ඩයලොග් එකෙන් දෙන මේ හොම් ශූන් කියන සිම් එකෙ අනික් ඩයලොග් ඒවට වඩා වාස් ගොඩයි. මේක කිට් සබදතාවයකට සමාන පෙරගෙවුම් සබදතාවයක්. මේක ගන්න ඕනෙ හැමවෙලාවෙම එහෙ මෙහෙ යන අය නෙවෙ. හුගක් එකම් ඒරියා එකක ඉන්න කෙනෙක්. නැත්තම් ගෙදර තියන්න. මොකද
Verify your ownership – හිමිකාරත්වය තහවුරැ කිරීම
රජය මගින් හදුන්වා දුන් හිමිකාරත්වය පිළිබද නීතියට අනුව ජංගම දුරකථන සමාගම් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. මුල්න්ම ප්‍රතිචාර දැක්වු ටිගෝ ආයතනය, තම පාරිභෝගිකයන්ට තමාගේ නමට දුරකථනයේ හිමිකාරත්වය නැතිනම් එය අනන්‍යය තාවය තහවුරැ කර තම නමට හරවාගැනීමෙන් පසු ඔවුන් ප්ලාස්ටික් කාඩ්පතක් නිකුත්
IT Knowledge of Media – මාධ්‍යයන්ගේ පරිගණක දැනුම
ෆයර්ෆොක්ස් ගැන මෙච්චඑ ඒව ගැන කියද්දි මට මාධ්‍යය වේදීන් ගැනත් හොදහැටි හිතාගන්න පුලුවන්. මොකද මේ අය ප්රවෘත්ති හොයල බලල දානවනම් අවුලක් නෑනෙ. දේශපාලනය වගේ කිව්ව ගමන් දාන්නෙ. මේ අය නිකමට හරි ෆයර්ෆොක්ස් අඩවියට නැත්තම් ෆයර්ෆොක්ස් වල ඇත් ෆයර්ෆොක්ස් පිලිබදව (About
Online Jathaka Katha – සිංහල පන්සිය පනස් ජාතකය අන්තර්ජාලයේ
මේකත් රජයෙන් කරපු වැඩක් ඇති වැඩක්. මේ ලගදි අතිගරැ ජනාධිපති තුමාගෙ ප්‍රධානත්වයෙන් පන්සියපන්ස් ජාතකය අන්තර්ජාලයට එක්කරල. මේකෙ නිධාන කථාව,අතීත කථාව , චිත්‍ර වශයෙන් කොටස් වෙන වෙනම අන්තර්ගතයි. මේ නිසා දැන් පිටු පෙරල පෙරල කථා හොයන්න ඕනෙ නෑ. මේකෙ අංක
Phone Book – ෆෝන් බුක්
මේක මම හදපු මෘදුකාංගක් ගැන. දැනට දියුනු කරමින් පවතින මෙය ෆෝන් බුක් එකක්. මේකට දැනට vCard ඇතුලත් කරන්න දැනට බෑ. ඒකත් දැනට හදමින් ඉන්නෙ. දාල බලන්න. තාම ලෙඩ පොඩ්ඩක් ඇති. දාගෙනම බලන්න. මට වැරදි හා අදහස් එවන්න. මේකට පින්තූර දාගන්න
Blogging and Publishing – බ්ලොග් කරනය හා පලකිරීම
බ්ලොග් සගයන් වෙත දැනුම් දීමයි. මේ දවස්වල මගේ ADSL සබදතාවය නැති නිසා ඔබගේ බ්ලොග් කියවීමටවත් ඒවාට ප්‍රතිචාර දැකිවීමටවත් අවස්ථාවක් නෑ. මම මේ දවස් වල ලාංකික වැඩි කමට අපේ දෙයක් අරන් පසුතැවීමෙන් ඉන්නෙ. ලංකාබෙල් නිසා අඩුගානෙ ගූගල් එකවත් ගන්නෙ අමාරැවෙන්. ඊමේල්
General Information Technology – පාසලේ තොරතුරැ තාක්ෂණය
මේක දැනට අපේ පාසල් වල කෙරෙන තත්වය ගැනයි. GIT කියල විෂයක් හදුන්වා දුන්නෙ වැඩි ඈතක නොවේ. ඒකට අවශ්‍යය පරිගණක විද්‍යාගාරත් පාසල් බොහෝමයක් තුල ලක්ෂ ගණනක් වියදමින් හැදුවේත් ඒත් එක්කමනෙ. ඒ ඔක්කොම තියෙද්දි කෙරෙන්නෙ නැති එකයි අවුල. මොකද අපේ පාසලේත් ඕව
Over Sea Technology – අපට උරැම නැති තාක්ෂණය
මම පන්තිප් ප්ලාසා නොහොත් පරිගණක නගරය එකේ කීව වගේ තායිලන්තෙ ගියහම එහෙ අය නවත්ව ගත්තෙ බැංකොක් වල සුකුම්විනට් රොඩ් එකේ IPST කියක් අපේ NIA වගේ තාක්ෂණ හා අධ්යාිපන දියුන් කරන තැනක හොස්ට ල් එකක. මෙවට හොස්ටල් කියන්න බෑ. 3 ස්ටාN
ගිනි නරියගෙ සිංහල පරිවර්තකය – Firefox SinhalaTranslator
මේක සංහල පාවිච්චි කරන අපිටම හදපු එකක්. මේක මම හොයාගත්තෙ කාලිංග අයියගෙ බ්ලොග් එකෙන්. මේ ගැන වැඩි ප්‍රචාරයක් දැක්කෙ නැති නිසා මට හිතුන ලියන්න. මේක අපි ගිනි නරියගෙන් අන්තර්ජාලෙ සැරිසරද්දි අපිට නොයෙක් නොදන්න සුද්දගෙ භාෂාවෙන් වචන හම්බෙනව. මේකෙන් කරන්නෙ ඒ
New Law about Mobile and CDMA – අලුතෙන් එන ජංගම දුරකථන නීතිය
හැම විටම ජංගම දුරකථන තාක්ෂනය අලුත් වෙනව වගේ රජය විටින් විට ජංගම දුරකථන වලට විවිධ නීති ගෙනඑනව. දැන් අලුතින් ගෙනාපු එක තමා අයිතිකාරත්වය ගැන නීතිය. මේකෙ කියන හැටියට අයිතිකාරයට හැරෙන්න එම සිම් පත වෙන කාටවත් තියාගන්න බෑ. ඒ වගේමයි වෙන