Etisalat දෙන IDEOS 7 ටැබ්ලට් එකක් හමුබඋනා. පලමු පැය දෙක තුල ටච් එහෙම මරු. මොක ගත්තත් සිංහල දාන්න එපැයි. ඒක නිමා මුලින්ම සිංහල දාන්න ගත්ත. කාලිංග අයියගෙ බ්ලොග් එකේ තියන විදිහට කලා. සිංහල දාන්න කලින් රෑට් කරන්න ඕනෙ. Update කලාම ටච් අවුල හරිගියා. දාන් හුගක්ෙවලා භාවිතා කලත් ටච් අවුලක් නෑ. Gaming වලට මරු. NFS Shift ගහන්න කියාපු Tablet ඒක
Root කරන්න
ඒත් දැන් තියන Super Oneclick කියන සොෆ්ට්වෙයා එකෙන් එක ක්ලික් එකෙන් Root කරගන්න පුලුවන්
මුලින්ම Tablet එකේ USB Debugging ඔන් කරන්න (Settings> Applications > Development ) .
දැන් USB ගහන්න ඩයිවර්ස් ඕනෙනම්
Huawei වෙබ් අඩවියෙන් බාගන්න මෙතනින්
Super One Click Download කරන්න මෙතනින් v 2.1.1 SuperOneClick අඩවියටමගින් බාගෙන
එම මෘදුකාංගයේ root බටය ක්ලික් කරල Root කරන්න.
root උනාද පරික්ෂා කරගන්න Market එකෙන් Root Checker වගේ මෘදුකාංගයකින් කරගන්න පුලුවන් රෑට් කරල ඉවරයි
සිංහල දාන්න
Android 2.2 වල Update කරනවනම් සිංහල දැම්ම දාන්න එපා. වැඩක් නෑ. ඒව නැතිවෙනව. අප්ඩේට් කරල දාන්න
සිංහල දාද්දි මුලින්ම Font එක චිප් එකට දාගන්න. USB හරි චිප් එක ගහල හරි චිප් එකේ root එකට (මුලටම ) දාගන්න Font එක කාලිංග අයියගෙ බ්ලොග් එකෙන් Download කරගන්න
SuperBoot කාලිංග අයියගෙ බ්ලොග් එකෙන් බාගන්න. නැතිනම් අන්තර්ජාලෙයන්හරි
ඒ ෆයිප් ඒක C:superboot ෆෝල්ඩරයේ adb-windows.exe හා අනිත් ෆයිල් එන විදිහට Extract කරගන්න)
දැන් CMD එක අරගෙන මම දාපු superboot ෆෝල්ඩරයට යනන්න
ඒ යන්නෙ Cd/ ගහල C: එකට එන්න
cd superboot කියල ගහල ඒ ෆෝල්ඩරයට යන්න
දැන් adb-windows shell කියල ගහන්න Screen එකේ මැසේජ් ගොඩක් වැටෙයි
අන්තිමට su කියල ගහන්න One Click එකෙන් කලින් root කල නිසා වෙන්න ඕනෙ Screen එකේ Super user ට permission ඉල්ල මැසේජ් එකක් ආවෙ නැ. එහෙම එකක් tablet එකේ ආවොත් ඒක Allow කරන්න (Restart කලොත් Permission ඉල්ලනව)
දැන් ඒ එන Shell එකේ (cmd එකේ shell එක ඕපන් වෙනව) පේලියෙන් පේලියට මේ කෝඩ් දාන්න (කොපි කරල පේස්ට් කරන්න)
mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock4 /system
cd /system/fonts chmod 4755 DroidSansFallback.ttf
dd if=/sdcard2/DroidSansFallback.ttf of=/system/fonts/DroidSansFallback.ttf
reboot
ඒ මේකෙ internal මෙමරියත් SD එකක් විදිහට ගන්න නිසා. මම Font එක කොපි කලේ External ගහපු SD කාරඩ් එකට. ඒක නිසා ඉහත 4 වෙනි පේලියෙ if=/sdcard2 කියල ගැහුවෙ. internal SD එකට Font එක දැම්මොත් if=/sdcard කියල දාන්න(අවසානයට තියන 2 අයින් කරන්න) දැන් සිංහල දාල ඉවරයි
Update වලට කලින්Update එක Official නැති නිසා සැකයක් තියනවන් දැන් තියන OS එකේ බැකප් එකක් ගහගන්න
Backup කරන්න
මුලින්ම Rom Manager කියන මෘදුකාංගය Market එකෙන් දාගන්න Rom Manager
ඒකෙ Backup Current Rom මගින් Backup හදන්න බෑ. මොකද ඒකට clockworkmod Recovery කියන මෘදුකාංගය තියෙන්න ඕනෙ. ස්වයංක්‍රිය ස්ථාපනය වෙන්න හැදුවට ඒක එතනින්න දාන්න බෑ. IDEOS 7 ඒ ලිස්ට් එකේ නෑ. ඒකට මැනුවල් දාන්න වෙන්නෙ
ඒකට ClockWorkMod Recovery මෙතනින් බාගන්න
Debug Mode ඔන් කරපු Android එක USB ගහල මේක Extract කරල මේකෙ තියන bat File එක රන් කරන්න. එයා ස්වයංක්‍රියව දාගනි (Drivers දාල තියෙන්න ඕනෙ) දැන් හරි
දැන් මේක Recovery Mode එකෙන් ඔන් කරන්න ඕනෙ. ඒකට සාමාන්‍යෙයන් කරන්න තියෙන්න ඕෆ් කරල Volume UP + Hangup (Red) + Power බටන් ඔබන එක. ඒත් ඒක වැඩ කලේ නෑ. ඒක නිසා ඉස්සල්ලා දාපු Rom Manager එකෙන් Reboot into Recoveryදෙන්න අර බටන් වලින් Recovery Mode ඒනවනම් Recovery Mode දාන්න අවශ්‍යය නෑ
Tablet එක reboot වෙයි
දැන් රිකවරි එක එයි. එතනින් Backup And Restore> Create Backup මගින් බැකප් එකක් හදාගන්න පුලුවන්. බැකප් එක ඉවර උනහම Reboot කරන්න (මේ අවවසාන පින්තූරය මම ගත්ත එකක් නෙවේ) ඒ බැකප් ටික Internal Memory එකේ හැදෙනව. (clockworkmodbackup) කොපියක් දාගන්න
Android 2.2.2 වලට Update කරමු
මේක කරන්න මුලින් OS එක බාගන්න ඕනෙ ඒකට මේ දෙකෙන් එකක් බාගන්න
Extract කරල MD5 CheckSum Calculator වගේ එකක්ට update.app file එක දිල එන MD5කෝඩ් එක 74D031FD717D8BF68956EF3F044C8EEB ද කියල බලාගන්න. නැතිනම් අවුලක් වෙයි
දැන් sd මෙමරි කාඩ් එක හරි Androide එක හරි ගහල memory කාඩ් එක මවුන්ට් කරල, ඒක ඇතුලට අර Extract කරපු dload කියල Folder එක කොපි කරන්න (Internal Memory යට දාන්න එපා.External එකට දාන්න)Memory යට ගිය ගමන් dload ෆෝල්ඩරය, ඒක ඇතුලෙ update.app හා අනිත් ගොනු දෙක තියන විදිහට දාගන්න
- දැන් Tablet එක ඕෆ් කරල ඔන් කරන්න,
- Progress bar එකක් පිරිල (ටික වෙලාවක් යනව) OK කියල වැටෙයි. දැන් බැටරිය ගලවන්න
- ආයෙන් බැටරයි දාල ඔන් කරල Progress bar පිරෙනකම් ඉදල, OK වැටුනවහ බැටරිය ගලවන්න.
- (එකම වැඩේ දෙපාරක් කරන්න ඕනෙ කියල තියනව. ඒක නිසා දෙපාරක් කලා)
- දැන් SD කාඩ් එක ගලවල ඔන් කරන්න
- IDEOS කියල වැටිල ටිකක් වෙලා තියෙයි, Home Screen එකත් ඇවිත් Configure වෙන්න ටිකක් වෙලා යයි.
චිප් එක ආයෙ දාන්න කලින් අර dload ෆෝල්ඩරය මකල Tablet එකට දාන්න මෙන්න මගෙ එකේ විස්තර
Android 2.2 වලින් ඉහල ඒවට Skype Video කෝල් ආවට මේකෙ ඇමතුමක් ගද්දි Error එකක් ඇවිත් Close උනා. Skype Settings වලින් Video Call Enable කරල බලන්න
ආයෙ රෑට් කරල සිංහල දාගන්න
දායෙ රෑට් කරද්දි ඉස්සෙලා රෑට් කරපු SuperOneClickv2.1.1 එකෙන් බෑ. ඒක නිසා පරණ එකෙන් කරගන්න
SuperOneClickv1.7 Download කරගන්න
Font දාද්දි chmod 4755 DroidSansFallback.ttf පියවර වැඩ කරන එකක් නෑ ඒත් අවුලක් නෑ (ඒ පියවර ගැහුවෙ නැතත් ඇවුලක් නෑ)
රීබූටු කලාම වැඩ කරනව සිංහල. ටයිප් කරන්න මම පාවිච්චි කලේ unicode.malindaprasad.com
malinda ayye malaga thiyenawa t-mobile G 1 mobile akak ake tiyenne android 1.5
mata aka update karaganna ona 2.2 walata mata udawkaranna..
http://www.addictivetips.com/mobile/how-to-install-android-2-2-froyo-on-htc-dream-g1/
කරල බලන්න. මතක් කරල මම කලා වගේ බැකප් එකක් අරන් ඉන්න
bohoma thanks i will try .thanx a lot.good luck
mama may tab akak ganna hitagana innay mata 23 dannam kiwuwa maka awulak nadda maka voice call kochara wala ganna puluwanda
ඇමතුම් ගන්නම් හොදයි කියන්න අමාරුයි. අන්තර්ජාල වැඩ වලට, කියවන්න, ෆිල්ම් බලන්න හොදා. බැටරියනම් හුගක් මදි
tanx macho elatama wade?
T mobile g1 phone eke version eka 2.2 wlata update karanne kohomada………?
Machan mama godak parak try kara hari giyema na ne..Mage Tnb eke “Build NO eka” S7V100R001C61B010(mama gatte Etisalate eken,about 6 Mnths ago)
Ekata oya update eka support karanne nadda?
Machan puluwannam mata kohomahari meka update karala denawada…Salli giyath awulak na machan.Lokuuuuuuuuuuu udawwak.Mama Computer/phone expert kenekuth newe,Plzzzzzz help.
thank you veryyyy much!!!
This works fine. I tried and I got an error. The problem was even if you have a mounted SD card ( which is 8GB in ideos S7 ) it does’t work when you copy the “dload” folder to it. You should have a External SD card for this. Then it works fine no problem at all 🙂
sinhala dana 1 kiwwa widihatama kara,mokuth awulak aweth na,but install wela na ne baladdi.Sinhala font pennanne na.y?
Thank you.
I have used huawei s7
ආයෙ පාරක් උත්සහ කරල බලන්න.
හරියට ෆෝන්ට් එක වැටුනද කියල
බැරිමනම් https://market.android.com/details?id=lk.bhasha.viyunu වගේ එකකට උත්සහ කරන්න
මගේ ලග තියෙන්නෙත් HUAWEI එස් 7 එකක්.ANDROID 2.1 වැඩ කරන්නේ.මේකට 2.2 අප්ඩේට් කරන්න ට්‍ර්යි කලා.ඒත් හරි යන්නේ නැ වගේ.ඒ වගේම 2.1 වලට හරි සිංහල ෆොන්ට්‌ස් දාගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද.උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඊමෙල් එකක් දෙන්න පුලුවන්ද.
dharshana705@gmail.com
2.1 වලට මේ ක්‍රමයටම උත්සහ කරල බලන්න.
සහොදරයා ඔයාට ටැබ් එක ගෙනත් දුන්නොත් වැඩේ කරගන්න පුලුවන්ද?මම දෙපාරක් උත්සාහ කලා.ඒත් හරි ගියේ නැ.
try this for upgrade to 2.2.I did that.If any problem contact.
http://androidtabletzone.the-talk.net/t3229-android-222-update-and-root-for-huawei-ideos-s7
ClockWorkMod Recovery link to download the software is not available now. can u add a new link.
thanx..
zejlbuief hhbmc vxlvgxc wnzg dhlxwerbgdpxbsk
9M70L41ELL797 9M70L41ELL797 9M70L41ELL797 871457 9M70L41ELL797
Thanx bro………….. it’s very helpfulllllllllllllllll………………
Some genuinely fantastic info , Gladiola I detected this. 408625
You produced some decent points there. I looked online for that dilemma and identified a lot of people goes coupled with with all your internet site. 990497