Skype එක දැන් ටික දවසක ඉදන් ලෙඩ දෙන්න අරන්. මුලින් එක එක අයගෙ කන්ටැක්ස් නැති උනා. ඊට පස්සෙ එයාලගෙ අප්ඩේට් එකක් නිසා ලොග් වෙන්න බැරි ගැටලුවක් ආව. ලොග් වෙන්න බැරි එකට එයාල අප්ඩේට් එකක් නිකුත් කරල තිබ්බ. ඒකට හේතුව XML ගොනුවක්. ඒකට කරන්න තියෙන්නෙ

වින්ඩෝස් නම්

Run එකේ %appdata%skype ලෙස ටයිප් කරන්න

එතන තියන Shared.xml කියන ගොනුව මකල දාන්න. (සමහර වෙලාවට Hidden Files පේන්න දාන්න වෙනව)

මැක් වල නම්

~/Library/Application Support/Skype පාත් එකට ගිහින් Shared.xml කියන ගොනුව අයින් කරල දාන්න

 

දැන් ස්කයිප් Icon Tray එකෙන් Quite කරල, නැවත රන් කරන්න

 

මීට අමතරව වෙනත් ගැටලුවත් තියනව. රන් කරද්දි Crash වෙන එකක් තියනව. ඒ වගේම සමහර රටවල offline යනව. ජපානෙ එහෙම පෙරේදා දවසම වැඩ නෑ කීව. අදත් හිටපු ගමන් ඒ අය offline යනව, ඇමතුම් විසන්ධි වෙනව.

ඒ වමේගමයි Arabi වල ඉදල කතාකරපු උපුල් කියල බ්ලොග් එක කියනවන කෙනෙක් කීව එයාලගෙත් මේ අවුල තියනව කියල. ඒකට ඒ අය පරණ වෙලුමක් ස්ථාපනය කලාම හොදට වැඩලු

දැන් මේ දේවල් වලට කරන්න තියෙන්නෙ ස්කයිප් එක යාවත්කාලීන කරන එක තමයි. මයික්‍රෝසොෆ්ට් එක දැන් Patch නිකුත් කරයි මේ ගැටලු වලට

ස්කයිප් ගැටලු ගැන හා විස්තර බලාගන්න

http://heartbeat.skype.com

Skype Issue and Fix it

2 thoughts on “Skype Issue and Fix it

  • June 30, 2011 at 4:42 pm
    Permalink

    Skype eka microsoft eken gaththane eka hinda oya wagee bugs ena eka ahanna deyak nee 😛

    Reply
  • July 20, 2011 at 1:56 am
    Permalink

    Godak sthuthi malinda.oyata mama katha kala eka mathaka thibila thiyenawa.dan skype serama hari.oyagen api godak nodanna de danagannawa.ewata sthuthi karala ewaye agaya adu karanna mama kamathi na.
    UPUL(Saudi Arabia)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *