneously. They assume only 20 customers use internet at a time. Hence they saying we provide 512Kbps speed for customers.

    But 10 customers use this link 24*7 and its directly effect to other 30 customers speed. So ISP identify these 20 customers and allocate 2.5Mbps link to them and another 7.5Mbps link to light users. Then light users enjoy 512++ speed and heavy users having only 256k.

    In this case no any bandwidth or contention ratio difference between heavy and light users. As a light user I like that SLT policy.

    Reply
    • March 10, 2011 at 9:39 pm
      Permalink

      Thats i told this post and older post. But without inform, Doing like this. Is it Good?
      When Dialog Reduce 7.2. to 1 Mbps They Inform. When we goint to Get Dialog 4Mbps Connection, they say 4Mbps is max. But Normal 2Mbps.
      Why SLT cant do like that? They not inform until we ask from them. After enquirer they saying lies and cheating customer. I have so many experience.
      When we get connection No information about limitation, FUP or Ratio. They say max speed… Unlimited.
      Some times most SLT people dont know about.

      Reply
      • March 10, 2011 at 10:30 pm
        Permalink

        Again this is not BW limitation. BW will be automatically limit according to users behavior. ISP didn’t apply any difference policy for these top downloaders. they also have same contention ratio.

        As above example no any difference between light and heavy users in term of contention ratio other than their heavy usage. Hence I didn’t see any cheating behind this policy. If they willing to reduce high usage they can enjoy high speed. I saw someone said his average monthly DL limit nearly 300GB. I.e 10GB per day. what will happen all adsl customers start to DL like this. ?? can any operator offer proper speed for all these Broad band customers. Simply no.

        Reply
        • March 10, 2011 at 10:37 pm
          Permalink

          I’m completely agree with last part of your comment. i.e. “most SLT people dont know about” Till today call center ppl don’t know what exactly happen. I got these information from trusted source.

          Reply
        • March 10, 2011 at 10:51 pm
          Permalink

          yeh. Simply no. and SLT cant handle this Usage. But when they starting or After Down connection, They didnt tell anything about this FUP or ratio. Y cant they say it to customer. Unlimited mean Unlimit. No limitation. and also TRC accept this type complain. Becoz if ISP say 512Kbps Connection and No note about ratio or FUP or Higher usage Groups, They must need to supply service without interruption.
          If they apply it, They need to say it 1st.
          ratio is kind an Limitation.

          When you get connection earlier, Have they note or say anything about think ration, FUP or Groups?

          after feel bad speed 2-3 month, We had write a letter to SLT. After that, They Deducted Rentel from us.
          Y they accept this issue?

          Think, They gives unlimited connection. No note about limitation. Is 1min per day or 24hr per day download is wrong?

          Reply
  • March 10, 2011 at 11:47 pm
    Permalink

    Again u got it wrong way. let say there are 150000 512k customers with SLT. according to ur theory ISP need 512*150000 Kbps International BW. (Nearly 75 Gbps) It s something like build separate toilets for each member of ur house.

    Let say Dialog have 7 Mil customer base, but they cannot handle 7 mil calls simultaneously.
    like wise ISP cant offer 512k Speed for all their customers if all of them brows 24*7
    You saying “ratio is kind an Limitation.” yes can you explain how they provide without these limitation.
    contention ratio is a ratio between No of users and pre-define BW. as example contention ratio is 1:5 means real world 512K BW share with 5 users.

    Other thing is 512K is not a guaranteed band with. its a maximum limit. But ISP should provide acceptable percentage of define BW.

    I personally think FUP should come from community not from the company.

    should 150000 users sacrifice their average Broad band speed for less than 200 users. ?? is it fair ??
    If SLT can kick off these bandwidth suckers from their network they can add more-than 1000 loyal customers.
    I’m stand for that loyal customers not for selfish bandwidth suckers.

    Reply
    • March 10, 2011 at 11:53 pm
      Permalink

      You ask ” Think, They gives unlimited connection. No note about limitation. Is 1min per day or 24hr per day download is wrong?”
      After paying 10Rs you can use public toilet just 5 min or 24 Hrs. You have right to use whole day because time limit not define. But I say its wrong. thats all..!

      Reply
      • March 11, 2011 at 12:00 am
        Permalink

        Cant you remember ‘Pooja’ advertisement. 24 hr, Unlimited Internet.
        Whats mean of this?
        If you use toilet over limit, Labor say go out or, it will close. Is SLT do that?
        Without notification, Customer lock at the toilet. They dont know whats happen.

        Reply
    • March 10, 2011 at 11:56 pm
      Permalink

      If Dialog/Mobitel Network Always Busy, They Will Upgrade network. Not a limit Customer. They offered O/G Free Packages. Not Blaster. But If they cant handle, They stop it.
      Think When Start Upahara, Mobitel network is suck. But they didnt apply any limitation. They had upgrade network.
      If has limitation, They must say it to customer. Thats why i say they are wrong. If they cant or they change something on their plan. They must need say.

      i ask again. If some Boy and Girl Got O/G free sim, Is they waiting without calling?
      Provider say unlimited. No FUP, Limitation, Customer pay. Whats wrong with it.

      As you say, They can limit Leased line also like this. Because If Server Use Heavy Bandwidth, Its bad to other customer.

      If SLT limit Bandwidth sucker, they can tell and do it. not like this.

      Reply
      • March 11, 2011 at 7:33 am
        Permalink

        My dear Friend,
        Unlimited browsing and unlimited downloading it totally difference things. If you beleive internet browsing = downloading , this discussion is time wasting. Dialog or SLT or any ISP have capability to provide enough BW for unlimited internet users. not unlimited downloaders. All these packages design for browsing plus tolerable amount of downloading. not to download entire hollywood and bollywood to home PC.
        In my first work place company provide unlimited Tea/Coffee for all employees. But we never misuse it. Company never define limit but users must know the limit. That is depending on their comman sense.
        If you and you girl uses ur unlimited O/G free SIM for 10/12Hrs per day. that is a sick. It can be accepted atleast 2/3 times per month when special thing happen. because Operator assumes that you use it 2/3 Hrs per day when they design the package.
        Leased line is diffrence stuff. Its design for cooperate customers and they paying very high monthly rental for their usage. If someone use HOME ADSL connection for their cooperate network Its wrong thing.
        If ISP increase internatinal BW these suckers also increase their DL limit. Sri lanka is Island, so its not simple task increasing intl BW. . any operator cannot full fill their requirement. In SL some said ” I have DL more than 200GB within last month all others saying ” well done boy, next time I also try to DL more than that ” any one not standing against him or her.

        Reply
        • March 11, 2011 at 10:21 am
          Permalink

          Its Sick or not, They can use it. If its have limitation, The will Tell. Get Example from Upahara. They Say 12Noon to 6Pm free. 1000 Mins Free.
          we know Leased line is Deferent. They paid higher. But as this, they can do it. Without Notification.

          Im not say to every one need 1:1 bandwidth. But SLT must need to inform it to Customer. If They Limit Downloading or apply FUP as Dialog or Airtel, They can tell it to Customer. Why cant they do it?
          If not tell, they have to improve Int’l Bandwidth.
          Without telling anything, Doing like this, Get money from Customer, Is it correct?

          Reply
  • March 14, 2011 at 5:27 pm
    Permalink

    Sorry for the late reply,
    I above example did you sea any difference policy for heavy users. If so pls mention it??

    Reply
    • March 14, 2011 at 11:30 pm
      Permalink

      Ya. Dialog Limit Maximum Upto 128Kbps. But FUP Applied SLT 4Mbps Download is low than 128Kbps Some times.
      And Also Dialog, Airtel Informed it to Customers their Limitation, Speed and Usage details.
      Same policy. Different way. Because SLT not sying limitation or speed to Cutomer. the always say Unlimited. But other ISP say. and also They have No Minimum speed after apply FUP, Only Ration. But Dialog and Airtel Does have.

      Before Jan 2011, Is SLT say about Ratio. ??
      they say about Download limitation on Unlimited Connection, isnt It?
      Y cant they tell it. Y they get money from customer, Reduce quality without inform them?

      Reply
  • Pingback: SLT FUP and Small Solution for Speedup FUP Applied Connection - Malinda's Blog – මාලින්දගේ සටහන

  • December 27, 2011 at 9:33 pm
    Permalink

    When we buy an unlimited connection we can use it anyway we like to use it. It’s our right. That’s why we bought it. If we don’t use that connection that much will SLT charge less? Get your facts right or get lost. If the connection is 512 Kbps and it’s unlimited user can do whatever he wants to do having a speed of 512 Kbps. It’s not our problem whether the ISP have millions of users or not. It’s about what we bought. If the ISP can’t provide it then they have to stop giving new connections. But what they are doing? Offering more Peo TV , 8Mbps, 4Mbps connections and complaining that they can’t handle it? Dude are you a clown? It’s customers’ right to get the service what they were promised. Customer is not the person who worry about Service providers capability of providing the service. Use can’t call heavy downloaders ‘misuse’ it 😛 This is not a nursery

    Reply

Leave a Reply to Jaya Cancel reply

Your email address will not be published. Required fields are marked *