හුගක් අය වෙබ් සයිට් හදද්දි කරන්නෙ Shared හෝස්ටින්ග් භාවිතා කරන ඒකයි. ඒ්කට වෙබ්සයිට්.. අැප් ඔක්කොම දානව. Ideamart වගේ අැප්නම් අයිඩියාමාට් හෝස්ටින්ග් වල දානව

ඒ්ත් ඔයාලට ඒ් හම්බෙන හෝස්ටින්ග් ඒක හුගක් සීමා සහිතයි. ඒ් සර්වරය හුගදෙනෙක් අතරෙ Share වෙන සර්වර්. අැප් ඒකට කට්ටිය වැඩි වෙද්දි.. සයිට් ඒකට ලෝඩ් ඒක වැඩි වෙද්දි ස්ලෝ වෙන ඒක.. Resources මදි වෙන ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්
ඒ්කට කරන්න තියෙන්නෙ තමන්ගෙම සර්වරයක් ගන්න ඒක. ඒ්ත් ඒ්ක අමාරු හෝ වියදම් වැඩි වැඩක් නෙවේ. හොද සර්වරයක් මාසිකව ඩොලර් 5කට වගේ ගන්න පුලුවන් (මීට අඩු ඒ්ව නැතිව නෙවේ. ඒ්ත් පොඩි පොඩි ගැටලු තියනව)
Digital Ocean කියන්නෙ මම වසර කීපයක ඉදන් භාවිතා කරන සේවාවක්. තාම ගැටලුවක් නෑ. ඒ්ක නිසා මෙම සේවාව භාවිතා කරල සර්වරය හදාගන්න පටන්ගමු

මුලින්ම පහත ලින්ක් ඒකට ගිහින් ලියාපදින්චි වෙන්න (මෙම ලින්ක් ඒකෙන් ලියාපදිංචි උනොත් ඩොලර් 10ක් ඔයාලට ලැබෙනව සර්වර් හදාගන්න )

https://m.do.co/c/fc951d53e58c

ලියාපදිංචියෙදි ඔයාල ඊමේල් ඒක Confirm කලාට පස්සෙ Payment (Billing) විස්තර දෙන්න ඔ්නෙ. ඒ්කට කාඩ් නම්බරය කෙලින්ම දෙන්න
ඒතකොට කීයක්වත් කැපෙන්නෙ නෑ මුලින්. Paypal ගියොත් ඩොලර් 5ක් අවම දාන්න වෙනව Credit
කාඩ් නම්බර්ය දුන්නොත් ඩොලර් 0ක් කපාගන්නෙ කාඩ් ඒක වෙරිෆයි කරගන්න.
ඒහෙම කරන ඒකෙන් ඒයාල බලාපොරොත්තු වෙන්නෙ ඔයාගෙ අනන්නයතාවය තහවුරු කරගන්න ඒක.

දැන් මුල්ම සර්වරය හදාගන්න. ඒ්කට Create Droplet බටනය ක්ලික් කරන්න

Create Droplet

Create droplet
මෙහිදි OneClick පහසුකම මගින් කෙලින්ම LAMP හා වෙනත් මෘදුකාංග ස්ථාපනය කරගත හැකිය. නමුත් ඒසේ නොකර මුල සිට කරන හැටි කියන්නම්. ඒවිට වෙනත් සේවාවක උනත් ලේසියෙන් සර්වරය හදාගන්න පුලුවන්

 

OS

දැන් OS ඒක Ubuntu ලෙස තෝරන්න

ඉන්පසු අවශ්‍යය සර්වරය තෝරන්න. සාමාන්‍යය ඒකකට 512MB ඒක අැති.

දැන් සර්වරය තියන ස්ථානය. ලංකාවට ලග තැනක් තෝරන්න. මම සාමාන්‍යයෙන් හදන්නෙ Singapre හරි Netherland හරි

දැන් බැකප් සේවා අවශ්‍යයනම් ඒ්ක ෙතා්රන්න. ඒකට ඔයාගෙ Server ඒකේ ගාස්තුවෙන් 20%ක් අයවෙනව

SSH Key තියනවනම් අැඩ් කරන්න (මේ ගැන පස්සෙ කියන්නම්.)

අවශ්‍යය Server ගාන 1ක් ලෙස යොදා, ඒහි නමට නමක් දෙන්න. උදා : testsv1.malindaprasad.com හරි testsv1

දැන් Create දෙන්න

ටික වෙලාවකින් සර්වරය හැදුනහම Email ඒකට IP ඒකයි, පාස්වර්ඩ් ඒකයි ඒයි.

දැන් මේල් ඒකේ තියන IP ඒකයි, පාස්වර්ඩ් ඒකයි ගන්න

මෙතන ඉදන් තියනව ඔ්නෙම සර්වරයකට ලොග් වෙලා සෙට්අප් කරන විදිහ.

Digital Ocean ම වෙන්න ඔ්නෙ නෑ

වින්ඩොස් නම් Putty හරි වෙනත් SSH Client ඒකක් භාවිතා කරන්න. ලිනක්ස් හෝ මැක් වල පහත පරිදි අැතුලත් කරන්න

Putty වල host ඒකට

root@<IP>

Linux, Mac වල ටර්මිනල් ඒක අරන් පහත කමාන්ඩ් ඒක ගහන්න

ssh root@<IP>

දැන් සම්බන්ධවූ විට Security Warning ඒකක් දෙයි. ලිනකස් වලනම් Yes ලෙස අැතුලත් කරන්න. Putty නම් Yes ක්ලික් කරන්න

 

පලමුව පාස්වර්ඩ් ඒක අැතුලත් කරන්න. මේල් ඒකෙන් කොපි කරන් පේස්ට් කරන්න (Putty වල Right Click මගින් ෙප්ස්ට් කල හැක)


දැන් පලමු වර සර්වර්යට ලොග් වීමේදී පාස්වර්ඩ් අලුත් කරන ලෙස දන්වයි. පරණ පාස්වර්ඩ් ඒකෙන් පසුව අලුත් පාස්වර්ඩ් ඒක දෙපාරක් දෙන්න

දැන් සර්වරයට ලොග් වෙලා ඉන්නෙ.

අවශ්‍යය මෘදුකාංග ටික අැතුලත් කරගමු

මුලින්ම සොෆ්ට්වෙයා ලිස්ට් ඒක අප්ෙඩ්ට් කරගමු

 

sudu apt-get update

කමාන්ඩ් ඒක දෙන්න. දැන් සුලු වෙලාවක් අරන් ඒයා මෘදුකාංග ලැයිස්තුව යාවත්කාලීන කරගනී

ඉවර උනාම

මුලින්ම Apache Web server

sudo apt-get install apache2

ලෙස අැතුලත් කල විට ඔබට වැයවන Data ප්‍රමාණය දැනුවත් කරයි. Y ලෙස අැතුලත් කර Continue කරගන්න

Apache Install උනාම Browser ඒකේ IP ඒක ගහල බලන්න. හරියට Install වෙලානම් පහත පිටුව ලෝඩ් විය යුතුයි

 

දැන් MySQL දාගමු

sudo apt-get install mysql-server php5-mysql

මෙම විධානය අැතුලත් කල පසු පෙර පරිදිම Y/n ලෙස අසයි. Y අැතුලත් කර Continue කරන්න


ඉන්පසු ස්ථාපනයේදී MySQL Root Password ඒක අසයි. මතක හිටින ටිකක් හොද රහස් පදයක් ලබාදෙන්න

Mysql ස්ථාපනය වු විට

mysql -u root -p

ලෙස අැතුලත් කර පාස්වර්ඩ් ඒක ලබාදීමෙන් MYSQL වෙත සම්බන්ධ විය හැකිය

 

දැන් PHP ස්ථාපන කරගමු

sudo apt-get install php5 libapache2-mod-php5 php5-mcrypt

මෙම විධානය අැතුලත් කල පසු පෙර පරිදිම Y/n ලෙස අසයි. Y අැතුලත් කර Continue කරන්න

PHPMyAdmin ස්ථාපනය කරමු

දැන් ලේසියෙන් Database ඒක Manage කරගන්න PHPMyAdmin

sudo apt-get install phpmyadmin

ඒහිදි සර්වර වර්ගය Apache ලෙස ලබාදෙන්න

දැන් Configure කරන්න අවශ්‍යයද අසයි. ඒයට Yes දෙන්න

දැන් ඔයාගෙන් මුලින්ම MySQL Root පාස්වර්ඩ් ඒක අසයි. ඒය අැතුලත් කරන්න

ඉන්පසු PHPMyAdmin WebUI ඒකට අැතුලත් වීමට අවශ්‍යය පාස්ඩර්ඩ් ඒක දෙවරක් අැතුලත් කරන්න

දැන් හරි.

දැන් DB ඒකේ වැඩ කරන්න

http:///phpmyadmin/

ලෙස Browser ඒකේ අැතුලත් කරන්න

දැන් සර්වරය Default විදිහට සකසා අවසන්. තවත් වැඩි සැකසුම් සම්බන්ධව පසුව පවසන්නම්

WinSCP වගේ මෘදුකාංගයක් භාවිතා කර ඔයාගෙ App/Site ඒක

/var/www/html/

Folder ඒකට දාගන්න
PHPMYADMIN වලින් DB හා DB users ල අැති තරම් හදාගන්න

Build your own hosting linux server with Apache and Mysql -[Digital Ocean]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *