කොමියුනිකේෂන් එකකට, නැතිනම් වෙලද ආයතනයක විකිණීම සදහා කාඩ්පත් මිලදීගණු ලබන්නෙ එම ප්‍රදේශයට පැමිනෙන වෙලද නියෝජිතයාගෙනි. එසේ කාඩ්පත් දැමීමට සියලු සන්නිවේදන සමාගම්වල නියෝජිතයන් පැමිනීම සාමාන්‍යය දෙයක් උනත් දැන් ටිගෝ අලෙවි නියෝජිතයාගේ බෑගයට අලුත් උපාංගයක් එක්වී තිබේ. මීට පෙර සාර්ථකව ඔවුන් මෙය
Loosing Quality of Customer care by Law – නීතිය නිසා ගිලිහුනු පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය
අලුතෙක් ආ පාරිභෝගික නීතිය නිසා සියලු ජංගම දුරකථන හිමියන්ට එම සබදතාවයේ හිමිකරැගේ නම, ජාතික හැදුනුම්පත් අංකය හා දුරකථන අංකය ආදී මූලික තොරතුරැ බලාගත හැක. එහෙත් මෙතෙක් කල් පාරිභෝගික සේවාවෙන් ග්‍රාහකයෙකු සේවාවක් ඉල්ලූවිට එම නිලධාරීන් අමතන්නාගෙන් අසන්නේත් ඉහත තොරතුරැමය. එමගින් එම
Smart Problem – ස්මාට් ගැටලු
මම ලගදි ආයෙත් මොබ්ටෙල් දැම්ම. ඒකෙ අනෙක්වට වඩා ගාන අඩු උනාට ප්‍රධාන ගැටලු දෙදක් තියනව, අනෙක් හැම සේවා සපයන්නම දෙන මිස්කෝල් ඇලර්ට් පහසුකම මොබිටෙල්ලගෙ පෙරගෙවුම් හිමියන්ට අහිමි. මෙයාල පසුගෙවුම් හිමියන්ට මේ පහසුකම දීල අවුරැද්දකටත් වැඩී. ඒත් තාම පෙරගෙවුම් හිමියන්ට නෑ.
LankaBell Missed Call Alert – ලංකාබෙල් මිස්කෝල් ඇලර්ට්
දැන් ලංගදිම ලංකාබෙල්ලත් මිස්කොල් ඇලර්ට් සේවාව ලබාදෙයි. මොකද අනෙක් හැම සමාගමකටම වඩා මේක ඕනෙ ලංකාබෙල්ලට, ඒ දුරකථන වලට කෝල් ගන්වට වඩා ලේසියි එලියට බැහැල කෑ ගහන එක. අපේ ගෙදරට ගද්දිත් එමමයි. රින්ග්ඉන් ටෝනයක් දාල තියෙද්දි ඒක තප්පර 10ක් විතර ගිහින්
Country Update on Internet – රට අන්තර්ජාලයේ යාවත්කාලීන වීම
තොරතුරැ තාක්ෂණය දියුනුවන යුගයක අප රටෙත් තොරතුරැ තාක්ෂණය හොද තැනක ඇතැයි කියනා කාලෙක අපට අවශ්‍යය රට ගැන තොරතුරක් අන්තර්ජාලයෙන් සොයාගැනීමේ හැකියාව කොතෙක්ද? මුලින්ම මට හමු උන දේවල් කියල ඉන්නම්. අප රටේ නව නීති, කෙටුමුපත් නිතර නිතර අලුත් වෙනව. ඒත් මම
Sri Lanka: Same Broadband; Different Taxes?
LIREN ASIA අඩවියට චානක වත්තේගම විසින් රචිත SLT ADSL වෙනුවට Dialog BB HomeNet ට හා සබැදි ලිපියක්. මෙහි මාලින්ද සටහනට දැක්වීමත් ඒ හා සබැදි ලිපි තවත් කියවන්නන්ට ඉදිරිපත්කිරීම ගැන මාගේ ස්තූතිය. එම ලිපිය http://lirneasia.net/2008/08/sri-lanka-same-broadband-different-taxes මගින් කියවන්න For More – Contact
SIM Registration and View – සිම් ලියාපදින්චිය හා තොරතුරැ ගැනීම
මොබිටෙල්ලගෙ එයාලම ඡායාරෑප අරන් ලියාපදින්චි කරනවනෙ. ඩයලොග්ලගේ එහෙම එකක් නෑ. මොකද එයාල ලියාපදින්චිය හරියට කරන නිසා. සමහර සම්බන්ධතා තමාගේ නමට නැත්තම් පෙරගෙවුම් සබදතා වල සිම් පත සමග ආකේඩ් එකකට ගියහම තමාගේ නමට හරවගන්න පුලුවන්. එතකොට එයාල අන්තිමට ලබාගත් ඇමතුම් 5
Dialog Messenger (chat) මැසෙන්ජර් සේවාව මුදලට දීම
දැන් ඩයලොග් සමාගම අන්තර්ජාලයේ නොමිලේ දෙන සේවාවන් කොපිකර ඒව සිය පාරිභෝගිකයන්ට ලබාදීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටිනව. හැබැයි මුදලට. අවසන් වරට ෆෝන් බැකප් මුදලට දුන්න. දැන් ඩයලොග් මැසෙන්ජර්කියල සේවාවක් පටන් අරන්. කියන්නෙ ලංකාවෙ ප්‍රථම වරට කියල. ඒත් මේ සේවාව මුදල් ගෙවාම
SLT ADSL වෙනුවට Dialog BB HomeNet
මේක ටෙලිකොම් වෙතින් අන්තර්ජාලය ලබාගැනීමට නොහැකි වූවන්ට සුභ ආරංචියක්. ඩයලොග් සමාගමේ බෝඩ්බෑන්ඩ් සබදතාවය දැන් රැ 2250/- ක මාසික ගාස්තුවකට ලබාදෙනව. සැප්තැම්බර් 15 වෙනිදගෙන් අවසන්වන මෙම දීමනාව යටතේ 512 Kbps ඩවුන්ලෝඩ් හා 128kbps අප්ලෝඩ් වේගයක් ඇති පුලුල්පරාස අන්තර්ජාල සේවාවක් ලබාගතහැකි. මෙහි
SIM Registration Scene – සිම් ලියාපදින්චියේ සිද්ධිය
රජයෙන් නිකුත් කල ජංගමදුරකථන සබදතාවල හිමිකාරත්වය පිලිබද නීති නිසා දැන් ජංගම දුරකථන සේවා සපයන ආයතන වල මාර පෝලිමක්. හැබැයි ඩයලොග්වල ඇර. මොකද ඩයලොග්ල නැවත ලියාපදිනිචිකිරීමක්වත් හැදුනුම්පත් නිකුත්කිරීමක්වත් සිදුකරන්නෙ නැති නිසා. නමත් අනෙක් සේවාසපයන්නන්ගෙ විශේෂයෙන් මොබිටෙල් හා ටිගෝලගෙ. මමත් ලගදි ගියා